අර්චුනා පිස්තෝලයකින් වෙඩි තියයි 😲

6h057

Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    200.gif
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,838
    7,766
    113
    දැන් ඉතින් කොටි සිරසට, සියතට වෙන වැඩක් නැති වේවි.

    මේක Breaking News දුන්නේ නැද්ද බං..?
    😅😅
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,225
    15,774
    113
    කොහොමත් ඕක දීලා තියෙන්නේ උගේ ආරක්ෂාවට තමයි

    වදුරො එලවන්න නෙමෙයි
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,324
    4,214
    113
    අර්චුනාගෙන් පහරකෑ කාන්තාව අත්අඩංගුවට

    යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ ගිනි අවි තර්ජනයට ලක්වූ බව කියන කාන්තාවක් ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. එහිදී අධිකරණය විසින් ලබා දුන් විශේෂ අවසරයක් මත, රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කාන්තාවගේ එක් හැවිරිදි දරුවාටද ඇය සමඟ රැඳී සිටීමට අවස්ථාව හිමිව ඇත.

    මෙම අර්බුදයට තුඩු දී ඇති ඉඩමේ මායිම් සහ අයිතිය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතියි. එසේ තිබියදී, ඉකුත් 25 වැනිදා මන්ත්‍රීවරයා විසින් අදාළ ඉඩම එළිපෙහෙළි කිරීමට යාමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ. මන්ත්‍රීවරයා ඉඩම තමාට අයත් බව පවසන අතර, එම අවස්ථාවේදී එතැනට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමෙන් කොටසක් තමන්ටද අයත් බව පවසමින් මන්ත්‍රීවරයා සමඟ දැඩි බහින්බස් වීමක නිරත වී ඇත.

    මෙම අවස්ථාවේදී අදාළ කාන්තාවන්ගේ ඥාතියෙකු වන තරුණයෙකුද එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී මන්ත්‍රී අර්ච්චුනා මහතා විසින් එම තරුණයාට පා පහරක් එල්ල කර ඇති බවට ඔහුගේ ඥාතීහු චෝදනා කරති. එමෙන්ම, වාදයට මැදිවූ මන්ත්‍රීවරයා තම අත තිබූ පිස්තෝලය දිගු කරමින් අදාළ කාන්තාවට ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කර ඇති බවද වාර්තා වේ. මීට අමතරව, එම ස්ථානයේ සිටි නීතිඥ කෞෂල්‍යා නැමැත්තියකද කාන්තාවන් සමඟ වාද කරමින් ඔවුන්ව වීඩියෝගත කර තිබේ.

    සිද්ධියෙන් අනතුරුව මන්ත්‍රීවරයා විසින් ඉලවාලෙයි පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව ඇයව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කෙසේ වෙතත්, කාන්තාවට ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කිරීම සහ තරුණයාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව මේ දක්වා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ.

    https://www.gossiplankanews.com/2026/04/the-woman-who-was-attacked-by-archuna-was-arrested.html

    "කෙසේ වෙතත්, කාන්තාවට ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කිරීම සහ තරුණයාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව මේ දක්වා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ."

    මොනාද පකෝ මේ විහිලු?
     
    • Like
    Reactions: vito

    ගෙරි පච

    නඩුව ඉවර වෙලා ඉඩම ඌට ලැබිලා

    ගෑණි උසාවි නියෝගය ගනන් නොගෙන ඒ අස්සේ ගිහින්
     
    • Like
    Reactions: vali aththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,324
    4,214
    113
    ගෙරි පච

    නඩුව ඉවර වෙලා ඉඩම ඌට ලැබිලා

    ගෑණි උසාවි නියෝගය ගනන් නොගෙන ඒ අස්සේ ගිහින්
    ඒත් මරණ තර්ජන කරන්ඩ බෑ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,318
    2,380
    113
    colombo
    අර්චුනාගෙන් පහරකෑ කාන්තාව අත්අඩංගුවට

    යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ ගිනි අවි තර්ජනයට ලක්වූ බව කියන කාන්තාවක් ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. එහිදී අධිකරණය විසින් ලබා දුන් විශේෂ අවසරයක් මත, රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කාන්තාවගේ එක් හැවිරිදි දරුවාටද ඇය සමඟ රැඳී සිටීමට අවස්ථාව හිමිව ඇත.

    මෙම අර්බුදයට තුඩු දී ඇති ඉඩමේ මායිම් සහ අයිතිය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතියි. එසේ තිබියදී, ඉකුත් 25 වැනිදා මන්ත්‍රීවරයා විසින් අදාළ ඉඩම එළිපෙහෙළි කිරීමට යාමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ. මන්ත්‍රීවරයා ඉඩම තමාට අයත් බව පවසන අතර, එම අවස්ථාවේදී එතැනට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමෙන් කොටසක් තමන්ටද අයත් බව පවසමින් මන්ත්‍රීවරයා සමඟ දැඩි බහින්බස් වීමක නිරත වී ඇත.

    මෙම අවස්ථාවේදී අදාළ කාන්තාවන්ගේ ඥාතියෙකු වන තරුණයෙකුද එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී මන්ත්‍රී අර්ච්චුනා මහතා විසින් එම තරුණයාට පා පහරක් එල්ල කර ඇති බවට ඔහුගේ ඥාතීහු චෝදනා කරති. එමෙන්ම, වාදයට මැදිවූ මන්ත්‍රීවරයා තම අත තිබූ පිස්තෝලය දිගු කරමින් අදාළ කාන්තාවට ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කර ඇති බවද වාර්තා වේ. මීට අමතරව, එම ස්ථානයේ සිටි නීතිඥ කෞෂල්‍යා නැමැත්තියකද කාන්තාවන් සමඟ වාද කරමින් ඔවුන්ව වීඩියෝගත කර තිබේ.

    සිද්ධියෙන් අනතුරුව මන්ත්‍රීවරයා විසින් ඉලවාලෙයි පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව ඇයව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කෙසේ වෙතත්, කාන්තාවට ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කිරීම සහ තරුණයාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව මේ දක්වා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ.

    https://www.gossiplankanews.com/2026/04/the-woman-who-was-attacked-by-archuna-was-arrested.html

    "කෙසේ වෙතත්, කාන්තාවට ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කිරීම සහ තරුණයාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව මේ දක්වා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ."

    මොනාද පකෝ මේ විහිලු?
    Manthri nisaa e paththe Raju wage innawa athi.