රජයේ කැන්සර් Hospital වල PET scan අඩාල වෙයි. පිලිකා රොගින් මරු තුරුලට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ

    PET scan services suspended in government hospitals due to FDG shortage.​

    1777309790-PET-scan-services-6.jpg

    PET scan services for cancer patients have been suspended at major government hospitals, including the Maharagama Apeksha Hospital and the National Hospital in Colombo, since March 27, according to the Government Radiological Technologists’ Association.

    The association says the disruption is due to a shortage of Fluorodeoxyglucose (FDG), a radioactive compound essential for conducting PET scans. FDG was previously imported from India; however, supplies have been halted following issues related to the importer’s registration status with the National Medicines Regulatory Authority (NMRA).
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,221
    15,768
    113
    ඒකටත් ඉන්නේ එක සප්ලයර් කෙනයි ද. 🤦

    මුන් නම්බර් ප්ලේට් නාගත්තෙත් එක සප්ලයර් කෙනෙක්ගෙන් යැපිලා.

    අල්ලෙ නැටවෙනවා එක කූඩෙ බිත්තර සේරම දාලා
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ඕකේ හෙන මාෆියාවක් තියෙනවා නේද ආණ්ඩුවෙ මැසින් වැඩ නොකරන තත්වෙට පත් කරලා ස්කෑන් කරගන්න ලෙඩ්ඩු ප්‍රයිවට් අරින?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,221
    15,768
    113
    ඕකේ හෙන මාෆියාවක් තියෙනවා නේද ආණ්ඩුවෙ මැසින් වැඩ නොකරන තත්වෙට පත් කරලා ස්කෑන් කරගන්න ලෙඩ්ඩු ප්‍රයිවට් අරින?

    මාෆියා නැත්නම් NRMA ඩේටාබේස් එකයි බැකප් එකයි එකපාරටම delete නොවී තියේවිද 😄
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    මාෆියා නැත්නම් NRMA ඩේටාබේස් එකයි බැකප් එකයි එකපාරටම delete නොවී තියේවිද 😄

    දන්න විදියට ඉස්සර ඉඳන්ම තියෙනවා ආණ්ඩු මාරු වුනා කියල වෙනසක් වෙලා නෑ.
     
    • Sad
    Reactions: ozykolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    ඒකටත් ඉන්නේ එක සප්ලයර් කෙනයි ද. 🤦

    මුන් නම්බර් ප්ලේට් නාගත්තෙත් එක සප්ලයර් කෙනෙක්ගෙන් යැපිලා.

    අල්ලෙ නැටවෙනවා එක කූඩෙ බිත්තර සේරම දාලා
    මෙක නම් Supplier ගේ Registration එක Cancel තරලා වගේ එක්කො මුන්ගේම එකෙක් දාන්න යනවා නැත්නම් හදිසි මිලදි ගැනිමක් කරලා මිලියන ගානක් ගහන්න යන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,719
    113
    35
    Spain
    ඕකේ හෙන මාෆියාවක් තියෙනවා නේද ආණ්ඩුවෙ මැසින් වැඩ නොකරන තත්වෙට පත් කරලා ස්කෑන් කරගන්න ලෙඩ්ඩු ප්‍රයිවට් අරින?
    කාලයක් ගෙවුඩ පුච්චලා අහු වුනා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,719
    113
    35
    Spain
    ගෙව්ඩ පුච්චනව කිව්වෙ?
    මැණික් පුච්චනවා නෙ බන්. මැණික් කොලිටි වැඩි කරන්න එහෙම කරනවා. ගෙවුඩ නිල් මැණික්ම තමයි, එත් පාට නෑ. ඕකට හීටින් ට්‍රීට්මන්ට් එකක් තියෙනවා. පුච්චලා නිල් මැණික් කරනවා. ඉස්සර මේවා ගෝනි ගානට වික්ක තායිලන්තයට. තායි උන් රත්නපුරේ පැළපදියම් වෙලා හිටිය ගෙවුඩ ගන්නම ඇවිත්. උන් කෝටි ගානක් හොයන්න ඇති. මන් අහල තියෙනවා ඉස්සර පන්සල් හදද්දී ගෙවුඩ ගෝනි ගණන් අත්තිවාරමට දැම්ම කියල.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    කමියුනිස්ට් වාදෙ එක කැල්ලක් තමයි නාකි මිනිස්සු සහ සුව කල නොහැකි ලෙඩ්ඩු මැරෙන්න අරින එක! එක රටට ලාබෙයක්ලු! කියුබාවෙ දුප්පත් මිනිස්සු ඉන්සියුලින් නැතිව සැහෙන්න මැරෙනවා!
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,020
    13,877
    113
    මැණික් පුච්චනවා නෙ බන්. මැණික් කොලිටි වැඩි කරන්න එහෙම කරනවා. ගෙවුඩ නිල් මැණික්ම තමයි, එත් පාට නෑ. ඕකට හීටින් ට්‍රීට්මන්ට් එකක් තියෙනවා. පුච්චලා නිල් මැණික් කරනවා. ඉස්සර මේවා ගෝනි ගානට වික්ක තායිලන්තයට. තායි උන් රත්නපුරේ පැළපදියම් වෙලා හිටිය ගෙවුඩ ගන්නම ඇවිත්. උන් කෝටි ගානක් හොයන්න ඇති. මන් අහල තියෙනවා ඉස්සර පන්සල් හදද්දී ගෙවුඩ ගෝනි ගණන් අත්තිවාරමට දැම්ම කියල.
    Oka hoyagena thiyenne gevuda thibuna gedarak ginnakin vinasa wela Thailand wala.
    Alu goda assen manik mathu wela. Eken thamai denagena thiyenne gevuda heat treatment karama blue sapphire line ekata enawa kiyala.

