සම්පූර්ණ ඉන්ටීරියර් වොෂ් එකක් දාල බලන්න වෙයි

meka karanne kawuda banගමනක් ගිහින් ආ පසු කාපට් හා ඇතුළත පිරිසිදු නොකිරීම..
තමන්ගේ වාහනේට ආදරෙයු නම් වැකුම් එකකින් අල්ලලා ඩස්ට් එක ඇදලා ඇතුළ ක්ලීන් කරන්න ඕනී..meka karanne kawuda ban
ඉතින් හැම ගමනකටම (unless really dirty)? මාසෙකට සැරයක් නෙමෙද? කාර් එක අලුතෙන් ගත්තු කාලෙ නම් ehema wei හැම ගමනකටම පස්සෙතමන්ගේ වාහනේට ආදරෙයු නම් වැකුම් එකකින් අල්ලලා ඩස්ට් එක ඇදලා ඇතුළ ක්ලීන් කරන්න ඕනී..
ලංකාවේ වාහන ගොඩක් ගණන් බන්. අනික වාහනේ ගමනක් ගිහින් ආවම සපත්තු සෙරෙප්පුවල වැලි කාපට් අස්සේ යනවා. ඒවා නිසා ෆ්ලොබෝඩ් එක කැපෙනවා. ඉතින් හැම ගමනකටම පස්සේ අස්කරනවා නම් වාහනේ හොඳට තියේවි.ඉතින් හැම ගමනකටම (unless really dirty)? මාසෙකට සැරයක් නෙමෙද? කාර් එක අලුතෙන් ගත්තු කාලෙ නම් ehema wei හැම ගමනකටම පස්සෙ
එහෙම නෑ බන්.. ගොඩක් අය වාහන ඇතුළේ ඔක්කොම බඩු තියන් ඉන්නේ.. Vaccum Cleaner , dashboard cleaning kit, Spray අනම් මනම්.. ඒක ලේසීනේ...ඉතින් හැම ගමනකටම (unless really dirty)? මාසෙකට සැරයක් නෙමෙද? කාර් එක අලුතෙන් ගත්තු කාලෙ නම් ehema wei හැම ගමනකටම පස්සෙ
Mama issara kala dan paththarayak dagena gihin gedara awith wisi karanawaඉතින් හැම ගමනකටම (unless really dirty)? මාසෙකට සැරයක් නෙමෙද? කාර් එක අලුතෙන් ගත්තු කාලෙ නම් ehema wei හැම ගමනකටම පස්සෙ
මොකක්ද වාහනේMama issara kala dan paththarayak dagena gihin gedara awith wisi karanawa![]()
එහෙම නෑ බන්.. ගොඩක් අය වාහන ඇතුළේ ඔක්කොම බඩු තියන් ඉන්නේ.. Vaccum Cleaner , dashboard cleaning kit, Spray අනම් මනම්.. ඒක ලේසීනේ...
Mama issara kala dan paththarayak dagena gihin gedara awith wisi karanawa![]()
Mata interior exterior clean karanna minimum 2h yanawa.ලංකාවේ වාහන ගොඩක් ගණන් බන්. අනික වාහනේ ගමනක් ගිහින් ආවම සපත්තු සෙරෙප්පුවල වැලි කාපට් අස්සේ යනවා. ඒවා නිසා ෆ්ලොබෝඩ් එක කැපෙනවා. ඉතින් හැම ගමනකටම පස්සේ අස්කරනවා නම් වාහනේ හොඳට තියේවි.
KDH එකක්දMata interior exterior clean karanna minimum 2h yanawa.
Na, normal wahana, car, suv. Van naKDH එකක්ද


ado ado ado, umbata okak thiyenawada? mata thiyenawa Ralliart ekak!![]()
