මිනිස්සු වයසට යන්න යන්න සමාජේට මිනිස්සු ටික ටික අමතක වෙලා යනවා, මොකද අපිව අදුරන්නේ අපේ වයසට අවුරුදු 5ත් 10ත් අඩු වැඩි පිරිස විතරයි, වයස ගෙවෙන්න ගෙවෙන්න ඒ age gap එකේ මිනිස්සු ටික ටික මැරෙනවා, මිනිස්සු තමන්ගේ ජීවිතේ එක්ක busy වෙනවා, තමන්ගේ ජීවිතේ එක්ක බලාපල්ලා වයස අවුරුදු 15ත් 25ත් අතර අපි කී දෙනෙක් එක්ක communicate කරාවද, හැබැයි වයස 30, 40, 50 වෙනකොට අපි real connection එකක් තියෙන්නේ කොච්චර පොඩි මිනිස්සු ප්‍රමාණයක් එක්කද, ඒ මිනිස්සුත් එක දෙන්නා මැරිලා යනකොට අපිවත් එහෙම memory එකක් විතරක් වෙලා යනවා මිනිස්සුන්ට, ඒක තමයි ජීවිතේ හැටි,
වලතාර කියන්නේ වැඩෙක්, මොකද තාමත් මිනිස්සු වලතාර ගැන කතා කරනවා