ඩොලර් බිලියන 2යි ලෝකේ හදන පලවෙනි එක!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,827
    98,993
    113
    ඔව් ඔව් තණකොල, මාන පදුරු වල අරටුව බැස්සම ආයේ කපන්න බැ කොහෙත්ම :lol: :lol:
    කාලයක් අත ඇරල දැම්මම සවුත්තු වෙන්න පටන් ගන්නවා නෙ ඕනිම දෙයක්. දැන් ඔය මැද හොදට තියෙන ඒවත් අවුල් යන්න පටන් ගන්නවා. ටික ටික fix කරන්න යන වියදම වැඩි වෙනවා. කැඩුන තැන් විතරක් හදලා විතරක් ගොඩ දාගන්න බෑ කල් යන්න යන්න.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,520
    8,700
    113
    ulan bator
    නුවර බදුල්ල පාර ගැන අදහස් ඔලුවෙන් අයින්කර ගනිල්ලා! ඔය පාරෙ යන බස් කාරෙයො - ටුවරිසම් වාහන කාරෙයො ජෙප්පන්ට සැප දුන්නොත් ඔය පාර ලොවෙත් හැදෙන්නෙ නැහැ!

    කොලබ ඉන්දන් නුවරටම රෙල් පාර අලුතෙන් හදන්න සුද්දාට 1850 ගනන් වලද කොහෙද ගිහින් තියෙනෙ අවුරුදු 9යි! ෆොන්-ඊමෙල්-වසැප් තියා ටෙලිග්‍රැම්වත් නැ එ කාලෙ . තිබ්බෙ අස්සෙයා පිටෙ ගෙනියන ලියුම් කරදහි! එකත් තාර දාපු තියා ගල් අල්ලපු පාරවල්වත් නැ!

    ලප කොටා ආන්ඩුව අරන් අවුරුදු එකහාමාරක් ඉවරයි! එ-අයි තාක්සනෙ තියෙන යුගෙක ඉන්නෙ! අලුතෙන් කර්පෞ එක දෙයක් කියපම්!
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,630
    2,411
    113
    43
    Wakanda
    කාලයක් අත ඇරල දැම්මම සවුත්තු වෙන්න පටන් ගන්නවා නෙ ඕනිම දෙයක්.
    හරියට බයියන්ගෙ මොල වගේ
    මයින රට බංකොලොත් කරත් ඌ වීරය
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,993
    113
    හරියට බයියන්ගෙ මොල වගේ
    මයින රට බංකොලොත් කරත් ඌ වීරය
    ඔහොමවත් කිය කියා හිටපං. මුං ඕක හදන්නේ නෑ. එහෙම හදන්න තරං capacity එකකුත් නෑ.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,630
    2,411
    113
    43
    Wakanda
    ඔහොමවත් කිය කියා හිටපං. මුං ඕක හදන්නේ නෑ. එහෙම හදන්න තරං capacity එකකුත් නෑ.
    රාජපක්සලටනම් හොද කැපෑසිටියක් තියෙනව
    ඩොලර් බිලියන හයක් නාස්ති කරල රත්තරන් ටොන් 13කුත් නාස්ති කරල රට බංකොලොත් කරල දැම්ම.
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,370
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    railway ekata priority deela maga,access wage company ekakin kalanam iwaray,railway eken oka hadanna giyoth thawa sahena kalayak yay. tourism walatath oken loku impact ekak thiyenawane
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,520
    8,700
    113
    ulan bator
    රාජපක්සලටනම් හොද කැපෑසිටියක් තියෙනව
    ඩොලර් බිලියන හයක් නාස්ති කරල රත්තරන් ටොන් 13කුත් නාස්ති කරල රට බංකොලොත් කරල දැම්ම.
    rajapaksa kiyanna epa! mahinda giye gemak gahala

    GOTAZ kiyapam!