හුත්තෝ මන් සුපිරි පුත්සයිකල් එකක් ගෙනාවා කාබන් ෆයිබර් හයිබ්රිඩ් එකක්. 30යි උනේ කඩේ උන් කියන්නෙ ඇල්මිනියම් කියලා මේක සුළැඟිල්ලෙන් උස්සන්න පුළුවන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,919
    10,057
    113
    හෙට උදේ වෙනකල් ඉවසිල්ලක් නෑ. Pc එකට usb ගහනවා ගලවනවා වගේ මේකේ ටයර් ගලවන්න පුළුවන් පෝර කවරේක උනත් දාගෙන යන්න පුළුවන්

    මෙන්න පොටෝ

     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,919
    10,057
    113
    supiri chines ekak set wela wage
    සඳුන් රත්නසිරි


    මචං ඔකෙනුත් අර පල්සරෙන් ගිය ගමන යනවද ?? :P
    මට පොඩි උන් සෙට් කරන බයිසිකල් ගැජට් ගන්න තැනක් කියපන්කෝ.
    ------ Post added on Apr 29, 2026 at 11:38 PM
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    මට පොඩි උන් සෙට් කරන බයිසිකල් ගැජට් ගන්න තැනක් කියපන්කෝ.
    ------ Post added on Apr 29, 2026 at 11:38 PM
    උබලගේ පැත්තේ කඩ ගැන නම් දන්නේ නෑ බන්. පිටකොටුවේ නම් තියනව කඩ සෙට් එකක්ම. හයිවේ බස් එකේ ඇවිත් බලපන් මචන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,919
    10,057
    113
    උබලගේ පැත්තේ කඩ ගැන නම් දන්නේ නෑ බන්. පිටකොටුවේ නම් තියනව කඩ සෙට් එකක්ම. හයිවේ බස් එකේ ඇවිත් බලපන් මචන්.
    ලොකේෂන් දාන්නකෝ
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    ලොකේෂන් දාන්නකෝ
    මරදානෙන් බලනවා නම් මරදාන පොලිසිය ඉස්සරහ තියනවා බයිසිකල් & බයිසිකල් මොඩිෆයි කෑලි කඩ 2, 3 ක්. පිටකොටුවේ බලනවා නම් Dam Street එකේ බලන්න. එකේ කඩ ගණනාවක් තියනවා.
    පිටකොටුවේ ලොකේෂන් නෑ, පිටකොටුවේ සින්දුවක් නම් තියනව. ඔන්න ඒක.. :cool:

     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,417
    9,037
    113
    ඔය රත්නේ කියන එකාගේ ටික්ටොක් මටත් සජේස්ට් වෙනවා බන්
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,814
    113
    -~උලක් උඩ-~
    සඳුන් රත්නසිරි

    මම මේ වීඩියෝ එක දැකලා පොඩ්ඩක් චැනල් එක බැලුවා. මුගෙ වීඩියෝ වලට බනින සමහර අය සමහරවිට බස් එකේ යනවා ඇති. ඒ අස්සෙ පොර මෝටබයික් එකකුත් අරන් (මෙයාගේ වෙන්න ඇති ).