හුන්ඩු ඉතිහාසයේ ලෝක මට්ටමේ ඉහලම දක්ෂතාවය දක්වන ක්‍රීඩකයා ලෝක ශුරයෝ පරද්දල රන් පදක්කමක් ගේද්දී එකෙක්වත් නෑ !

dilann

Well-known member
  • Jul 6, 2018
    65,911
    163,929
    113
    එකමත් එක රටක


    ලෝක ඉතිහාසයේ හොදම දුර දාපු 30 දෙනා අතර ඉන්නව..
    එච්චර උඩින් ලංකාවේ කිසිම මලල ක්‍රීඩකයෙක් නෑ ලෝක ඉතිහාසේ toplist එකේ .
    2026 ලෝකේ හොදම දුර . . එකපාරක් නෙවෙයි දෙපාරක්ම දාල තියනව .

    yhGJ4pY.png


    current world rank 9

    ඔය දාපු ගාන (89.37m )
    2024 ඔලිම්පික් වල දැම්ම නම් Bronze
    2020 ඔලිම්පික් වල දැම්ම නම් Gold
    2016 ඔලිම්පික් වල දැම්මා නම් Silver
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,867
    8,929
    113
    35
    Spain
    ක්‍රීඩා නියෝජ්‍ය ඇමැතිත් මළල ක්‍රීඩකයෙක් නේ. ඇයි බන් එහෙම. :(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    මාත් දැක්කා ඕක.. අපේ ඵකානේ ජනාධිපති..ඒක නිසා වෙන්න අැති..🥴
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Yeah encouragement එකක් තියෙන්න ඕන. මූටයි කෝච්ටයි salary නං ගෙවනව හොද ගාණක්. හැබැයි achievement එකකදි appreciate කරනකොට තමා moral නගින්නෙ ඊට වඩා හොදට කරන්න
     
    Last edited: