පුනරුප්පත්තිය පිළිබඳව වර්ජිනියා විශ්වවිද්‍යාලයෙන් කළ වසර 50 ක පර්යේෂණ සහ ප්‍රතිඵල

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,428
    1
    6,221
    113
    Thread '☸ පුනර්භව සාක්ෂ්‍ය - වයස අවුරුදු 2 දී බෞද්ධ සූත්‍ර සජ්ඣායනා කළ ධම්මරුවන් දරුවා ☸' https://elakiri.com/threads/☸-පුනර්භව-සාක්ෂ්‍ය-වයස-අවුරුදු-2-දී-බෞද්ධ-සූත්‍ර-සජ්ඣායනා-කළ-ධම්මරුවන්-දරුවා-☸.2232473/

    මේකෙ content නම් අයින් කරලා tt

    The case was compelling enough to draw serious attention from academics, including Dr. Ian Stevenson (a psychiatrist famous for researching childhood past-life memories at the University of Virginia) and Bhikkhu Anālayo, a highly respected scholar-monk. According to Dhammaruwan’s own memories, he retained these chants from a past life as a 5th-century reciting monk (bhāṇaka) who traveled from India to Sri Lanka alongside the famous Buddhist commentator Buddhaghosa. From a skeptical or scientific standpoint, the usual explanation for this kind of phenomenon is cryptomnesia—the idea that a child with a sponge-like memory might have simply overheard the chants on the radio or at a temple and perfectly mimicked the sounds without understanding the words. However, researchers noted that Dhammaruwan's specific style of chanting was archaic and not something he could have easily encountered in his 1970s environment. Furthermore, audio engineers verifying the old tapes noted the complete absence of paper rustling, confirming it was an unbroken recitation done purely from memory.
    ------ Post added on Apr 29, 2026 at 3:09 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    vinyana mayakaruwa wisin podi ekek ehema kivvay kiyala mawala pennanawa.aye ahu wenawa.rupaya maraya
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,714
    98,753

    මේකත් එක්ක මට ගොඩක් දේවල් අනුරාධපුර යුගය ගැන ඔලුවෙ මැවෙනවා.
     
    • Like
    Reactions: NRTG and Yeezus

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,172
    2,704
    113
    සැකවින් කියන්න, මොකක්ද අන්තිම නිගමනය?
     
    • Like
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,428
    1
    6,221
    113
    මේකත් එක්ක මට ගොඩක් දේවල් අනුරාධපුර යුගය ගැන ඔලුවෙ මැවෙනවා.
    ඔව් ...
    ඔය ධම්මරුවන් කුඩා දරුවා කියනවා ඔහු බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ සමඟ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ මෙරටට ආපු භානක වරයෙක් ගේ පුනරුත්පත්තිය ක් කියලා.

    අනික අවුරුදු 2 දී ළමයෙක් ට පුළුවන්ද සූත්‍ර සජ්ඣායනා කරන්න ; එකක් නෙවේ කිහිපයක් ම.

    මේක ගැන research papers & පොත් ගොඩක් ලියවිලා තියනව.

    @dilann ගේ මොකද්ද මේ ගැන අදහස
     
    • Like
    Reactions: NRTG

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,157
    1,776
    113
    සැකවින් කියන්න, මොකක්ද අන්තිම නිගමනය?

    1.5x වලින් බලන්න. විනාඩි 20+ යන්නේ. පුනරුප්පත්තිය ගැන කියන කිහිප දෙනෙක් ගැන කරපු පර්යේෂණ තියෙන්නේ. ගොඩක් අයගේ කලින් මැරුණ විදිහ එක්ක සම්බන්ධ උපන් ලප, birth defects ඇති වෙලා තියෙනවා.
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    1.5x වලින් බලන්න. විනාඩි 20+ යන්නේ. පුනරුප්පත්තිය ගැන කියන කිහිප දෙනෙක් ගැන කරපු පර්යේෂණ තියෙන්නේ. ගොඩක් අයගේ කලින් මැරුණ විදිහ එක්ක සම්බන්ධ උපන් ලප, birth defects ඇති වෙලා තියෙනවා.
    Mukuth hambenna beri nan ohoma ewa hambenna puluwanda
     
    • Like
    Reactions: NRTG

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,157
    1,776
    113
    Mukuth hambenna beri nan ohoma ewa hambenna puluwanda

    හම්බෙන්න බැහැ කියලා තේරෙන්නේ නුවණටනේ. පෘථග්ජන කෙනෙක්, මුකුත් නැහැ කියලා දෘෂ්ටි ගත වෙලා, නිකන් හිටියොත් හරිද?
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    හම්බෙන්න බැහැ කියලා තේරෙන්නේ නුවණටනේ. පෘථග්ජන කෙනෙක්, මුකුත් නැහැ කියලා දෘෂ්ටි ගත වෙලා, නිකන් හිටියොත් හරිද?
    Nehe newe owath drushti neweda.
     
    • Like
    Reactions: NRTG

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,157
    1,776
    113
    Nehe newe owath drushti neweda.

    දෘෂ්ටිය, දෘෂ්ටිය විදිහට දන්න එක තමයි නුවණ, imho.

    පෘථග්ජන perspective එකෙන් උච්ඡේදයේ ඉන්නවට වඩා ලෞකික සම්මා දිට්ටියේ ඉන්න එක ගොඩක් හොඳයි.
     
    • Haha
    • Like
    Reactions: NRTG and Emios

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,706
    15,248
    113
    New Zealand
    පුනුරුප්පත්තිය ඇත්ත බන්. එළාර පුනුරුප්පත්තිය ලබලා කොනක ඉදන් රටට කෙලවනවා, සිම්හලයට හොදම එකෙන් අරිනවා
     
    • Sad
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,714
    98,753
    113
    පුනුරුප්පත්තිය ඇත්ත බන්. එළාර පුනුරුප්පත්තිය ලබලා කොනක ඉදන් රටට කෙලවනවා, සිම්හලයට හොදම එකෙන් අරිනවා
    දැන් පොරට ඉන්නවා දිගු දුර විහිදුම් ඩෝබි බලකායක් එහෙම
     
    • Like
    Reactions: NRTG

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,128
    2,573
    113
    පුනුරුප්පත්තිය ඇත්ත බන්. එළාර පුනුරුප්පත්තිය ලබලා කොනක ඉදන් රටට කෙලවනවා, සිම්හලයට හොදම එකෙන් අරිනවා (2)
     
    • Sad
    Reactions: NRTG

    Similar threads