New Role Model = Better Call Saul මූනම් මාර මැච් එකක් ගහන්නේ

shenat

Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    මුල් seasons 3 ද කොහෙද විතරයි බලන්න උනේ. ඒකත් ලජකාවෙ ඉද්දි. මෙහේ ආවට පස්සෙ torrent බාන්න බයවෙලා බැලුවෙ නෑ. දැන් අවුරුදු 7ක්. ආයෙ මුල ඉඳන්ම බලන්න වෙනවා.

    කවුරුහරි ළඟ ඩවුන්ලෝඩ් කරගන්න හොඳ ලින්ක් එකක් තියෙනව නං දාපන්කො
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,459
    11,095
    113
    මුල් seasons 3 ද කොහෙද විතරයි බලන්න උනේ. ඒකත් ලජකාවෙ ඉද්දි. මෙහේ ආවට පස්සෙ torrent බාන්න බයවෙලා බැලුවෙ නෑ. දැන් අවුරුදු 7ක්. ආයෙ මුල ඉඳන්ම බලන්න වෙනවා.

    කවුරුහරි ළඟ ඩවුන්ලෝඩ් කරගන්න හොඳ ලින්ක් එකක් තියෙනව නං දාපන්කො
    Vpn + torrent

    Dan nam mama VPN use karanneth na, ohe downloading torrents
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,921
    4,420
    113
    Sri Lanka
    මුල් seasons 3 ද කොහෙද විතරයි බලන්න උනේ. ඒකත් ලජකාවෙ ඉද්දි. මෙහේ ආවට පස්සෙ torrent බාන්න බයවෙලා බැලුවෙ නෑ. දැන් අවුරුදු 7ක්. ආයෙ මුල ඉඳන්ම බලන්න වෙනවා.

    කවුරුහරි ළඟ ඩවුන්ලෝඩ් කරගන්න හොඳ ලින්ක් එකක් තියෙනව නං දාපන්කො
    Netflix balapanko. Aussie neda inne.
     
    • Sad
    • Like
    Reactions: shenat and NRTG

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    310
    377
    63
    • 1 වන සමය: ජිමී මැගිල් විශාල වංචාවක් හෙළි කරගන්නා නමුත්, තම සහෝදරයා වන චක් ඔහුගේ නීතිමය ගමනට රහසින් බාධා කරන බව දැනගනී.
    • 2 වන සමය: කිම් වෙක්ස්ලර්ට ප්‍රධාන සේවාදායකයෙකු ලබා දීම සඳහා ජිමී විසින් චක්ගේ නීති ලේඛන වෙනස් කරන අතර, එය සහෝදරයන් දෙදෙනා අතර දැඩි ගැටුමකට මුල පුරයි.
    • 3 වන සමය: ජිමී තම නීති බලපත්‍රය රැක ගැනීමට උසාවියේදී චක්ව අපහසුතාවයට පත් කරන අතර, එයින් ඇති වූ කම්පනය නිසා චක් සිය නිවසට ගිනි තබාගෙන සියදිවි නසා ගනී.
    • 4 වන සමය: චක්ගේ මරණය ගැන දැනෙන වරදකාරී හැඟීම යටපත් කරන ජිමී, නැවත නීතිඥ වෘත්තිය ආරම්භ කිරීමේදී "සෝල් ගුඩ්මන්" (Saul Goodman) යන නම භාවිතා කිරීමට තීරණය කරයි.
    • 5 වන සමය: සෝල් මැක්සිකානු මත්ද්‍රව්‍ය කල්ලියක සාමාජිකයෙකු වන ලාලෝ සලමන්කා වෙනුවෙන් පෙනී සිටින අතර, කාන්තාරයේදී එල්ල වූ මාරාන්තික ප්‍රහාරයකින් අනූනවයෙන් බේරෙයි.
    • 6 වන සමය: ජිමී සහ කිම්ගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් හවර්ඩ් හැම්ලින් ඝාතනය වන අතර, පසුව සැඟවී සිටින ජිමී අවසානයේ තම සියලු වැරදි පිළිගෙන ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට තීරණය කරයි.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,868
    12,361
    113
    🤍
    මුල් seasons 3 ද කොහෙද විතරයි බලන්න උනේ. ඒකත් ලජකාවෙ ඉද්දි. මෙහේ ආවට පස්සෙ torrent බාන්න බයවෙලා බැලුවෙ නෑ. දැන් අවුරුදු 7ක්. ආයෙ මුල ඉඳන්ම බලන්න වෙනවා.

    කවුරුහරි ළඟ ඩවුන්ලෝඩ් කරගන්න හොඳ ලින්ක් එකක් තියෙනව නං දාපන්කො
    meka season 1
    https://mega.nz/folder/SVxhGQJa#n_1hXC2Jpg5_nrIDWAlM6w

    meke ithuru season tika have
    https://pahe.ink/better-call-saul-season-1-6/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    Netflix balapanko. Aussie neda inne.

    මෙහේ netflix මහ ලැට් එකක්. ගොඩක් US වලට පෙන්නන ඒවා මෙහේ පෙන්නන්නෙ නෑ. VPN දාගෙනත් දවසක් try කරා. ඒකත් මොකක් හරි අවුලක් ආවා. කරන්න පුලුවන් විදියක් කියපන්.

    පේන විදියට මෙහේ තියෙන්නෙ Stan එකේ. දැන් ඕකත් දාගන්න බෑනෙ.