බැඳලා රට යන්න

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,988
    19,447
    113
    Miami
    බැඳලා රට යන්න හිතුවා අපි දෙන්නා. දෙන්නම graduateල. මම bachelor's, එයා MSc එක කරන ගමන්. New Zealand වගේ හිතුවේ. ලොකු ලොකු බලාපොරොත්තු නෑ පොඩි ගේ කෑල්ලක් අරන් හයිලක්ස් එකක් පැදන් ඉන්න තිබ්බ නම් ඇති. උඹල මොකෝ හිතන්නේ? මොනවද අපිට තියෙන ඔප්ෂන්ස්? වියදම කොහොම යයිද?
     
    pop1212

    Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    වයස එක්ක තමා තීරණය වෙන්නෙ. වයස ගොඩක් අඩුයි නම් සහ වැඩේට ඕනෙ සල්ලි ලොකු අපහසුවක් නැතුව තියෙනවනම් ඕක අවුලක් නෑ.
     
    • Love
    Reactions: TonyMontana83

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,077
    4,853
    113
    බැඳලා රට යන්න හිතුවා අපි දෙන්නා. දෙන්නම graduateල. මම bachelor's, එයා MSc එක කරන ගමන්. New Zealand වගේ හිතුවේ. ලොකු ලොකු බලාපොරොත්තු නෑ පොඩි ගේ කෑල්ලක් අරන් හයිලක්ස් එකක් පැදන් ඉන්න තිබ්බ නම් ඇති. උඹල මොකෝ හිතන්නේ? මොනවද අපිට තියෙන ඔප්ෂන්ස්? වියදම කොහොම යයිද?
    NZ dan easy neda
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,447
    113
    Miami
    වයස එක්ක තමා තීරණය වෙන්නෙ. වයස ගොඩක් අඩුයි නම් සහ වැඩේට ඕනෙ සල්ලි ලොකු අපහසුවක් නැතුව තියෙනවනම් ඕක අවුලක් නෑ.
    දෙන්නටම 30ක් හැබැයි :eek:

    NZ dan easy neda
    ehemada? cost of living tikak wadilu neda habai?
    ------ Post added on Apr 27, 2026 at 7:41 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    NZ වල මිනිස්සුන්ට වැඩිය ඉන්නේ කකුල් හතරේ හරක්. උන් ඉන්නෙත් ෆාම් වල. කකුල් 2 හරක් ගොඩක් අඩුයි. තව රටවල් තියනවා ඒවායේ මිනිස්සුන්ට වඩා ඉන්නේ කකුල් 2 හරක්. උන් පාරේ, කඩවල, බස්වල වගේ හැමතැනම විසිරිලා ඉන්නවා. ඒ රටවල් කචල් එක්ක එකතැන පල් වෙනවා. ජීවත් වෙන්න නම් කකුල් 2 හරක් අඩු රටක් තෝරගත්ත එක නම් වටිනවා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,447
    113
    Miami
    NZ වල මිනිස්සුන්ට වැඩිය ඉන්නේ කකුල් හතරේ හරක්. උන් ඉන්නෙත් ෆාම් වල. කකුල් 2 හරක් ගොඩක් අඩුයි. තව රටවල් තියනවා ඒවායේ මිනිස්සුන්ට වඩා ඉන්නේ කකුල් 2 හරක්. උන් පාරේ, කඩවල, බස්වල වගේ හැමතැනම විසිරිලා ඉන්නවා. ඒ රටවල් කචල් එක්ක එකතැන පල් වෙනවා. ජීවත් වෙන්න නම් කකුල් 2 හරක් අඩු රටක් තෝරගත්ත එක නම් වටිනවා.
    මේ රටේ ඉඳගෙන කොච්චර නැහුනත් quality of life කියන එක ඇත්තෙම නෑ. මෙහෙ ගත කරන කාලයයි මෙහෙ දේපළවලට කරන ආයෝජනයි නිකන් හිල් කළේකට වතුර පුරවනව වගේ වැඩක් කියලමයි හිතෙන්නේ.

