👎 කුඩු එක්ක අහු උන හාමුදුරුවරුන්ගේ සැබෑ දත්ත ගොසිප් වෙබ් අඩවි වලට මුදා හැරිම

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,582
    8,261
    113
    අර කුඩු එක්ක අහු උන හාමුදුරුවෝන්ගේ ෆොන් වල ෆොටො ගුවන්තොටුපලේ දීම එතන අල්ලපු අය ෆෙස්බුක් ගොසිප් වෙබ් අඩවි වලට දීල නේ. එවා නීත්‍යනුකූල ද එහෙම දෙන එක?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,926

    එකක් තමා ලංකාවෙ එහෙම හරි නීතියක්, සදාචාරයට ගරු කිරීමක් නෑ.

    අනිත් එක තමා මේක බුද්දාගමට සම්බන්ද නිසා ලොකුවට amplify කරනවා කට්ටිය. සරලවම paid campaign එකක් යනවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    ජෙපි අාණ්ඩුවක්නේ තියෙන්නේ..ඕවල වැඩකරන උනුත් ජෙප්පෝ..තම්‍බි හරි දෙමළ හරි කුරුසයො හරි අහුවුනානම් මීක් නෑ..හාමුදුරුවරුත් වැරදියි ඒත් මම කියන්නේ වෙන අාගමක ජාතියක වුනානම් මුන් මීක් නෑ කියන ඵක..ඔයතරම් publicity ඵකක් දෙන්නේ නෑ ඵහෙනම්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,160
    113
    මම නම් කියන්නේ අඩු කුලේ කොටි ලපයට චන්දේ දුන්න බෞද්ධ බයියන්ට හොඳම වැඩේ..අරිනවා අැරිල්ලක් ලොවෙත් හිතාගන්න බැරි වෙන්න..🤣🤣
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,582
    8,261
    113
    meka lankawa bn nithiyak na
    මේක ලොකූ කේස් එකක් හින්දා එහෙම කරපු අයට විරුද්ධව Action එකක් ගන්න බැරි ද?
    එකක් තමා ලංකාවෙ එහෙම හරි නීතියක්, සදාචාරයට ගරු කිරීමක් නෑ.

    අනිත් එක තමා මේක බුද්දාගමට සම්බන්ද නිසා ලොකුවට amplify කරනවා කට්ටිය. සරලවම paid campaign එකක් යනවා.
    ඒක තමා නේ බුද්දාගමට විරුද්ධ ආන්ඩුවක් හින්දා මේකට ලොකු ප්‍රිසිද්දියක් දෙනවා නේ. අපේ පැත්තේ නානා කෙනෙක් පොඩි එකෙක්ට ගලක් කපලා තිබ්බා එකට කිසිම අවුලක් උනේ නෑ. පල්ලියෙන්ම කේස් එක විසදුනා. ගල් කපා ගත්ත කොල්ලා කැමැත්තෙන් ගල් වැඩපොලේ වැඩ කරා උනේ අන්තිමට.
    රේගුවේ උන් උත්තර දෙන්න ඕන
    ඒකනේ මූණූ එක්ක දාපු එක හෙන අවුල් අන්තිමට ගෙදර උන්ට එහෙම සමාජේ ඉන්න ලැබෙන්නෙ නෑ.
    ජෙපි අාණ්ඩුවක්නේ තියෙන්නේ..ඕවල වැඩකරන උනුත් ජෙප්පෝ..තම්‍බි හරි දෙමළ හරි කුරුසයො හරි අහුවුනානම් මීක් නෑ..හාමුදුරුවරුත් වැරදියි ඒත් මම කියන්නේ වෙන අාගමක ජාතියක වුනානම් මුන් මීක් නෑ කියන ඵක..ඔයතරම් publicity ඵකක් දෙන්නේ නෑ ඵහෙනම්.
    ඔව් එක ඇත්ත. මේක හොදටම නොදැන උන දෙයක් කියලා හොදට තේරෙනවා.
    මම නම් කියන්නේ අඩු කුලේ කොටි ලපයට චන්දේ දුන්න බෞද්ධ බයියන්ට හොඳම වැඩේ..අරිනවා අැරිල්ලක් ලොවෙත් හිතාගන්න බැරි වෙන්න..🤣🤣
    ලප බෞද්ධයන් උනත් හාමුදුරුවෝන්ට අමු කුනු හරුපෙන් බනින්නෙ. ගිහියා
    It cannot be said these smugglers are ok at any cost.But literally, ruling guys hate Buddhism, Sinhalese culture and rituals. When they find an opportunity to harm, they do it rigorously to damage entire Buddhism and Sinhalese culture
    While it is true that illegal activities like smuggling can never be justified and must be dealt with by the law, it is equally important that such incidents aren't used as a political tool to undermine or target Buddhism and Sinhala culture. Justice should focus on the individual perpetrators, not be used as an excuse to damage the cultural and spiritual fabric of the nation.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,926
    113
    මේක ලොකූ කේස් එකක් හින්දා එහෙම කරපු අයට විරුද්ධව Action එකක් ගන්න බැරි ද?

