UK badu quality nadayo gena chocolate ehema mara cocoa rahai. Kitkat milyway mars snickers etc...Matanan hodama uk products.dubai ausi ewatawath wada quality hodai
UK badu quality nadayo gena chocolate ehema mara cocoa rahai. Kitkat milyway mars snickers etc...Matanan hodama uk products.dubai ausi ewatawath wada quality hodai
UK badu quality nadayo gena chocolate ehema mara cocoa rahai. Kitkat milyway mars snickers etc...
චොකො එක නෙමේ මාත් කියන්නේ චොකලට් එකේ..Revellochocolate x choco mokakda seen ekak tiyenawa neh lankaweth. price tag 2
Ewapanko innawanam umba asai ban mama wadiya kala naoriginal UK Cadbury කාල බලපන්.පිස්සු හැදෙනවා![]()
මුන් ඕස්ට්‍රේලියාවල මේවා විකුණනවා නම් තෑගී දෙන්න ඕන. කිරි කර්මාන්තය තියෙන රටක මේවා ගෙන්වල විකුණන එක කරන්න හිතන්නවත් බැරි දෙයක් නේ."Chocolate" is a legally defined product containing substantial cocoa solids and cocoa butter, while "Choco" (or "chocolatey") refers to products with low cocoa content, often substituting expensive cocoa butter with vegetable oils or fats.
elephanthouse ice cream කියල ගුපියන්ට විකුනන ඒව australia වල විකුනන්නෙ frozen desserts කියල
![]()
Oya okkoma jarawa yako...watte pitiye deyak wawan kaapalla
හරි අසාධාරණයිනේ. ඇයි මේ මිනිස්සු අපිට වහ කවන්න හදන්නේ. නිෂ්පාදන දෙකක් එලියට දැම්මම ඉවරයි. එතකොටවත් පුළුවන් මිනිහා සල්ලි වැඩිපුර දීලා හරි හොඳ එක ගන්නවනේ
වෙන්න බෑ නෙ. ගණන් අඩු එක කොපියක් වෙන්න ඇති.Same store
![]()
![]()
වෙන්න බෑ නෙ. ගණන් අඩු එක කොපියක් වෙන්න ඇති.