උබල ඔය මෙලොව පරලොව සුගතිය උදෙසා කරන දේවල් කොටන් යමල්ලකො.
මන් පොඩිකාලෙ දහම්පාසලේදි උදේට අවුවෙ කරවෙවී හිටගෙන භාවනා කරා විතරයි මතක. ඒකත් හොරැහින් කෙල්ලො දිහා බලන් හිටිය.
භාවනා කරන එකද කරන්න පුලුවන් හොඳම ප්රැක්ටිකල් දේ මෙලොව පරලොව දෙකේදිම බෙනිෆිට්ස් ගන්න??