Vesak poyda day on poson day?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    I'm not responding. Can anyone explain?
    Original Vesak -1st May
    Gov announced date - 30th May
    I see 30th May is Adi Poson Day in the calendar.

    @Lovtus @Kumbhakarna22
    ------ Post added on Apr 28, 2026 at 11:36 AM
    නියම වෙසක් පෝය කියල එකක් හරියට ගැනල නෑ ඔය කවුරුවත් (මම නම් ගැනගෙන තියෙනව). මැයි මාසේ යෙදෙන පෝය වෙසක් පෝය කියල ගන්නව. එච්චරයි. හරියටම බැලුවොත් වෙසක් පෝය මැයි මාසෙම යෙදෙනවා කියල එකකුත් නෑ. ඔය කැලැන්ඩර් අවුල තියෙන්නෙ. සිංහල ක්‍රමයට ගන්නෙ චන්ද්‍ර මාස. දැන් නිල වශයෙන් භාවිතා කරන්නේ සුර්‍ය මාස. ඒ නිසා මැයි මාසය ඇතුලත යෙදෙන පෝය වෙසක් පෝය විදියට සලකනව. මැයි මාසේ අධි පෝයක් (පෝය දෙකක්) යෙදෙනවා නම් කටයුතු කරගන්න පහසු පෝය දිනයක් වෙසක් පෝය හැටියට ප්‍රකාශ කරනව
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,753
    34,039
    113
    පහුගිය අවුරුදු දෙදාස් පන්සිය හැට ගානටම කැලැන්ඩර් අවුල් කොච්චර නම් තියෙන්න ඇතිද?
    පුර පසලොස්වක පොය දවසක් වෙසක් කියලා සම්මත කරගෙන සැමරීම තමයි නියම ක්‍රමය
     
    • Like
    Reactions: Lovtus

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,812
    3,997
    113
    ජෙපි වේසිගෙ පුතාල උන්ට මැයි රැලිය තියන්න ඕන නිසා කරපු පාහර වැඩක් ඕක.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    අනුරය්ට පුන්චිඅම්මාට උකාගන්න කියලා මැයි 1 සමරන්න . ඌ ට පුලුවන් ද හද පායන එක නවත්තන්න ? 🥴
    yxiR94w.gif
     
    • Sad
    Reactions: Blogerwiki