🛑 ඉන්දියානු අගමැති නරෙන්ද්‍ර මෝදී වෙසක් දිනය වෙනුවෙන් තැබූ සටහන

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,844
    11,009
    113
    35
    Spain
    මේ වේස ආණ්ඩුවට වැඩිය ඉන්දියාවේ බංගලිදේසේ අගමැතිලා හොඳයි. උන් වෙසක් සමරලා ප්‍රකාශයක් හරි නිකුත් කළා. එත් මෙහෙ උන් කරන්නේ මැයි රැළි තියල පම්පෝරි ගහන එක.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,316
    113
    මේ වේස ආණ්ඩුවට වැඩිය ඉන්දියාවේ බංගලිදේසේ අගමැතිලා හොඳයි. උන් වෙසක් සමරලා ප්‍රකාශයක් හරි නිකුත් කළා. එත් මෙහෙ උන් කරන්නේ මැයි රැළි තියල පම්පෝරි ගහන එක.
    කාම් ඩවුන් 🥴
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,589
    8,266
    113
    මේ වේස ආණ්ඩුවට වැඩිය ඉන්දියාවේ බංගලිදේසේ අගමැතිලා හොඳයි. උන් වෙසක් සමරලා ප්‍රකාශයක් හරි නිකුත් කළා. එත් මෙහෙ උන් කරන්නේ මැයි රැළි තියල පම්පෝරි ගහන එක.


    ඌ 31 සමරන්න යන්නෙ මොකක් ද දන්නෙ නෑ.

    බෞද්ධයන්ටත් මාර වැඩේ උනේ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,589
    8,266
    113
    නොදකින් ඒකට අපේ උන්. උන්නද මලාද නැහැ. නානලාගේ එකක් නම් උදෙන්ම තොප්පිය දාගෙන දුවයි

    අනුරයා අරින්නෙ බෞද්ධයන්ට තමා
     
    • Like
    • Sad
    Reactions: NRTG and HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,081
    20,308
    113
    Panadura
    මේ වේස ආණ්ඩුවට වැඩිය ඉන්දියාවේ බංගලිදේසේ අගමැතිලා හොඳයි. උන් වෙසක් සමරලා ප්‍රකාශයක් හරි නිකුත් කළා. එත් මෙහෙ උන් කරන්නේ මැයි රැළි තියල පම්පෝරි ගහන එක.
    මෝඩ සිංහලයෝ ගැන දුක හිතුනා අද නම්
    අපේ ගෙදර නම් පන්සල් හිහින් කෝඩි දාලා කූඩු එල්ලලා පහන් පත්තු කරලා ලයිට් වැල් දාලා වෙසක් සමරනවා
    වටේ එකෙක් නෑ මොකුත් කරලා
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට

    Vesak (Buddha Day) in 2026 is based on the full moon of the Vesak month, so many countries celebrate it on the same night or within a 1–2 day range, but the public holiday date can differ.
    Below is a country-wise 2026 overview (expected dates):
    🌍 🇱🇰 Sri Lanka
    Vesak Poya Day: May 31, 2026 (Sunday) (expected full moon day)
    Celebrations continue for 2–3 days (May 31 – June 2)
    Biggest national Buddhist festival with lanterns and pandals
    🇹🇭 Thailand (Visakha Bucha Day)
    May 31, 2026 (Sunday)
    Public holiday often shifted to June 1, 2026 (Monday)
    Called Visakha Bucha Day
    🇲🇲 Myanmar (Full Moon of Kason)
    May 30–31, 2026 (approx.)
    Exact official holiday may vary by government calendar
    Includes watering Bodhi trees tradition
    🇰🇭 Cambodia (Visak Bochea Day)
    May 31, 2026 (Sunday) (expected)
    National public holiday
    Focus on temple ceremonies and merit-making
    🇱🇦 Laos
    May 31, 2026 (Sunday) (expected)
    Celebrated with alms-giving and temple visits
    🇻🇳 Vietnam
    Not a single official national Vesak holiday date
    UN Day of Vesak events likely around May 31, 2026
    Major celebrations in temples like Ho Chi Minh City & Hanoi
    🇮🇳 India (Buddha Purnima)
    May 31, 2026 (Sunday) (expected full moon)
    Observed nationwide as Buddha Purnima
    🇳🇵 Nepal
    May 31, 2026 (Sunday) (expected)
    Celebrated at Lumbini (Buddha birthplace) and Kathmandu

    - Chatgpt

    මයින්ද මාත්යගේ වෙසක් පණිවිඩය එනකන් බලන් හිටිය බයියොන්ට උන වැඩේ.......
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,844
    11,009
    113
    35
    Spain
    මෝඩ සිංහලයෝ ගැන දුක හිතුනා අද නම්
    අපේ ගෙදර නම් පන්සල් හිහින් කෝඩි දාලා කූඩු එල්ලලා පහන් පත්තු කරලා ලයිට් වැල් දාලා වෙසක් සමරනවා
    වටේ එකෙක් නෑ මොකුත් කරලා
    මොනවා කරන්නද බන්. අපේ රට සාපලත් රටක්. යන්තම් ඉස ගහගෙන එනකොට මෝඩ මීහරක්ට ඕන වෙනවා සිස්ටම් චේන්ජ් කරන්න.අන්තිමේ මොකක්වත් නැහැ. මේ අවුරුදු දෙකට මේ රටේ දියුණුවට මොනවද වුනේ මොනවද කලේ කියල ඔකුන්ගෙන් ඇහුවොත් කුණු හරපෙන් බැනල යනවා.අපරාදේ මේ කාලය.
     
    • Like
    Reactions: NRTG and HKavinda

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    wIkS94c.png
    🤷‍♂️ 🤷‍♂️
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,629
    5,164
    113
    මොනවා කිව්වත් මේපාර මැයි රැළි තියාගන්න ඕනෙවටනේ වෙසක් එක අධි පොසොන් දවසට ෂිෆ්ට් කළේ.. ඕක තමා ඇත්ත.
    බෞද්ධ රටවල් ඔක්කෝම අද වෙසක් සමරද්දී අපිට විතරක් නැකතක් හරහට හිටියලු.
    ඕවා ඉතිං තව සතියක් යද්දී අමතකයි..
    මාර වැඩේ සී ලංකාවට වුනේ.. :oo:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,844
    11,009
    113
    35
    Spain
    බුද්ධ දේශනාවේ තියෙනවා නැකත් පස්සේ යන්න එපා කියල. යමක් කරන්න සුදුසුම වෙලාව එළඹී වෙලාව මිසක් ග්‍රහලෝක මගින් පෙන්වන වෙලාවක් නොවෙයි කියල වදාරලා තියෙනවා. වෙසක් මාසේ කියන්නේ මැයි මාසෙත් නොවෙයි. වෙසක් කියන්නේ චන්ද්‍රමාස ක්‍රමයේ මාසයක්. බක් මාසෙට පස්සේ එන චන්ද්‍ර මාසය වෙසක් මාසය. ඒ මාසයේ පෝය දෙකක් නැහැ, තියෙන්නේ එක පොහොයක් විතරයි.
     
    • Like
    Reactions: HKavinda