    ඒක තමා නේ බුද්දාගමට විරුද්ධ ආන්ඩුවක් හින්දා මේකට ලොකු ප්‍රිසිද්දියක් දෙනවා නේ. අපේ පැත්තේ නානා කෙනෙක් පොඩි එකෙක්ට ගලක් කපලා තිබ්බා එකට කිසිම අවුලක් උනේ නෑ. පල්ලියෙන්ම කේස් එක විසදුනා. ගල් කපා ගත්ත කොල්ලා කැමැත්තෙන් ගල් වැඩපොලේ වැඩ කරා උනේ අන්තිමට.

    ඒකනේ මූණූ එක්ක දාපු එක හෙන අවුල් අන්තිමට ගෙදර උන්ට එහෙම සමාජේ ඉන්න ලැබෙන්නෙ නෑ.

    ඔව් එක ඇත්ත. මේක හොදටම නොදැන උන දෙයක් කියලා හොදට තේරෙනවා.

    ලප බෞද්ධයන් උනත් හාමුදුරුවෝන්ට අමු කුනු හරුපෙන් බනින්නෙ. ගිහියා

    While it is true that illegal activities like smuggling can never be justified and must be dealt with by the law, it is equally important that such incidents aren't used as a political tool to undermine or target Buddhism and Sinhala culture. Justice should focus on the individual perpetrators, not be used as an excuse to damage the cultural and spiritual fabric of the nation.
    අද FB එකේ ෆීඩ් එකට ආපු පොස්ට් එකක් තිබ්බා බුදුහාමදුරුවන්ගෙ බන පදයක් වෙනස් කරලා මේකට ගහලා. උපහාසෙට් දාල තිබ්බෙ. ඒක අස්සෙත් ඒකට සපොර්ට් කරලා කමෙන්ට් කරපු උන් හිටියා. සමහරුනම් බැනලා තිබ්බ. ඕක තමා අද ලංකාවෙ තත්වෙ. තම්බි/පිට ආගම් වල උන් එහෙම ෆුල් ආතල් එකේ බලන් ඉන්නවා ඇති අපේම උන් ආගම විනාස කරලා දාන එක.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,366
    9,902
    113
    මුන් හිතාමතා කරපු දෙයක් , සාම පාගමන කියල මගුලකින් ලංකාවත් ඉන්දියාවේ සත්තු ගානට දාල මීඩියා වලින් ප්‍රසිද්ධ කලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,103
    113
    මම නම් කියන්නේ අඩු කුලේ කොටි ලපයට චන්දේ දුන්න බෞද්ධ බයියන්ට හොඳම වැඩේ..අරිනවා අැරිල්ලක් ලොවෙත් හිතාගන්න බැරි වෙන්න..🤣🤣
    මොකක්ද ඔය අරින කතාව? කුඩු ගෙනකොට අල්ලන්න එපාද?
     
    • Like
    Reactions: zid2021

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,021
    113
    එකක් තමා ලංකාවෙ එහෙම හරි නීතියක්, සදාචාරයට ගරු කිරීමක් නෑ.

