සේසතම වියදම් කරලා වාහනේ ගත්තට පස්සෙ ... (කිරියේ කොටිපතියෝ ටිකයි සියුමැලි පොන්නයෝ සෙට් එකයි හිත් රිද්දගන්න එපා😔😔)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,456
    72,444
    113
    කුනු හොයන වෙලේ ඔය තහඩුව ලෙව කාලා දීපන්කො ඔය මනුස්සයට
    මෙතන සියුමැලි පොන්නයෝ ටිකක් එක්ක රැලේ වැටිල ඉන්න වෙලේ උඹේ කාලකන්නි ජීවිතේ ගොඩ ගන්න ට්‍රයි එකක් දුන්නොත් නරකද? නැත්තන් තව මාස දෙක තුනකින් "මට ඩිප්‍රෙශන්, මැරෙන්න හිතිලා තියෙන්නෙ" ගගා ත්‍රෙඩ් දාවි 😏😏
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,377
    113
    බ්‍රාසෝ 🤌🤌 පිත්තල පහන් පොලිෂ් කරන්න හොදයි 😂🙏
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    මෝඩයෙක් මූ. මුත් එක්ක රණ්ඩු කරන උන්ගෙ කාලෙ අපරාදෙ. මානසික ලෙඩක් නං බෙහෙත් ගනිං.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,322
    11,036
    113
    ඌගෙ දැනිම හැටියට එක හරි යයි කියල හිතෙන්න ඇති, brasso කියන්නෙත් පොලිශ් එකක් තමයි, මම දන්නෙත් නැ why brasso එක හරි ගියෙ නැත්තෙ ඇයි කියලා. maybe brasso එකෙ abrasive particles ලොකු වැඩිද දන්නෙ නැ, , gedara thibba eka use karanna athi.
     
    • Like
    Reactions: vito

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,557
    2,294
    113
    43
    Wakanda
    දවසතිස්සෙ සෝෂල්මීඩියාවල ගොසිප් සයිට්වල ලැගගෙන ඒවගෙ ඕපදූප මේකෙ දාන්න තරම් වෙලාවක් තියෙන්නෙ මුරකුටියක ලැගන් ඉන්න කාලකන්නියෙකුට විතරයි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,763
    5,547
    113
    මම බ්‍රාසෝ වලින් වාහන වල ලයිට් වගේ ප්ලාස්ටික් කෑලි නං පොලිශ් කරලා තියනවා අවුලක් නැතිව හොඳට පොලිශ් වෙනවා
    කරන්න කලින් කොනක් පොලිශ් කරලා බැලුවා හැබැයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,322
    11,036
    113
    දවසතිස්සෙ සෝෂල්මීඩියාවල ගොසිප් සයිට්වල ලැගගෙන ඒවගෙ ඕපදූප මේකෙ දාන්න තරම් වෙලාවක් තියෙන්නෙ මුරකුටියක ලැගන් ඉන්න කාලකන්නියෙකුට විතරයි
    :P එහෙම දාපු එකකට උඹත් ආව මමත් ආව.
     
    • Haha
    Reactions: infernocus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,465
    1
    6,268
    113
    දවසතිස්සෙ සෝෂල්මීඩියාවල ගොසිප් සයිට්වල ලැගගෙන ඒවගෙ ඕපදූප මේකෙ දාන්න තරම් වෙලාවක් තියෙන්නෙ මුරකුටියක ලැගන් ඉන්න කාලකන්නියෙකුට විතරයි
    අනේ මන්දා බං උබත් එල්ලී එල්ලී යනවා
    මම උබ උනා නම් ෂේප් එකේ new account එකක් හදාගෙන තාරක එක්ක එල්ලීගෙන යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා පාඩුවේ

    බලපන් කිරියට අලුතෙන් එන හැම එකෙක් ම හිතන්නේ ඔය තාරක කියන සීන් ඇත්ත කියලා උබ ගැන.

    අතෑරලා දාපන් ඕවා - අලුත් account එකක් හදන ශේප් එකේ ඉඳපන් එල්ලී එල්ලී යන්නේ නැතුව.
     
    • Haha
    Reactions: tharakaf

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,786
    4,411
    113
    අඩ අඩ්ධා යන යන තැන වලි අපි ගියා එහෙනම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,444
    113
    අනේ මන්දා බං උබත් එල්ලී එල්ලී යනවා
    මම උබ උනා නම් ෂේප් එකේ new account එකක් හදාගෙන තාරක එක්ක එල්ලීගෙන යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා පාඩුවේ

    බලපන් කිරියට අලුතෙන් එන හැම එකෙක් ම හිතන්නේ ඔය තාරක කියන සීන් ඇත්ත කියලා උබ ගැන.

    අතෑරලා දාපන් ඕවා - අලුත් account එකක් හදන ශේප් එකේ ඉඳපන් එල්ලී එල්ලී යන්නේ නැතුව.
    ඌ අලුත් එකක් හැදුවා කියලා උගෙ online/offline දේවල් වෙනස් වෙන්නෙ නෑනෙ බන්. අන්න ඒකයි සීන් එක. මොකෙන් ආවත් මාට්ටු උන ගමන් පුක අතේ අරන් යන්න දෙන්නෙ. 🤭 🤭

    දවසතිස්සෙ සෝෂල්මීඩියාවල ගොසිප් සයිට්වල ලැගගෙන ඒවගෙ ඕපදූප මේකෙ දාන්න තරම් වෙලාවක් තියෙන්නෙ මුරකුටියක ලැගන් ඉන්න කාලකන්නියෙකුට විතරයි
    අම්ම මතක් කරලා අතේ පාර ගැහුවද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭🤭
     
    • Sad
    Reactions: Yeezus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,444
    113
    Lankawe logic . Wahana ganna salli thiyenawa. Genuine parts dala oil maru karanna athe sathe na ..
    වියදම් කරන්න කැමති නෑ නේද? උන් හිතන්නෙ කවුරුහරි ඒකෙන් හම්බ කරනවා ඒ නිසා ලාබෙට කරගන්න ඕන කියලා.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,745
    8,528
    113
    In Your Heart
    වියදම් කරන්න කැමති නෑ නේද? උන් හිතන්නෙ කවුරුහරි ඒකෙන් හම්බ කරනවා ඒ නිසා ලාබෙට කරගන්න ඕන කියලා.
    Mage awurudu 33k parana wahanayak thiyenawa ekata mama danneth toyota genuine oil and brand new spare parts ....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,578
    13,202
    113
    මම නොට් කරපු දෙයක් තියෙනවා ඉස්සර් හිරිච්ච / තැලිච්ච බෙන්ස් කවදාවත් පාරේ දැක්කේ නැ

    එත් දැන් එහෙම ගොඩක් පාරේ යනවා
     
    • Haha
    Reactions: tharakaf

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,745
    8,528
    113
    In Your Heart
    මම නොට් කරපු දෙයක් තියෙනවා ඉස්සර් හිරිච්ච / තැලිච්ච බෙන්ස් කවදාවත් පාරේ දැක්කේ නැ

    එත් දැන් එහෙම ගොඩක් පාරේ යනවා
    Issara paint eka fade wechcha ekak wath pare duwan na back in 2004 wage . Moko wahana thibbe sirawata salli thiyena minissu gawa.
     
    • Like
    Reactions: tharakaf

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,308
    2,358
    113
    colombo
    මල් මල් ජන්ගියෙක් නේ තෝ.

    Byd එකෙන් එල්ලෙව්ව ඕකන්නිසා වෙන්න ඇති. කිසිම පෞර්ශයක් නැති පොන්න ඩයල් එකක්