ගංජා ගහන හාමුදුරුවෝ 😁 😂

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,238
    21,095
    113
    දුම් පානයට තහනමක් පනවලා නෑ බුද්දාගමේ. ශීත කාලවලට දුම් බොන එක වැරද්දක් නෙමෙ ශීත ප්‍රදේශ වල. ඒක නිසා එහෙම පනවලා නෑ. ඒත් මත්වීමෙ අරමුනින් බොන එක අකුසලයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,632
    165,037
    113
    එකමත් එක රටක
    දුම් පානයට තහනමක් පනවලා නෑ බුද්දාගමේ. ශීත කාලවලට දුම් බොන එක වැරද්දක් නෙමෙ ශීත ප්‍රදේශ වල. ඒක නිසා එහෙම පනවලා නෑ. ඒත් මත්වීමෙ අරමුනින් බොන එක අකුසලයක්
    සුරා , මේරය කියල දෙකක් තියෙන්නේ ඕවා ගැන තමයි . . බොන එක විතරක් නෙවෙයි
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    දුම් පානයට තහනමක් පනවලා නෑ බුද්දාගමේ. ශීත කාලවලට දුම් බොන එක වැරද්දක් නෙමෙ ශීත ප්‍රදේශ වල. ඒක නිසා එහෙම පනවලා නෑ. ඒත් මත්වීමෙ අරමුනින් බොන එක අකුසලයක්
    සීත කාලෙ නෙවේ, වෙදකම් වලදි තියෙනවා inhaler වගේ නහයෙන්/කටින් දුම අදින ප්‍රතිකාර.
    ඒ දේවල් වලට තමයි දුම් උරන නළයක් භාවිතා කිරීම වගේ දේවල් අනුමත කරලා තියෙන්නෙ.