🇱🇰 ☸️ තායිලන්තේට ගොස් සුර සැප අරන් රුපියල් කෝටි 110 ක කුෂ් හා හෑශ් අරන් ලංකාවට වැඩම කරපු භික්ෂූන් කටුනායකදී මාට්ටු.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,012
    49,324
    113
    සේදවත්ත
    සම්මා කුශ් යකෝ, ඕවා සාංගික කරලා ගේන්නේ ඕවා අල්ලන්න බෑ . අනුරගේ කොමියුනිස්ට් ආන්ඩුව බලමපන් බුදුදහම විනාස කරන හැටි
     
    • Haha
    Reactions: zid2021

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113


    උඹලගේ කුරුස ගේම් ඕවා..මේ වල් හැතරි තමයි පිටිපස්සේ ඉන්‍නේ. 😅

    DfN6PM8.jpeg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,985
    23,890
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගෝනි පුරවන් ගේන්නෙ මරු ආතල් නෙ. මන් හිතුවෙ ගෝනි වල ගේනව හදල තියෙන්නෙ ai කියල.
    :ROFLMAO: ලස්සන මෙක්සිකන් මරිජුආන ෆිලුම.