බස් එක තියෙන තැන පෙන්වනවා

Kiddo7

Active member
  • Jan 31, 2022
    214
    187
    43
    බස් එක තියෙන තැන පෙන්වනවා

    කලින් app එකට සල්ලි දාලා top up කරන්න පුළුවන්

    QR වලින් ගෙවනවා

    Wallet එකට top up කරලා scan කරන්න තියෙන්නේ

    අතීතයේ ගැමුණු දුටුගැමුණු උනේ පවුලේ පුශ්නයක්

    නූතන ගැමුණුලා මිනිස්සුන්ගෙන් කඩා ගන්න දැගලුවා මිසක් මිනිස්සුන්ට service එකක් දෙන්න බැලුවේ නෑ

    තමන්ට ඕනේ පාලකයන් පත් කරගත්තා ම වැඩ ටික කරගන්න පුළුවන් ගතානුගතික දේශපාලනයෙන් මිදීමේ පුතිපල මේ විදින්නේ

    උපුටා ගැනීම -

    Aravinda Rathnayakeගේ Facebook පිටුවෙනි.​


     

    Attachments

    • 683653105_10165659775104073_5519192960395573164_n.jpg
      683653105_10165659775104073_5519192960395573164_n.jpg
      204.7 KB · Views: 17

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,801
    4,433
    113
    ගමුනුවට යන එන මන් නැතිව ඉන්නේ .ඉස්සර මාසෙකට සැරයක් ස්ට්‍ර්ය්ක් කරනවා මොනවටම හරි දැන් රෙවිල ඉන්නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,894
    113
    ටික ටික වැඩි කරන්න තියෙන්නේ අර චෝගම් එකට ගෙනාපූ ඒවත් දාලා
    Oya kasilabal repair kara kara dala wade naganna one na. Me yana widihata quality ekata wade karan giyama iwarayi.

    යන රූට් එක මදි. තව දන්නා තියෙන්නේ
    Me pilot duwanne bus 10 k neh. August thawa 100 k danawa kiyanawa. Eth itin danakan sure na owa. Amathiya poddak hoda nisa wiswasayak thiyaganna puluwan.
    ------ Post added on Apr 30, 2026 at 6:09 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,526
    45,731
    113
    අනුර ජනාධිපති වුනේ ඒකට තමයි..ලබන අවුරුද්දේ විදුලි දුම්රියත් කොළඹට ඵනවා ඔන්න..😍