BoC හුත්තිගෙ පුතාල රෑට රෑට මොන පයියක්ද කරන්නෙ බං? දවසක් දෙකක් නෙවෙයි හැමදාම එහෙමයි. කිසිම බැංකුවක නැති මේ ප්‍රශ්නෙ මොකක්ද කියල දන්න එකෙක් නැද්ද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,622
    1
    15,317
    113
    හැමදාම රෑ 10-11 ඉඳල 1-2 වෙනකල් මේ හුත්තෙ එක එක ප්‍රශ්න. සල්ලි අ‍ාවත්, card එකෙන් atm එකෙන් ගත්ත නිසා කැපුණත් Balance එක update වෙන් නෑ, SMS එන් නෑ. එක්කො අ‍ාවොත් එන්නෙ උන්ට හිතුණ හිතුණ balance. Flex ලබ්බට ගියාම වෙලාවකට කලින් balance එකක් පෙන්නනවා, වෙලාවකට account එකක්වත් නෑ කියල පෙන්නනවා. මොන පිස්සු හුත්තක්ද මන්දා.

    මුන්ගෙ මේ රෙද්දෙ බැංකුව මොන ලබ්බක්ද බං රෑට රෑට කොරන්නෙ? මේක වෙන මොන බැංකුවකටවත් නැති මොකක් හරි අමුතුම ප්‍රශ්නයක්ද? ලංකාවෙ බැංකු කීයක් තියෙනවද බං එකකවත් මෙහෙම හැමදාම රෑට වැඩ නැති හුත්තක් වෙන් නෑනෙ.

    මේකෙ වැඩ කරන හරි, මේකෙ මොන බැංකු system රෙද්දක් හරි design කරපු එකෙක් හරි මේකෙ නැද්ද? මුන් මොකක්ද මේ හැමදාම රෑට කරන්නෙ? මොන වේස හුත්තක්ද මන්දා මේක නම්.

    ඔය වෙලාවටද දන් නෑ සක්කිලි ටික එක එකාගෙ ගිණුම්වලට double payment කරල කෝටි ගණන් යටි මඩි ගහන්නෙ. එ‍්වා balance කොරගන්ඩද රටේම මිනිස්සුන්ට service නවත්තන්නෙ? 🙄🙄🙄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,965

    කීල්ස් එක රෑ 1030 වහනවනම් හුත්තිගෙ පුතා පුක දෙන්නද රෑට රෑට ඇවිදින්නෙ? 🤭 🤭
     
    • Haha
    Reactions: wpril5

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,837
    113
    රෑට බැංකුව වැහුවට පස්සෙ ට්‍රාන්සැක්ශන් ටික කරන්නෙ කවුද බන්
    ඒක තේරෙන්නෙ නැද්ද

    හවස බැංකුව වහලා උන් ගෙදර යනවා. උඹලට රෑට සල්ලි ගනුදෙනු කරන්න ඕන උනාට බැංකුවෙ එවුන්ට ගෙවල් දොරවල් තියනවා නේ
    ආපහු උදේ ආවම ට්‍රාන්සැක්ශන් ටික කරලා දෙනවා

    Any question?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,634
    45,968
    113
    Trump Usa GIF by dieselrcorp
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,622
    1
    15,317
    113
    රෑට බැංකුව වැහුවට පස්සෙ ට්‍රාන්සැක්ශන් ටික කරන්නෙ කවුද බන්
    ඒක තේරෙන්නෙ නැද්ද

    හවස බැංකුව වහලා උන් ගෙදර යනවා. උඹලට රෑට සල්ලි ගනුදෙනු කරන්න ඕන උනාට බැංකුවෙ එවුන්ට ගෙවල් දොරවල් තියනවා නේ
    ආපහු උදේ ආවම ට්‍රාන්සැක්ශන් ටික කරලා දෙනවා

    Any question?

