බස් එක පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැන වෙනකන් හොල්ට් හතරක විතරලු නවත්තන්න අවසර දීලා තියෙන්නෙ NTC එකෙන්. අනිත් බස් වලට සෙනග අඩුවෙන නිසානෙ. ඉතින් කොහෙද මෙට්‍රො වලට සෙනග. ඇප් එකේ පෙන්නන බස් හෝල්ට් හැම එකේම නවත්තන්නෙ නැහැල්ලු අත දැම්මත්.
පහල එෆ්බී පෝස්ට් එකෙන් විස්තර ටික අහුලගත්තෙ.
පහල එෆ්බී පෝස්ට් එකෙන් විස්තර ටික අහුලගත්තෙ.