    Oka nisa sahena mehen gevuda aran gihin thibba goni ganan Thailand un. Ape un cn eka passe denagena thiyenne.
     
    • Wow
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    Oka hoyagena thiyenne gevuda thibuna gedarak ginnakin vinasa wela Thailand wala.
    Alu goda assen manik mathu wela. Eken thamai denagena thiyenne gevuda heat treatment karama blue sapphire line ekata enawa kiyala.

    Oka nisa sahena mehen gevuda aran gihin thibba goni ganan Thailand un. Ape un cn eka passe denagena thiyenne.

    (මාත් ඒ තායිලන්ඩ් ගේ ගිනිගත්ත දාර පචේට තව ඇඩ් කරන්නම්)

    ඔව් ඔව්, ඕක උනා කියන්නෙ ලන්කාවෙන් ගෙනිච්ච ගෙවුඩ තොගේකටමයි.

    උන් ඔය එහෙ ඉන්න බඩු වල පුකට ගහන පුක් රැදවුම උඩ හයි කරල තියෙන ගෙවුඩයක් පුකේ රස්නෙට නිල් වෙලා.

    ඊට පස්සෙ ඒක දැකපු ලග හිටිය එකෙක් හුකනව මගේ ගෙවුඩ ටිකටත් ගිනිතියන්න ක්‍රමයක් තිබ්බනම් කියල උගේම ගෙට ගිනි තියල. ඔක්කොම ගෙවුඩ ටික පුක් වෙලා කියල හිතුවට ඒව නිල් වෙලා.

    ඊට පස්සෙ ඉන්සුරන්ස් එකෙන් ගෙඩර වටිනාකම අරන්. මැනික් ටිකත් විකුනල.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,020
    13,877
    113
    (මාත් ඒ තායිලන්ඩ් ගේ ගිනිගත්ත දාර පචේට තව ඇඩ් කරන්නම්)

    ඔව් ඔව්, ඕක උනා කියන්නෙ ලන්කාවෙන් ගෙනිච්ච ගෙවුඩ තොගේකටමයි.

    උන් ඔය එහෙ ඉන්න බඩු වල පුකට ගහන පුක් රැදවුම උඩ හයි කරල තියෙන ගෙවුඩයක් පුකේ රස්නෙට නිල් වෙලා.

    ඊට පස්සෙ ඒක දැකපු ලග හිටිය එකෙක් හුකනව මගේ ගෙවුඩ ටිකටත් ගිනිතියන්න ක්‍රමයක් තිබ්බනම් කියල උගේම ගෙට ගිනි තියල. ඔක්කොම ගෙවුඩ ටික පුක් වෙලා කියල හිතුවට ඒව නිල් වෙලා.

    ඊට පස්සෙ ඉන්සුරන්ස් එකෙන් ගෙඩර වටිනාකම අරන්. මැනික් ටිකත් විකුනල.
    Thailand walin aapu manik business karana Thai ekek kiyapu kathawak kukulo oka. Un issara mehe hitiya settle wela set ekak.
     
    • Like
    Reactions: Inigo Montoya