    රෑට වෙනම කට්ටියක් දාන්ඩ බැරිද 😏😒
     
    • Haha
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,837
    113
    නිවාඩු දවස්වලටත් ඔය කෙස් එක එනවා සමහර දවසට

    ඒක තමයි මං කිවුවෙ
    නිවාඩු දවසටත් බැංකුවෙ එවුන් නැහැනේ ඒක තමයි වැඩ කරන්නෙ නැත්තෙ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,622
    1
    15,317
    113
    නිවාඩු දවස්වලටත් ඔය කෙස් එක එනවා සමහර දවසට
    නිවාඩු දවස්වල කියල දවල්ට කිසිම අවුලක් නෑනෙ බං. රෑට තමයි හැමදාම.

    මම නම් කියන්නෙ මුන් රෑ වෙලා මොකක් හරි හොර වැඩක් කරනවා. ලපයගෙ සැට් එකට හොරෙන් කප්පම් ගෙවනවා. එ‍්වා balance කරන්න තමයි ලෙජර් එකම block කරන්නෙ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,837
    113
    නිවාඩු දවස්වල කියල දවල්ට කිසිම අවුලක් නෑනෙ බං. රෑට තමයි හැමදාම.

    මම නම් කියන්නෙ මුන් රෑ වෙලා මොකක් හරි හොර වැඩක් කරනවා. ලපයගෙ සැට් එකට හොරෙන් කප්පම් ගෙවනවා. එ‍්වා balance කරන්න තමයි ලෙජර් එකම block කරන්නෙ.
    real reason එක:

    Day end reconsilation ප්‍රොසෙස් එක රන් වෙනවා. ලංකාවෙ වැඩිම ට්‍රාන්සැක්ශන් තියෙන්නෙ BOC එකේ. ඒක නිසා මේකට ලොකු ටයිම් එකක් යනවා. මේක ඉවරවෙනකල් මුන් ඇප් එකේ ට්‍රාන්සැක්ශන් ටික නතර කරලා තියෙන්නෙ. මේකෙ බැංකුව පැත්තට පොඩි සීන් එකක් තියනවා ඉතින් reconsilation එක රන් වෙන අතර තව ට්‍රාන්සැක්ශන් වෙනවා නං reconsilation එක හරියට කරන්න තව අමාරුයි.

    අනෙක් බැංකු වලත් මේක කරනවා උන්ගෙ reconsilation ප්‍රොසෙස් එක පොඩි වෙලාවකින් රන් වෙනවා ඒක නිසා මේක ලොකුවට තේරෙන්නෙ නැහැ. ගොඩක් බැංකු වල ඕක පැයකට අඩුවෙන් රන් වෙනවා ඒක නිසා ලොකු issue එකක් නැහැ අනික ගොඩක් එවුන් ඕක රෑ 2-3ට වගේ රන් කරන්නෙ

    BOC එකේ එවුන් මේක මොකක් හරි පොඩි සර්වර් එකක හරි මොනවා හරි ඩිලේ ගොඩක් තියන සර්වර් එකක හරි ඔප්ටිමයිස් කරලා නැතිව හරි මොකක් හරි අබූත විදියකින් කරන්නෙ
    ඒකයි හේතුව
     
    • Like
    Reactions: Choot

    ඔව් මම Gemini එකෙන් අ‍ැහුවාමත් කිව්වෙ ඔය වගේ මගුලක් තමයි.
     
    • Like
    Reactions: infernocus

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,911
    113
    නිවාඩු දවස්වල කියල දවල්ට කිසිම අවුලක් නෑනෙ බං. රෑට තමයි හැමදාම.

    මම නම් කියන්නෙ මුන් රෑ වෙලා මොකක් හරි හොර වැඩක් කරනවා. ලපයගෙ සැට් එකට හොරෙන් කප්පම් ගෙවනවා. එ‍්වා balance කරන්න තමයි ලෙජර් එකම block කරන්නෙ.
    නිවාඩු දවස්වලට දවල්ට වුනා කලින් ළඟකදී නම් උනේ නෑ රෑට Fund Transfer එකක් කරාම account එකෙන් සල්ලි අඩුවෙනවා ඒත් අනිත් account එකට සල්ලි යන්නේ නෑ උදේට බලපුවාම ඒ සල්ලි ආපහු අපේ account එකටම ඇවිත් තියෙනවා