කහ රෙද්දක් දා ගත් මහත්තයාගේ කඩේ 💥🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    අර කහ පාට රෙද්දක් ඔතාගෙන ඉන්න සමන්ටබඩ්ඩ මහත්තයගෙ අර එක එක බඩු විකුනන කඩේ තාම රන් වෙනවද බන්?

    මිනිහ පිලිම විකුන විකුන හිටිය රට ඉන්න උන්ව මෝඩය කරල. දැනුත් කරනවද දන්නෙ නෑ.

    ගෝටට සෙට් වෙලා හමුදාවෙ කොල්ලන්වත් පොන්නයො කරගෙන උන්ගෙත් කටට දුන්න නෙ.

    රට යන උන්වත් ඕක හරහා බල කරල ප්‍රෝගෑම් කරවල යැව්ව නේ (පස්සෙ උන්ගෙන් සල්ලි කඩාගන්න බලාගෙන)

    දැන් ඒ කහකඩ මහත්තය මොනා කරනවද දන්නෙ නෑ මේ දවස් වල.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,312
    1
    59,639
    113
    Mother Earth
    පන්සල් වල දානේ කාලා පඩ ඇර ඇර නිදාගන්න කැරි තට්ටයොන්ට වඩා මේ සාදු දහස් ගණනින් වටිනවා. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: saja and harak_kata

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,195
    113
    Fantasy
    පන්සල් වල දානේ කාලා පඩ ඇර ඇර නිදාගන්න කැරි තට්ටයොන්ට වඩා මේ සාදු දහස් ගණනින් වටිනවා. 🤷🏻‍♂️
    පන්සල් වල දානේ කාලා පඩ ඇර ඇර නිදාගන්න කැරි තට්ටයොන්ට වඩා මේ සාදු දහස් ගණනින් වටිනවා. 🤷🏻‍♂️
    කිව්වවට තරහ වෙන්ඩ එපා මචෝ... මට පේන්නේ උබගෙ ලගම කෙනෙක්ට චීවර දාරියෙක් ඇරලා හොදටම. නැත්තම් ඔහොම වෛරයක් ඇතිවෙන්ඩ විදිහක් නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,312
    1
    59,639
    113
    Mother Earth
    කිව්වවට තරහ වෙන්ඩ එපා මචෝ... මට පේන්නේ උබගෙ ලගම කෙනෙක්ට චීවර දාරියෙක් ඇරලා හොදටම. නැත්තම් ඔහොම වෛරයක් ඇතිවෙන්ඩ විදිහක් නෑ
    නෑ බන් කවුරුත් ඇරියේ නෑ. මේ සාදු කී දෙනකට රස්සා දීලා තියෙනවද. මම දන්නේ නෑ උඹලා ඒ සාදුට කැමති නැත්තේ ඇයි කියලා. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: sahases

    Choot

    Active member
  • Nov 2, 2010
    267
    182
    43
    1777560741077.png
     
    • Wow
    Reactions: saja

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,195
    113
    Fantasy
    නෑ බන් කවුරුත් ඇරියේ නෑ. මේ සාදු කී දෙනකට රස්සා දීලා තියෙනවද. මම දන්නේ නෑ උඹලා ඒ සාදුට කැමති නැත්තේ ඇයි කියලා. 🤷🏻‍♂️
    මන් ඒ පුද්ගලයට ස්වාමින් වහන්ස කෙනෙක් වශයෙන් කැමැත්තක් නෑ. නමුත් ව්‍යවසායකයෙක් කියන කැටගරි එකෙන් උඩින්ම කැමතියි.
     
    • Like
    Reactions: Bekam

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,798
    34,126
    113
    මේ ඉන්නේ කහ රෙද්දේ මහත්තයා මයින්ද මාත්තයත් එක්කම

    gama22

    Well-known member
  • පන්සල් වල දානේ කාලා පඩ ඇර ඇර නිදාගන්න කැරි තට්ටයොන්ට වඩා මේ සාදු දහස් ගණනින් වටිනවා. 🤷🏻‍♂️
    බඩු ගහන්නද? ලැට් බයියන්ගේ ගැලවුම් චීවරේ... සමන්ත බඩ්ඩ කියන්නේ නිකන් ඈ......
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,195
    113
    Fantasy
    මේ ඉන්නේ කහ රෙද්දේ මහත්තයා මයින්ද මාත්තයත් එක්කම

    මොකො බන් මේ මයින්ද මාත්තියාට බකස් ගාලා හිනා ගියේ. හිනාවෙන්ඩ දෙයක් තිබ්බද එතන
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,312
    1
    59,639
    113
    Mother Earth
    බඩු ගහන්නද? ලැට් බයියන්ගේ ගැලවුම් චීවරේ... සමන්ත බඩ්ඩ කියන්නේ නිකන් ඈ......
    මම දැකලා තියෙනව ජෙප්පො කොහොමත් මේ සාදු එක්ක තරහයි. ඒ වෙන මොකුත් නෙමෙයි දේශපාලන හේතු නිසා. උඹලගේ වීරයා ඉතින් අර හේයි... ගාලා කුණුහරප පලන තට්ටයානේ. උගෙයි මේ සාදුගෙයි වෙනස බලපන්. (මොළේ තියෙනවා නම්)🤷🏻‍♂️
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    මන් ඒ පුද්ගලයට ස්වාමින් වහන්ස කෙනෙක් වශයෙන් කැමැත්තක් නෑ. නමුත් ව්‍යවසායකයෙක් කියන කැටගරි එකෙන් උඩින්ම කැමතියි.

    ඉතින් ඒ මහත්තය ඇයි සිවුරක් දාගෙන ඒව කරන්නෙ?

    කැරි කපටි කම, සින්හලු අන්දන්න ලේසිම සිවුර.

    බල්ලෙක්ට උනත් වදින කැරි ගොන්නු තමයි සින්හලු
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,195
    113
    Fantasy
    ඉතින් ඒ මහත්තය ඇයි සිවුරක් දාගෙන ඒව කරන්නෙ?

    කැරි කපටි කම, සින්හලු අන්දන්න ලේසිම සිවුර.

    බල්ලෙක්ට උනත් වදින කැරි ගොන්නු තමයි සින්හලු
    ඒ මහත්තයගෙන්ම අහන්න්කො. මන් දන්නෙ නෑනේ