රජයේ වෙබ් අඩවි හැක් වෙලා, හැකර් සල්ලි හදලා, IT society නිවේදනය දැක්කද

ekpeters

Well-known member
  • Nov 18, 2024
    753
    396
    63
    මීට අවුරුදු කීපයකට කලින් හැක් වෙන්න කලින්, හැක් වුනාට පස්සේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරනවා නේද? හෙන තාක්ෂණික පැහැදිලි කිරීමකුත් කරනවා නේද?

    කෝ දැන් ඒ සංගමය
    කෝ දැන් ඒ පොර
    සද්දයක්වත් නෑ නේ
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    753
    396
    63
    koiiiiiii
    අර තිබ්බේ ඉස්සර තොරතුරු තාක්ෂණ සංගමය කියල එකක්..

    මේ thread වල title එක edit කරන්නේ කොහොමද ?

    සල්ලි "ගහල" කියන එක "හදල" විදියට තමයි වැදිල තියෙන්නේ Gboard එකේ සිංහල අතින් ලියද්දි( සමහර වෙලාවට අපි ලියන එක නෙවයි එක වදින්නේ සමහර වෙලාවට auto වෙන එකක් )
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,112
    113
    මීට අවුරුදු කීපයකට කලින් හැක් වෙන්න කලින්, හැක් වුනාට පස්සේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරනවා නේද? හෙන තාක්ෂණික පැහැදිලි කිරීමකුත් කරනවා නේද?

    කෝ දැන් ඒ සංගමය
    කෝ දැන් ඒ පොර
    සද්දයක්වත් නෑ නේ
    යකෝ එහෙම official සංගමයක් තිබ්බෙ නෑ, පොඩි පගයෙක් අටවගත්ත එකක්. පස්සෙ ඌ මොකක්හරි කේස් එකක් දාගෙන silent වෙලා ගියා. :lol: :lol:
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113
    යකෝ එහෙම official සංගමයක් තිබ්බෙ නෑ, පොඩි පගයෙක් අටවගත්ත එකක්. පස්සෙ ඌ මොකක්හරි කේස් එකක් දාගෙන silent වෙලා ගියා. :lol: :lol:

    ow uge ewa news walath penuwa a kale. passe channel wala unma uta ariyada kohedo rawatuna hinda. :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

    ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති ලෙස හැඳින්වෙන රජීව් යසිරු කුරුවිටගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පරිගණක අපරාධ පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබීම ඉන් එකකි. ඔහු විසින් කරන ලද වරද එම පනතට අදාළ නොවන බව සැකකරුගේ නීතීඥවරුන් වූ තිෂ්‍ය වේරගොඩ මහතා ඇතුළු පිරිස පෙන්වා දුන් විට, වෙනත් පනතක් යටතේ නැවත නඩු පවරන තෙක් සැකකරු රිමාන්ඩ් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා. ඇප ලැබූ කුරුවිටගේ මහතා බන්ධනාගාරයේ PCR ප්‍රතිඵල ලැබෙන තෙක් නිදහස් කළ නොහැකි බවයි බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ.

     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,956
    14,332
    113
    වැලිවේරිය
    Hi man innawa
    960px-YasiruMathew.jpg
     
    • Haha
    Reactions: Ldy

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    753
    396
    63
    එහෙම official සංගමයක් තිබ්බෙ නෑ, පොඩි පගයෙක් අටවගත්ත එකක්. පස්සෙ ඌ මොකක්හ
    ethakota sangamayakin media brief ekak letter ekak yawanakota
    ehema sangamayak thiyenawada nadda kiyala check karanna ba lankawe?

    sarin sareta media brief thiyena sangam ehemath boruwata yaluwo keepa dena ekathuwela atawa gaththa ewada danne na neh :ROFLMAO:

    ow uge ewa news walath penuwa a kale. passe channel wala unma uta ariyada kohedo rawatuna hinda. :lol:
    eka nam chater wade... media un meyawa kare thiyagena gihin eta passe kelawala damma nam

    Hi man innawa
    960px-YasiruMathew.jpg
    ko pora..
    dan sangamaya nawaththalada?
    ------ Post added on Apr 27, 2026 at 12:44 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,474
    9,136
    113
    මූ කාලෙකින් ප්‍රකාශයක් නිකුත් කලේ නෑ තමයි