LRT, Colombo Suburban Railway Projects නවත්තපු විපත්මග වියතා

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    884
    493
    63
    Homagama
    මේක තමයි වෙන්න ඕනෙ රේල් ගේජ් එක වෙනස් වෙන්න ඕනේ. සම්මත හෝ මීටර් ආමානයට. ඩුවල් ගේජ් දාලා විදුලිය කරාම වියදම අඩුයි.
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,629
    5,164
    113
    මූ එහෙම කියලා නං අමන වේසිගේ පුතෙක්.

    එක්කෝ හොඳ ප්‍රයිවෙට් කම්පැනියකට දෙන්න ඕනේ ප්‍රොජෙක්ට් එක..

    ප්‍රොෆිට් එක උන්ට ගියාට මිනිස්සුන්ට පහසුව වෙනවා..
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    884
    493
    63
    Homagama
    මූ එහෙම කියලා නං අමන වේසිගේ පුතෙක්.

    එක්කෝ හොඳ ප්‍රයිවෙට් කම්පැනියකට දෙන්න ඕනේ ප්‍රොජෙක්ට් එක..

    ප්‍රොෆිට් එක උන්ට ගියාට මිනිස්සුන්ට පහසුව වෙනවා..
    මම කියන්නේ ජර්මන් සීමන්ස් එකට දෙන්න ඕනෙ. චීනෙත් ඒගොල්ලෝ එක්ක එකතුවෙලා තමයි විදුලි දුම්රිය ගෙනාවේ.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,629
    5,164
    113
    මම කියන්නේ ජර්මන් සීමන්ස් එකට දෙන්න ඕනෙ. චීනෙත් ඒගොල්ලෝ එක්ක එකතුවෙලා තමයි විදුලි දුම්රිය ගෙනාවේ.
    ඔව්. මමත් සීමන්ස් ඒවයේ ගිහිං තියනවා.
    රජයට ශෙයා එකක් ඕනේ නං ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට ඉන්වෙස්ට් කරලා ඒක රජය යටතේ තියාගන්න පුළුවං. ඉතිරිය අදාල කම්පැනියකට දීලා උං කැමති වෙන්ඩර් කෙනෙක්ගෙං කෝච්චි අරං මේන්ටේන් කරයි.
    වෙන රටවල් වල ඕවා කරන විදි තියනවනේ දැනටමත්. ඒවයේ වෙන්නේ ඔහොම. මෙහෙත් කරන්න බැරි නෑ. පුළුවං.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,847
    11,010
    113
    35
    Spain
    I was waiting to go to Kandy by train for the new year in April, as they said so...and now we will wait for the electric train.
    ඕක ගොඩක් පරණ යෝජනාව. 90 ගණන් වල ඉඳලම කොළඹ අවට විදුලිය මගින් දුම්රිය දුවන්න කල්පනා කරලා තිබුන. මූලික හේතුව ඩීසල් වියදම වැඩිකම. දැන් ආපහු ඩීසල් මිලත් එක්ක ඔය යෝජනාව උඩට ඇවිත් තියෙනවා. එත් මාස කීපෙකින් ඕකත් අමතක වෙලා යාවි.
     
    • Wow
    Reactions: Rhapscallion