චාලිට වැඩේ දුන්නෙත් මූම තමාඑරිකා කර්ක් i want to go home කියලා අඩනවා
UFC එකේ ලොක්කා ඩේනා සුපර් ෆකින් ඕසම් සීන් ලූ ඌ චීල් සීන් එකට
ප්‍රසිඩන්ට් මීඩියා සෙක්‍රටි සෙශන් එකට කලින් shots will fire ලු
ජනලිස්ට්ලා වයින් ශැම්පේන් උස්සනවා
ඔක්කම ඩවුන් යනකොට එක නාකියෙක් හෙමීට ඩෙසට් එක කනවා.
සුපිරිම ආතල් එකක් ගන්නේ![]()
චාලිට වැඩේ දුන්නෙත් මූම තමා
ඔව් ඉන්සයිඩ් ජොබ් 2. උගේ ජනප්‍රියතාව අඩු වෙද්දී ඌ කරන ගේමක් , මේ දෙවනි එක කලිනුත් ජොකියෙක් ලවා වෙඩි තියවලා ගොඩ ගියා
වෑන්ස් තමා ඒවා දන්නේ අයි ඩෝන්ට් නෝ වයිචාලිට වැඩේ දුන්නෙත් මූම තමා