කොරියාවේ පඩි කොහොමද

senkadagala raja

Active member
  • Nov 1, 2025
    309
    172
    43
    Korea wala ithuru karana ganan Australia awith workshop ekaka wada karala mechanic kenekta loweth karanna ba. Mechanic job ekak widihata workshop wala karala laksha 2k wath ithuru karanna ba family ekak innawanam.
    Korea ewunta accommdation food okkoma hambenawa. laksha 10k hamba karoth 8k easy ithurui
    මෙන්න මේකයි මමත් බැලුවේ.වයිෆ් ෆූඩ් ඩිග්‍රි එකක්.ausi යන්න වයිෆ් මාස්ටර් ගිහින් මම ඩිපෙන්ඩ් යන්න අඩුම ලක්ශ 160 වගේ ශෝ මනි කරලා සැහෙන්න වියදමකුත් යයි නේද..australia ගිහින් මේ ගිය වියදම එක්ක ආයේ හම්බ කරන එක කොරියා තරම් ලේසි නෑනේ.අම්මලගේ තාත්තලගේ වගකීම් එහෙමත් තියෙනවනේ ඒවා කරන්නත් සල්ලි ඔනි
    මගේ degree එක automobile engineering
    Experience 3+ dealership
    හරියට තෙරෙන්නැති නිසා අහන්නේ

    ah eka dan dakke. Anyway mechanical engineering degree walata australia invites ganna eka almost impossible. Mechanic kenek wagenam sponsorship ekak hoyagaththaki
    මැකනිකල් නෙමෙයි මචන් automobile engineering
    ------ Post added on Apr 27, 2026 at 7:26 PM
     
    • Like
    Reactions: eksudda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,487
    23,040
    113
    මෙන්න මේකයි මමත් බැලුවේ.වයිෆ් ෆූඩ් ඩිග්‍රි එකක්.ausi යන්න වයිෆ් මාස්ටර් ගිහින් මම ඩිපෙන්ඩ් යන්න අඩුම ලක්ශ 160 වගේ ශෝ මනි කරලා සැහෙන්න වියදමකුත් යයි නේද..australia ගිහින් මේ ගිය වියදම එක්ක ආයේ හම්බ කරන එක කොරියා තරම් ලේසි නෑනේ.අම්මලගේ තාත්තලගේ වගකීම් එහෙමත් තියෙනවනේ ඒවා කරන්නත් සල්ලි ඔනි
    මගේ degree එක automobile engineering
    Experience 3+ dealership
    හරියට තෙරෙන්නැති නිසා අහන්නේ


    මැකනිකල් නෙමෙයි මචන් automobile engineering
    ------ Post added on Apr 27, 2026 at 7:26 PM
    Degree walata amaruyi kiyala thamayi kiyanne. Technician lata nan sahena lesilu.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    පඩියම විතරක් නෙවෙයි ඉතිරිය වැඩියි. අනික job security එක තියෙනවා හොඳටම. අවුරුදු 10 කට බය වෙන්න කිසිම දෙයක් නෑ. පඩිය 1M නම් එ‍්ක 120 න් වැඩි කරාම එන කෝටි 12 අවම වශයෙන්, අනිවාර්යයෙන්ම අතට හම්බෙනවා. අනික පිස්සු කෙලින්න ගියේ නැත්තම් ඉන්න වියදම ලක්ෂ 2 කට වඩා කීයටවත් යන් නෑ. ඉතිරි සේරම ඉතිරියි.

    අනික එහෙම security එකක් තියෙද්දි ඉතිරි කරන්න, invest කරන්න බයක් නෑනෙ. අවුරුදු 7 කට ලීසිං දාල වුණත් වාහනයක් ගන්න බයක් නෑ. ගොඩක් උන් KDH එකක් එහෙම ගන්නවනෙ.

    ගෙවල් හදන එකත් එච්චරයි. ගොඩක් උන් ගෙවල් හැදිල්ල බලන්නෙ සම්පූර්ණ වියදමෙන්නෙ. එහෙම ඉලව්වක් නෑ. පටන් ගන්න තැන ඉඳලා වැඩෙන් වැඩේට කොටස් කඩලා contract දීලා දැම්මම, එ‍් එ‍් වැඩේට මාසෙ පඩියෙන් contract ගාණ ගෙවල දාන්නයි තියෙන්නෙ. වැඩේ හරියට වෙනවද කියල බලන්න ෂුවර් කෙනෙක් ඉන්නවා නම් (පවුලෙ කෙනෙක්) නිකම්ම අවුරුදු දෙක තුනක් යද්දි ගේත් හැදිලා ඉවර වෙනවා.

    අනික Tourism හරියට කරන්න ෂුවර් පොරක් (පවුලෙ සහෝදරයෙක් එහෙම) ඉන්නවා නම් KDH එක ගාණ කීය වුණත් Leasing වාරිකය වගේ ඩබල් හොයන්න පුළුවන් ලේසියෙන්ම. ඊට වඩාත් පුළුවන්. හරියට කරනවා නම් අවුරුදු දෙක තුනකින් තව වාහනයක් ගන්න සල්ලි නිකන්ම පැත්තකට කරන්න පුළුවන් KDH එකෙන් විතරක්.

    අනික කොරියාවට යන්නෙ කොහොමත් කට්ට කන්ඩ පුළුවන් උන්මයි. උන් මෙහෙ අ‍ාවත් ඔය කෙල්ලට තෑගි අරවා මේවා ටිකක් දෙන එක හැර බොරු වියදම් මොනවත් කරන් නෑ. ඉතිරි වෙන සල්ලිවලින් කරන බිස්නස් වුණත් කට්ට කාලා, මැරීගෙන කරන්න උන්ට අවුලක් නෑ. අඩු කුලේ, අපිට ගැළපෙන් නෑ බයිලා නෑනෙ. ඉතින් උන් කරන දේවල් වුණත් දියුණු වෙනවා නිකම්ම.

    ඕක තමයි අ‍ැත්තටම වෙන්නෙ. හම්බෙන අ‍ාදායමම නෙවෙයි එ‍්ක උන් පාවිච්චි කරන විදිහෙයි වෙනස තියෙන්නෙ. එ‍්ක තේරුම් ගන් නැතිව සාමාන්‍යයෙන් එ‍් level එකේ පඩියක් මෙහෙ හම්බෙන එකෙක් කරපින්නගෙන ඉන්න වියදම් සෙට් එකත් එක්ක බලලා, උන් එ‍් වගේ පඩියක් අරන් මෙච්චර දෙයක් කරන්නෙ කොහොමද කියල හිතන්න ගියාමයි ඔලුව අවුල් යන්නෙ.

    P. S. පහුගිය ටිකේ නම් ගොඩක් උන් gold වලින්මයි ගේම ගැහුවෙ. ගොඩක් උන් කොහොමත් මාසෙට පවුමක් දෙකක් ගාණෙ අරන් දැම්මනෙ. Gold වැඩි වුණ දවස්වල විකුණලා පට්ට return එකක් ගත්තා ගොඩක් උන්.
     
    • Like
    Reactions: jjpala