Ehemada? meka try karala balanna.මෙහේ netflix මහ ලැට් එකක්. ගොඩක් US වලට පෙන්නන ඒවා මෙහේ පෙන්නන්නෙ නෑ. VPN දාගෙනත් දවසක් try කරා. ඒකත් මොකක් හරි අවුලක් ආවා. කරන්න පුලුවන් විදියක් කියපන්.
පේන විදියට මෙහේ තියෙන්නෙ Stan එකේ. දැන් ඕකත් දාගන්න බෑනෙ.
Vpn + torrent
Dan nam mama VPN use karanneth na, ohe downloading torrents
mekane seen eka HBO ,apple , amazon me wage wena wena platform wala yana euwai hema ekama netflix eke yanne naneThanks machan
මමත් ඔන්නොහෙ torrents බානව කියල හිතුවෙ. මාසෙට 29$ ක්ද කොහෙද දීලා Netflix ලබ්බක් දාගෙන හිටියට හොඳ සීරිස් ගොඩක් ඒව බලන්න බෑ. තව Disney+ එකත් ත්යෙනවා. ඒකෙත් අපිට බලන්න කියල එකක් නෑ. තවත් ඒව දාගන්න බෑනෙ.
------ Post added on Apr 28, 2026 at 7:02 AM
Meka supiriSuccession balapiya.