සංගීත් විජේසූරිය වේදිකාවේ දාපු වැඩ කිඩ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඇත්තද බලන්න සෙට් එකක් මැදට දාන්න ඕනී 💥🤣
    බලන්න දෙයක් නෑ බන් එක පාරක් සංගීතයක් අස්සේ ඉස්සරහ නටපු සෙට් එකක් ගේමක් ඇදගෙන ස්ටේජ් එකටත් පැන්නා. 10කට වැඩියි සෙට් එක. ඔක්කොටම බිමට වැටෙන්න ගැහුව ඕකා තනියෙන් :cool:
     
    • Love
    Reactions: charitha2011

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,203
    15,308
    113
    බලන්න දෙයක් නෑ බන් එක පාරක් සංගීතයක් අස්සේ ඉස්සරහ නටපු සෙට් එකක් ගේමක් ඇදගෙන ස්ටේජ් එකටත් පැන්නා. 10කට වැඩියි සෙට් එක. ඔක්කොටම බිමට වැටෙන්න ගැහුව ඕකා තනියෙන් :cool:
    :yes: :yes:
    Narcotic eke supiri dial ekak thamai
     
    • Like
    Reactions: sahan50 and Gunther

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    බලන්න දෙයක් නෑ බන් එක පාරක් සංගීතයක් අස්සේ ඉස්සරහ නටපු සෙට් එකක් ගේමක් ඇදගෙන ස්ටේජ් එකටත් පැන්නා. 10කට වැඩියි සෙට් එක. ඔක්කොටම බිමට වැටෙන්න ගැහුව ඕකා තනියෙන් :cool:
    beepu ekek ta neda gahuwe set ekak wata karan