වසර 12කට පෙර 'ඉස්ලාම් දහමට නින්දාවක්' කළ බවට ඥානසාර හිමිට අධිචෝදනා

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,737
    7,633
    113
    ඥානසාර හිමි



    මීට වසර 12කට පමණ පෙර කරනු ලැබූ ප්‍රකාශයකින් ඉස්ලාම් දහමට නින්දාවක් කළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය හමුවේ අද (අප්‍රේල් 30) අධිචෝදනා භාර දුන්නේ ය.

    මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ සිතාසියකට අනුව විත්තිකාර ඥානසාර හිමියෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    රු. ලක්ෂ 05ක ඇප මත මුදා හැරේ​


    විත්තිකාර ස්වාමීන් වහන්සේගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල, විත්තිකරු රුපියල් ලක්ෂ 05ක පෞද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස නියම කළේ ය.

    එමෙන් ම, මෙම නඩුකරයට අදාළ මුල් නඩු ගොනුව කැඳවීමට පියවර ගන්න ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කළේ ය.

    ඊට අමතරව මෙම සිද්ධියෙන් අගතියට පත්වූවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරයා නියම කළේ ය
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,303
    3,629
    113
    Maligawatta
    Pinbatha,
    munta pinbath dennepa, rassawal karala hambakaran kanna kiyapalla,
    ubala dena pinabath tika gila gila aathal eke podi hamadhurulata galak kapaagena sepe innawa sepe,
    anthimata mung karana kupadi wedawalata sinhalu ballontath wadhinna patan aran
     
    • Dislike
    Reactions: jjpala

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,868
    11,063
    113
    35
    Spain
    Pinbatha,
    munta pinbath dennepa, rassawal karala hambakaran kanna kiyapalla,
    ubala dena pinabath tika gila gila aathal eke podi hamadhurulata galak kapaagena sepe innawa sepe,
    anthimata mung karana kupadi wedawalata sinhalu ballontath wadhinna patan aran
    උඹ කොහොමත් සල්ලි දුන්නේ නැහැ දන් දුන්නෙත් නැහැ ඉතින් උඹට මොකද? අපි කාට දන් දුන්නත්?
     

    Similar threads