Deepal S05 ගැන මොකෝ හිතන්නෙ Friends

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    745
    1
    1,404
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Deepal S05 එක ගැන උබලගෙ අදහස මොකක්ද? BYD vehicles ඔක්කොටම වඩා පට්ට ලස්සනයි exterior එක.

    S05_lifestyle_1.webp

    Tribute_03.jpg

    Interior උනත් BYD vehicles වලට වඩා රිච් ලුකින්. ෆීචර්ස් එහෙමත් වැඩි

    S05_interior_1_new.jpg

    බැට්රියත් CATL battery එකක් එන්නෙ, World’s top battery manufacturer - well above BYD (the same battery that Tesla uses)

    Range: 470km
    Performance: 0 - 100kmph in 6.3 seconds (Better than atto3 and sealion 6)

    Dimensions ගත්තම atto 3 එකට වඩා කොහොමත් ලොකුයි මේක, sealion 6 එකට ආසන්නවම තියෙනවා, පලලනම් sealion 6 එකටත් වඩා වැඩී

    1777264291577.png

    8 years / 120,000km වොරන්ටි. ගාන වෙන්නෙ 17.5mil rupees

    මම බලන්නෙ 2nd vehicle විදිහට, mainly ලග ගමන් වලට.

    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,621
    5,254
    113
    1st Vehicle එක මොකද්ද එතකොට?
    ඒක පස්සෙ ගන්නෙ බන්
    දැනට සෙකන්ඩ් වෙහිකල් එක ගන්නවා. පස්සෙ තමයි ෆස්ට් වෙහිකල් එක ගන්නෙ

    එකක් වත් ගන්න අතේ සල්ලි නැහැ. දැනට ත්‍රෙඩ් එකක් දාල රිප්ලයි ටික බලලා අතේ පාරක් ගහලා දානවා
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    745
    1
    1,404
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඒක පස්සෙ ගන්නෙ බන්
    දැනට සෙකන්ඩ් වෙහිකල් එක ගන්නවා. පස්සෙ තමයි ෆස්ට් වෙහිකල් එක ගන්නෙ

    එකක් වත් ගන්න අතේ සල්ලි නැහැ. දැනට ත්‍රෙඩ් එකක් දාල රිප්ලයි ටික බලලා අතේ පාරක් ගහලා දානවා

    ලොල්. උබ හිතන් ඉන්නෙ හැමෝම උබ වගේ කියලද බන්? :lol::lol:

    name eka "ඩිපැල්" kiyala pronounce wenne

    ඩීපෝල්
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    Deepal S05 එක ගැන උබලගෙ අදහස මොකක්ද? BYD vehicles ඔක්කොටම වඩා පට්ට ලස්සනයි exterior එක.

    S05_lifestyle_1.webp

    Tribute_03.jpg

    Interior උනත් BYD vehicles වලට වඩා රිච් ලුකින්. ෆීචර්ස් එහෙමත් වැඩි

    S05_interior_1_new.jpg

    බැට්රියත් CATL battery එකක් එන්නෙ, World’s top battery manufacturer - well above BYD (the same battery that Tesla uses)

    Range: 470km
    Performance: 0 - 100kmph in 6.3 seconds (Better than atto3 and sealion 6)

    Dimensions ගත්තම atto 3 එකට වඩා කොහොමත් ලොකුයි මේක, sealion 6 එකට ආසන්නවම තියෙනවා, පලලනම් sealion 6 එකටත් වඩා වැඩී

