පච අනුරගේ පච අහන්න සෙනග ඇදපු බස්!

topkollek

Well-known member
  • May 22, 2014
    43,037
    1
    57,073
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Spying The Cw GIF


    monson spying on jeppas
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    මැයි රැළියද වටින්නේ වෙසක් දිනයද? 🤷🏻‍♂️ බුදුහාමුදුරුවොත් අමතක කරලා මැයි රැලියට යන අය. 🤷🏻‍♂️
    methana kata kale Mayu dineta wahana wala apu heti ne. wesak gena newe nead. poddak ayema udata gihilla balapan . mata weraduna wathda manda
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,108
    1
    59,225
    113
    Mother Earth
    methana kata kale Mayu dineta wahana wala apu heti ne. wesak gena newe nead. poddak ayema udata gihilla balapan . mata weraduna wathda manda
    නෑ උඹට නෙමෙයි කිව්වේ. වෙසක් දවස අමතක කරලා මැයි දිනයට යන උන්ට. 🤷🏻‍♂️ ලප කොටා ඇතුළු සියළුම මෝඩ ජෙප්පන්ට. 🙂
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    අන්තිමට ලප කොටා කොටා නිලදාරින්ට ශොට් එක දීල රට පැන්නහම කැරි අනාත ජෙපි තට්ට කුකුලො ලිදේ!!:rofl::rofl:

    "බස් ටිකට ගිණි තියන්න තිබ්බ නම් සුපිරි"
    -ජෙප්පෙක්
    අඩෝ පුරුද්දට වගේ ගිනි තිබ්බනම් තමා වැඩේ , පින්නියො ටිකට වෙරි වෙලා පිස්සෙ කෙලී!!:lol::lol:
    ------ Post added on May 1, 2026 at 2:53 PM
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    අඩෝ ඇත්තටම දුක හිතුන බන් . කොච්චර බල පරාක්‍රමයක් තිබුන පක්ෂයක්ද දැන් මේ ගස් උඩ නැගගෙන බස් වීඩියෝ කරන්නේ :( . රනිලට හෙන ගහන්න ඕනේ එජාපෙ ට කරපු දේට . පවු බන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,294
    9,801
    113
    35
    Spain
    අඩෝ ඇත්තටම දුක හිතුන බන් . කොච්චර බල පරාක්‍රමයක් තිබුන පක්ෂයක්ද දැන් මේ ගස් උඩ නැගගෙන බස් වීඩියෝ කරන්නේ :( . රනිලට හෙන ගහන්න ඕනේ එජාපෙ ට කරපු දේට . පවු බන්
    අටලෝ දහම විශ්වාස කරන බෞද්ධයෙක් විදියට නැගීමක් එක්ක බැසීමක් එනවා කියල දන්නවා, නින්දා අවලාද වලට පස්සේ ප්‍රශංසා එනවා කියල දන්නවා. ඒ වගේ තමයි. දැන් එජාපය දුර්වලයි නමුත් එජාපය කියන්නේ ෆීනික්ස් පක්ෂියා වගේ පක්ෂයක්. අළු මතින් නැගී සිටිනවා. වැඩි කාලයක් යන්නේ නැහැ. උඹලගේ ආණ්ඩුව අපි ගහල පන්නනවා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,926
    20,093
    113
    Panadura
    සුන්දර නුවරඑළිය සැළලිහිණි මිනීමරු වසන්තය