ගොඩක් අය කියනවා Size + Aesthetic maintain කරපු ලස්සනම ඇග තිබ්බේ flex wheeler ට කියලා.අපෝ වැඩි .. කැතයි

ඕවා හොදයි body building තරග වලට . .සමනය ජිවිතේට ඕව හෙන කැතයි නේ .ගොඩක් අය කියනවා Size + Aesthetic maintain කරපු ලස්සනම ඇග තිබ්බේ flex wheeler ට කියලා.
1998 දී Aesthetic category එකෙන් Bodybuilding ලෝකය ( Mr. Olympia ) Mass Monster category එකට මාරු උනා කියලා කියනවා Ronnie Coleman ට Titile එක හම්බුනාම![]()
ඔව් ඉතින් ... කොහොමත් natural හදන්න බෑ නේ ඕව ... Flex Wheeler ගේ Kidney transplant & Leg amputation ත් කරා ඒ කාලේ ගහපු steroid වල බලපෑම නිසා.ඕවා හොදයි body building තරග වලට . .සමනය ජිවිතේට ඕව හෙන කැතයි නේ .
Aesthetic body කියලා search කරාම එන ඒවා බලපං .. සාමාන්‍ය ඇදුම් ඇන්දම ලස්සනට තියන අගවල් වෙන්න ඕනේ . අසාමාන්‍ය ලුක් එකක් තියෙන්නේ ඔය වගේ උන්ගේ
2024 & 2025 Arnold Classic
I root for this guy![]()
Wesley Wissers ට තමයි ලස්සනම Golden Era Aesthetics තියෙන්නේUmba Ponnayane
GeneticsJoseph Baena is the son of actor and former governor Arnold Schwarzenegger and Mildred Patricia "Patty" Baena, who was the housekeeper for Schwarzenegger and his former wife, Maria Shriver.
Joseph Baena in 2023, Arnold Schwarzenegger in 1976
![]()
IMG courtesy: https://people.com/arnold-schwarzenegger-joeseph-baena-muscle-poses-8409753
His other kids do not look like him in physique..