ආදාර කරුවන් සමග ගෝටාට ගූ ගසයි 💩 හම්බේ ගද 😷

tarson

Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    ගෝටාගේ පඩත්තරයන් පිරිසක් ගමට ගොස් ගූ පාරවල් වලින් නා ඇත. 💩😷

    ගම්වාසීන් ඔවුන් හට ගූ ගසා, "තොපි ආපහු ආවොත් ගූ කවනව තොපිට" යැයි බැන වැදී ඇත.

    ගූ පාරවල් කෑ ඔවුන්ගෙ ගමන් ගත් වාහන වලත් ගූ ගෑවීම නිසා, ගමන් ගත් වාහන සේදීමට සේදුම් පලවල් 3 ක නවත්වා ඇති අතර,
    සිද්දිය විමසා එම ස්තාන වලින්ද එලවා ඇතැයි වාර්තා වේ.

    අනෙකුත් ගම් වල වැසියන්ටද, සාටක පාලුවන්, උන්ගේ දරුවන් සහ බිරින්දෑවන්, පියානන්ගේ නාමයෙන් පුක දෙන්නන් සහ ඊට සම්බන්ද අයවලුන් පාර තොටේ දුටුව හොත් ගූ ගසා හොද පොලු පාරවල් දෙක තුනකුත් දෙන මෙන් ඉල්ලා සිටිමි 💥💩

     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,440
    113
    නියමය් ඕකුන් ආපහු ගම් වලට ආවම ඕක තමා කරන්න ඕන
     
    • Like
    Reactions: wpril5

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    හරි දැන් කියපන් ඒ කාගෙ ඒවද කියලා

    පිටරටින් ආපු සුනාමි ආදාර මිනිස්සුන්ට බෙදන්න තිබ්බ සල්ලි, මහින්ද ගසා කාල ඒව රීපුව.

    නාමල් ගෙයි ලිමිනිගෙයි ගූ පොඩ්ඩක් විතර තියෙනව ඔතන. 💩😷
     
    • Haha
    Reactions: wpril5 and Smartm

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    77
    86
    18
    ගෝටාගේ පඩත්තරයන් පිරිසක් ගමට ගොස් ගූ පාරවල් වලින් නා ඇත. 💩😷

    ගම්වාසීන් ඔවුන් හට ගූ ගසා, "තොපි ආපහු ආවොත් ගූ කවනව තොපිට" යැයි බැන වැදී ඇත.

    ගූ පාරවල් කෑ ඔවුන්ගෙ ගමන් ගත් වාහන වලත් ගූ ගෑවීම නිසා, ගමන් ගත් වාහන සේදීමට සේදුම් පලවල් 3 ක නවත්වා ඇති අතර,
    සිද්දිය විමසා එම ස්තාන වලින්ද එලවා ඇතැයි වාර්තා වේ.


    කොට්ටාශ මට්ටමේ සහොදරයන්ට වට්සැප් මැසෙජ් දාලා ඇතී ගොම අරන් වරෙන් කියලා , ඔක්කොම ඩයල් සෙරෙප්පු දාලා හෙල්මට් අතේ බඩු සහොදරයො - ඔය පැත්තේ ගෙවල් වල උන් ජොබ් වලට ගිහින් 😅
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,809
    98,964
    113
    උදෙන්ම රීලා බෙට්ට අතට ගනිද්දි කෝමද ? කලින් දවසේ රෑ කොත්තුව
    පක්ශෙට පඩියත් දීල වත්තෙ තියෙන කෙහෙල් ඇවරි ටිකත් පටවල යැව්වට පස්සෙ හෙට උදේට ගූ ටිකත් අරන් වරෙන් කියල message එකක් ආවම.

    පක්ශ සාමාජිකය.

    Ryan Reynolds Wtf GIF
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,419
    7,733
    113
    පක්ශෙට පඩියත් දීල වත්තෙ තියෙන කෙහෙල් ඇවරි ටිකත් පටවල යැව්වට පස්සෙ හෙට උදේට ගූ ටිකත් අරන් වරෙන් කියල message එකක් ආවම.

    පක්ශ සාමාජිකය.

    Ryan Reynolds Wtf GIF
    Michael Jordan Lol GIF
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    නියමය් ඕකුන් ආපහු ගම් වලට ආවම ඕක තමා කරන්න ඕන
    දැන් කඩේ යන්නේ පට්ට හොරුන්ට කියලා දැනෙන්නේ නැද්ද බං ?

    ඔය පැත්තේ ගෙවල් වල ඔය වගේ වැඩ කරන උන් ඉදිවී කියලා හිතන්න අමාරුයි ..
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,818
    1,502
    113
    පැලවත්තේ ගම්මු ඔයවගේ වැඩ කරන්න ගෙවල් වල ඇත්තේ නෑ ... වැඩට ගිහිල්ලා ...පිටින් ආපු සෙට් එකක් තමයි ඕක කරන්න ඇත්තේ .....

    කොටින්ම පැලවත්තෙ ගම්මු නිකම්මු නෙමෙයි ...
     
    • Like
    Reactions: Mirage93

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    නියමය් ඕකුන් ආපහු ගම් වලට ආවම ඕක තමා කරන්න ඕන

    අනිවා ගූ නාවන්න ඕනෙ 💩💥 හැමෝම ආපහු ගූ ගහන රැල්ලක් හදමුද? 🤣😷

    ඊට පස්සෙ නිව්ස් යයි

    "මාගේ පියානන්ගේ නාමයෙන් මුන් මට ගූ ගැහුව, හරිම ගද කක්කි ගොඩක් ගැහුවෙ 😷"

    නෝමල් ඇබ්නෝමල් කියයි "මට ගහපු ගූ, සාටකේ දිගේ බේරෙනව, අපි 3150 වර්ශයේදී ආන්ඩුව ගන්නව"
     
    • Haha
    Reactions: wqe123 and wpril5

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,440
    113
    මිත්‍රවරුනි ,සදා ලෝක පුජිත මාගේ පියාගේ නාමයෙන් මගේ ශ්‍රි මුකයෙන් මේ අවස්ථවේදී කියන්න කැමතිය් මේ එල්ල වෙලා තියෙන මහා අසුචි ප්‍රහාරය එසේ මෙසේ ප්‍රහාරයක් නෙමෙය් .ඒ මහා අසුචි කන්ද අදෝ මාර්ග වලින් පිට කරල කිරල මැනලා දවස් 3-4 ක් පල් කරලා අති දැවැන්ත පණු සේනාවක් එක්කය් එල්ල කරලා තියෙන්නේ .මම මේ අවස්තාවේදී ඔබ සියලු දෙනා ඉදිරියේදී සංවේගයෙන් යුතුව පොරොන්දු වෙනවා අපේ රජයක් යටතේදී මේ අසුචි වල තිබු අන්තර්ගතය ,සන්දවනිය සහ මහා බහිස්රාවිය අතර අන්තර්ගතය සොයා බලා මලපහ කරපු සියලු දෙනා හට උපරිම දඩුවම් ලබා දෙන්නට
     
    Last edited:
    • Haha
    Reactions: wqe123 and tarson