    View attachment 265218

    8 years / 120,000km වොරන්ටි. ගාන වෙන්නෙ 17.5mil rupees

    මම බලන්නෙ 2nd vehicle විදිහට, mainly ලග ගමන් වලට.
    EV වලින් වැඩක් ගන්න නම් පුළුවන් තරම් දුවන්න ඕනෑ කියලා තමයි මම අහල තියෙන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,621
    5,254
    113
    ලොල්. උබ හිතන් ඉන්නෙ හැමෝම උබ වගේ කියලද බන්? :lol::lol:
    සති දෙකකට කලින් හදපු එකවුන්ට් එකකින් මෙහෙම ත්‍රෙඩ් දාගෙන එද්දි වෙන මොකක් හියලා හිතන්නද
    කතෘගෙ කලින් කමෙන්ට් පෝස්ට් එහෙම දැකලා තමයි රිප්ලයි එක දැම්මෙ
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    745
    1
    1,404
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    සති දෙකකට කලින් හදපු එකවුන්ට් එකකින් මෙහෙම ත්‍රෙඩ් දාගෙන එද්දි වෙන මොකක් හියලා හිතන්නද
    කතෘගෙ කලින් කමෙන්ට් පෝස්ට් එහෙම දැකලා තමයි රිප්ලයි එක දැම්මෙ

    :angry:
     
    Last edited:
    • Haha
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,802
    22,072
    113
    Kaer Morhen
    thewitcher.com
    ඕක මරු මටත් හිතා ගිහින් තියෙන්නේ.
    Mazda ලාගේ අලුත් ev එක හදන්නෙත් ඔය platform එකේ, kit එකයි බැජ් ඒකයි madza අනිත් ටික deepal. ඒක හින්දා හොදයි කියලා හිතෙනවා.
    Nissan අලුත් ev එක හදන්නේ dongfeng 007 එක උඩ. Ev නන් චයිනා තමා දැන් ඉතින් ඉස්සරහට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,182
    71,786
    113
    සති දෙකකට කලින් හදපු එකවුන්ට් එකකින් මෙහෙම ත්‍රෙඩ් දාගෙන එද්දි වෙන මොකක් හියලා හිතන්නද
    කතෘගෙ කලින් කමෙන්ට් පෝස්ට් එහෙම දැකලා තමයි රිප්ලයි එක දැම්මෙ
    ඌට අනන් මනන් කියන්න එපා ඉතින් පවුනෙ. අවුරුද්දකට දෙතුන්පාරක් ෆේක් එකක් අටවන් ඇවිත් පුකේ ඇරන් හැංගිලා යන තව ෆේල් පොන්නයෙක් තමා ඔය. අවදානේ පොඩ්ඩක් දීපන් ඉතින් 🤭 🤭
     
    • Haha
    Reactions: infernocus

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    745
    1
    1,404
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඌට අනන් මනන් කියන්න එපා ඉතින් පවුනෙ. අවුරුද්දකට දෙතුන්පාරක් ෆේක් එකක් අටවන් ඇවිත් පුකේ ඇරන් හැංගිලා යන තව ෆේල් පොන්නයෙක් තමා ඔය. අවදානේ පොඩ්ඩක් දීපන් ඉතින් 🤭 🤭

    උබට මම කී පාරක් පුකේ ඇරල ඇතිද නේද බන්, ඇඩ්මින් ගාවට පුක අත ගගා දුවන්න. 🤭🤭
    මගෙ පරන අකවුන්ට් සේරම බෑන් කලේ උබනෙ ඇඩ්මින් හොයාගෙන දුවලා. තව මොන කතාද ලොල් 🤭🤭
     
    • Haha
    Reactions: Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,182
    71,786
    113
    උබට මම කී පාරක් පුකේ ඇරල ඇතිද නේද බන්, ඇඩ්මින් ගාවට පුක අත ගගා දුවන්න. 🤭🤭
    මගෙ පරන අකවුන්ට් සේරම බෑන් කලේ උබනෙ ඇඩ්මින් හොයාගෙන දුවලා. තව මොන කතාද ලොල් 🤭🤭
    උඹේම තාත්ත උඹට ෆේල් පොන්නයා කියන එකේ දුක ඔහොමවත් කියලා හිත හදාගනින් 🤭 🤭