ඒ කියන්නේ? යකෝ ඔය ණය කළමනාකරණය අනම් මනම් තැන්වල ඉන්නේ යන්තම් ජීව කිව් ගොඩදාගෙන සංවර්ධන නිලධාරී ගියපු මිනිස්සු. ඔය මිනිස්සුන්ට මහ ලොකු it නොලේජ් එකක් නැහැ. ඒ මිනිස්සු ඇත්තටම තමන්ට කරගන්න බැරි තරම් ලොකු ජොබ් එකකට දාලා තියෙන එකයි වැරැද්ද. මම නම් හිතන්නෙ ඔය මිනිස්සුන්ට ලොකු ප්රශ්නයක් වෙයි කියලා මොකද මෙතන සිදු වෙච්ච වංචා සිදුවෙන ආකාරය සම්බන්ධයෙන් ඒ මිනිස්සුන්ගෙන් sop එහෙම දීල නැතුව ඇති