    අනිත් එක තමා මේක බුද්දාගමට සම්බන්ද නිසා ලොකුවට amplify කරනවා කට්ටිය. සරලවම paid campaign එකක් යනවා.
    කියන්න දුවගෙන ආවෙ. වෙන කිසිම රජයක් නොකරපු විදිහට මුන් බුද්ධාගමට ගේම දෙනව. අර හොරිකඩ හරිනි ගෑනිගෙ අජෙන්ඩාස් ප්ලේ කරනව වගේ පේන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,103
    113
    එකක් තමා ලංකාවෙ එහෙම හරි නීතියක්, සදාචාරයට ගරු කිරීමක් නෑ.

    අනිත් එක තමා මේක බුද්දාගමට සම්බන්ද නිසා ලොකුවට amplify කරනවා කට්ටිය. සරලවම paid campaign එකක් යනවා.
    ithin dan amplify wune nathi wena aagame dewal monawada?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    දෙන්න ඕන තමා උන්ගේ නම ගම මුණු විතරක් නෙමේ ඇඩ්රස් පවා දාන්න ඕන ආපහු එකෙකුට නොකරන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,926
    113
    ithin dan amplify wune nathi wena aagame dewal monawada?
    ඉස්සර ඉඳන්ම තම්බින්ගෙ දේවල් එහෙම හොඳට යට ගහනවා. මතකද පාස්කු කාලේ උන්ගෙ කඩු ටිකක් සෙට් වෙලා අන්තිමට කිව්වෙ තනකොල කපන්න ගෙනාවෙ කියලා. ඒ වගේ තමා. ඒත් බුද්දාගෙමේ ඒවා සුපිරියට යවනවා වටේ. ඒකටම සෙට් වෙච්ච ලපටි රැඩිකල් සිංහල පොන්නයෝ ටිකකුත් ඉන්නවා. ඒකයි අවුල.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,582
    8,261
    113
    අද FB එකේ ෆීඩ් එකට ආපු පොස්ට් එකක් තිබ්බා බුදුහාමදුරුවන්ගෙ බන පදයක් වෙනස් කරලා මේකට ගහලා. උපහාසෙට් දාල තිබ්බෙ. ඒක අස්සෙත් ඒකට සපොර්ට් කරලා කමෙන්ට් කරපු උන් හිටියා. සමහරුනම් බැනලා තිබ්බ. ඕක තමා අද ලංකාවෙ තත්වෙ. තම්බි/පිට ආගම් වල උන් එහෙම ෆුල් ආතල් එකේ බලන් ඉන්නවා ඇති අපේම උන් ආගම විනාස කරලා දාන එක.
    npp උන් ඕක මතු කරන්න දගලනවා අර ඩොලර් වංචාව යටයවන්න ඕකයි මට පෙන්නෙ වෙන්නෙ.
    මුන් හිතාමතා කරපු දෙයක් , සාම පාගමන කියල මගුලකින් ලංකාවත් ඉන්දියාවේ සත්තු ගානට දාල මීඩියා වලින් ප්‍රසිද්ධ කලා
    සිරස තමා ඔය ලංකාව කන්නෙ බන්. ඉස්සර බලපන් මෙගා නාට්‍ය එහෙම ඉන්දියාවේ රෙද්දවල් ගෙනල්ලා මිනිස්සුන්ගෙ ඔලු කෑවා.
    කැරිම රටක්.නීති නෑ.පරිස්සම් වෙලා හිටපල්ල
    සිරා
    Adu kelenam koranna deyak na...high profile ekak mattu unama eda duty inna unge phone wala photo tama leak wenne 🫩🫩🫩
    ඒ උනාට බන් පරික්ශන කරන්න අරන් මෙහෙම ලීක් කරපු උන්ට දඩුවම් දෙන්න ඔන
    ohoma una eka hodai... rate ewunta therenne nane nathnam...
    ඒ උනාට බන් හරියට සිල් රකින හාමුදුරුවෝ තාම ඉන්නවා ලංකාවේ. එයාලට මෙකෙන් අසාදාරනයක් වෙනවා
    දෙන්න ඕන තමා උන්ගේ නම ගම මුණු විතරක් නෙමේ ඇඩ්රස් පවා දාන්න ඕන ආපහු එකෙකුට නොකරන්න
    එහෙම කරන්න නම් සංග අදිකරනයකින් නඩු අහලා සිවුරු අයින් කරලා ගිහියෝ වගේ කරලා දඩුවම් දෙන්න ඔන. මෙක කැරිම කැරි වැඩක්