Questions IT field එකේ ඉන්න අයයි ai වලින් රැකියා අවදානමක් තියෙනව කියල හිතෙන අයගෙයි backup plan එකක් තියෙනව ද? පුලුවන් නම් දැනගන්නත් එක්ක share කරන් යන්න

dikmon

Junior member
  • Apr 24, 2025
    51
    18
    8
    ගොඩක් අය ගොවිතැන ගැන කීවට වැඩේට බැස්සට හැමෝටම කරන්න බෑ. සහ ප්‍රායෝගික ගැටලු වලට මූන දෙද්දිත් ඒමයි
     
    • Like
    Reactions: acryan

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    වයිබ් කෝඩර්ස්ලයි මෙලෝ මලදානයක් දන්නෙ නැතිව ප්‍රොම්ප්ට් කෙලලා කෙලලා සිස්ටම් හදන ප්‍රොම්ප්ට් ගොයියන්ගෙයි සිස්ටම් වල වැසි වනාන්තරයක ඉන්න කෘමීන් ගානට තියන බග්ස් හදනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,941
    113
    සේදවත්ත
    ටුවරිසම්
    ස්ටොක්ස්
    ක්‍රිප්ටෝ
    ගෙවල් කුලියට දීම
    වත්තක් අරන් ආර්ථික භෝග වැවීම
    rentahuman.ai ඒකේ ai දෙන වැඩ කිරීම
    බල්ලො පුසෝ බලාගැනීම
    වඩේ කඩල කඩයක් දැමීම හවසට බාර් එක ගාව
    ඔන්ලයින් ජීවිතේ එක්ස්පෝස් කොට මොනටයිසේශන් ගැනීම
    අන්ත්‍රාදායක ගමනාන්ත මගපෙන්නනෙක් වීම
    පිම්ප් කිරීම
    මත්ද්‍රව්‍ය ජවාරම
    කුකුල් පාලනය
    දඩමස් වෙලදාම
    අහාර / ජලය අපණයනය
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,200
    8,586
    113
    ටුවරිසම්
    ස්ටොක්ස්
    ක්‍රිප්ටෝ
    ගෙවල් කුලියට දීම
    වත්තක් අරන් ආර්ථික භෝග වැවීම
    rentahuman.ai ඒකේ ai දෙන වැඩ කිරීම
    බල්ලො පුසෝ බලාගැනීම
    වඩේ කඩල කඩයක් දැමීම හවසට බාර් එක ගාව
    ඔන්ලයින් ජීවිතේ එක්ස්පෝස් කොට මොනටයිසේශන් ගැනීම
    අන්ත්‍රාදායක ගමනාන්ත මගපෙන්නනෙක් වීම
    පිම්ප් කිරීම
    මත්ද්‍රව්‍ය ජවාරම
    කුකුල් පාලනය
    දඩමස් වෙලදාම
    අහාර / ජලය අපණයනය
    Stocks kathawa hariyata kiypnko
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,941
    113
    සේදවත්ත
    Stocks kathawa hariyata kiypnko
    හරියට කියන්න දෙයක් නෑ. සීමාසහිත පොදු සමාගම් වල කොටස් මීලට ගැනීම විකිණීම . AI ආව කියලා ස්ටොක්ස් නැතිවෙන් නෑනේ ඔන්නම්ට් ශෙයා එක ටෝකනයිස් වෙයි බ්ලොක්චේන් එක්ක .
    ගත්තා වැඩි උනාම දුන්නා . ගන්නකොට ඉදිරි අනාගතයට වැඩිපුර ජනප්‍රිය වෙයි කියන අංශවල ආයෝජනය කරන කොම්පැනි වල ඒවා ගන්න .
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,200
    8,586
    113
    හරියට කියන්න දෙයක් නෑ. සීමාසහිත පොදු සමාගම් වල කොටස් මීලට ගැනීම විකිණීම . AI ආව කියලා ස්ටොක්ස් නැතිවෙන් නෑනේ ඔන්නම්ට් ශෙයා එක ටෝකනයිස් වෙයි බ්ලොක්චේන් එක්ක .
    ගත්තා වැඩි උනාම දුන්නා . ගන්නකොට ඉදිරි අනාගතයට වැඩිපුර ජනප්‍රිය වෙයි කියන අංශවල ආයෝජනය කරන කොම්පැනි වල ඒවා ගන්න .
    Lankawe eewada oya krnne? Kohomada register wenne?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,941
    113
    සේදවත්ත
    Lankawe eewada oya krnne? Kohomada register wenne?
    ලංකාවේ පිටරට පුලුවන් දෙකෙම