    කළු හමට කරන වෙනස්කම් විඳදරාගෙන හරි කමක් නෑ දියුණු රටකට ගියා නම් හම්බ උන මනුස්ස ජීවිතේ හොඳට ගෙවන්න තිබුණා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,352
    1
    6,173
    113
    බැඳලා රට යන්න හිතුවා අපි දෙන්නා. දෙන්නම graduateල. මම bachelor's, එයා MSc එක කරන ගමන්. New Zealand වගේ හිතුවේ. ලොකු ලොකු බලාපොරොත්තු නෑ පොඩි ගේ කෑල්ලක් අරන් හයිලක්ස් එකක් පැදන් ඉන්න තිබ්බ නම් ඇති. උඹල මොකෝ හිතන්නේ? මොනවද අපිට තියෙන ඔප්ෂන්ස්? වියදම කොහොම යයිද?
    Aussie / NZ
    Europe / Nordic try කරන්න.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    බැඳලා රට යන්න හිතුවා අපි දෙන්නා. දෙන්නම graduateල. මම bachelor's, එයා MSc එක කරන ගමන්. New Zealand වගේ හිතුවේ. ලොකු ලොකු බලාපොරොත්තු නෑ පොඩි ගේ කෑල්ලක් අරන් හයිලක්ස් එකක් පැදන් ඉන්න තිබ්බ නම් ඇති. උඹල මොකෝ හිතන්නේ? මොනවද අපිට තියෙන ඔප්ෂන්ස්? වියදම කොහොම යයිද?
    NZ giya un nam cost of living kiyala ayee enne ai meheta
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,447
    113
    Miami
    kohe giyath sihalungen berila idapan
    මුන් දියුණු රටකට ගියත් කරන්නෙ කල්ලි ගැහිලා අවුරුදු උත්සව තියන එකයි පෙරහැරවල් යන එකයිනේ. දකුණු ඉන්දියන් ජාන
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,886
    66,385
    113
    මේ රටේ ඉඳගෙන කොච්චර නැහුනත් quality of life කියන එක ඇත්තෙම නෑ. මෙහෙ ගත කරන කාලයයි මෙහෙ දේපළවලට කරන ආයෝජනයි නිකන් හිල් කළේකට වතුර පුරවනව වගේ වැඩක් කියලමයි හිතෙන්නේ.

    කළු හමට කරන වෙනස්කම් විඳදරාගෙන හරි කමක් නෑ දියුණු රටකට ගියා නම් හම්බ උන මනුස්ස ජීවිතේ හොඳට ගෙවන්න තිබුණා.
    ehema ne ban grass is green otherside always.eheta giyama mehe matak wenawa,mehe innakota ehe matak wenawa.kalu hamata wena ewa attatama face karanakota kiyanawata wada amarui
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,886
    66,385
    113
    මුන් දියුණු රටකට ගියත් කරන්නෙ කල්ලි ගැහිලා අවුරුදු උත්සව තියන එකයි පෙරහැරවල් යන එකයිනේ. දකුණු ඉන්දියන් ජාන
    awurudu usthasawa walata giyath pansal nan yanna epa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,046
    71,460
    113
    බැඳලා රට යන්න හිතුවා අපි දෙන්නා. දෙන්නම graduateල. මම bachelor's, එයා MSc එක කරන ගමන්. New Zealand වගේ හිතුවේ. ලොකු ලොකු බලාපොරොත්තු නෑ පොඩි ගේ කෑල්ලක් අරන් හයිලක්ස් එකක් පැදන් ඉන්න තිබ්බ නම් ඇති. උඹල මොකෝ හිතන්නේ? මොනවද අපිට තියෙන ඔප්ෂන්ස්? වියදම කොහොම යයිද?
    NZ යන ගොඩක් උන් සහ ඉන්න ගොඩක් උන් එහෙ ගැන හොඳක් කියන්නෙ නෑ specially cost of living ගත්තාම.
     
    • Wow
    Reactions: TonyMontana83