    ලංකාවේ නම් බ්‍රෝකර් ඕනේ broker company
    ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ගිණුමක් ඕනේ cds
    බැංකු ගිණුමක්, පිටරට නම් ඉන්නේ IIs ගිණුමක් අවශ්ශයි
     
    • Like
    Reactions: dikmon

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,200
    8,586
    113
    ලංකාවේ පිටරට පුලුවන් දෙකෙම

    ලංකාවේ නම් බ්‍රෝකර් ඕනේ broker company
    ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ගිණුමක් ඕනේ cds
    බැංකු ගිණුමක්, පිටරට නම් ඉන්නේ IIs ගිණුමක් අවශ්ශයි
    Mewa hadana hati kiyla dennko brooo
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,780
    113
    36
    Mewa hadana hati kiyla dennko brooo
    අහපංකෝ බං AI එකෙන්ම

    මම නම් ළිඳේ වැටුණා මිනිහා ළිං කටෙන් ම ගොඩ එනවා කියන තියරි එකෙන් වැඩ කරන් යනවා මේ දවස්වල

    මොන AI අවත්.. අවෘදු 26ක් තිස්සේ programming කරපු අයනේ අපි
     
    • Love
    Reactions: dikmon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,941
    113
    සේදවත්ත
    Mewa hadana hati kiyla dennko brooo
    බෑ, හොයාගනින් ඕන තරම් සෝස් තියන්වා. අපිත් තනියම හොයන් කරේ දැන් ඊට වඩා ලේසී . කියලා දුන්නොත් උබ ඉගෙන ගන් නෑ ඉගෙන ගනින් . ඒම උගන්නන පුලුවන් දෙයක් නෙමෙයි ඉගෙන ගන්න ඕනේ දෙයක් .
    කරනවනම් බ්‍රෝකර් එක්ක හොදට ඉදපන් ඇක්ටිව් බව පෙන්නන්න . ඌට ගානක් එන් නැත්තම් ඌ උබේ දිහා ඇහැක් ඇරලා බලන් නෑ. ඌ කියනවට ලිදේ පනින්නත් එපා . උබ රිසච් කරපන් , මොකද සල්ලි දාන්නෙ උබ. ලාභ පාඩු උබට
     

    dikmon

    Junior member
  • Apr 24, 2025
    51
    18
    8
    මම නම් ළිඳේ වැටුණා මිනිහා ළිං කටෙන් ම ගොඩ එනවා කියන තියරි එකෙන් වැඩ කරන් යනවා මේ දවස්වල
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඔයා මොනවද කරන් යන්නෙ කියල ඒකට. ගොඩක් වැදගත් වෙයි
     

    dikmon

    Junior member
  • Apr 24, 2025
    51
    18
    8
    thabili, kesel wagawak
    පටන් අරන්ද තියෙන්නෙ? කොහොමද තත්වෙ? තැඹිලි වලටත් ලෙඩ එනවා තාම හරි සොලුයුශන් එකක් නෑ. හැබැයි පොල් හදනව වෙනුවට තැබිලි හදන්න විසේස හේතුවක් තියෙනවද?

    man nan loku backup plan ekak hadagena yana gaman inne.but next 5 years end eke loke kohe tiyeyda danne ne.api nattatama nethi wela tiyennath puluwan mona plan tibbath.
    පොඩ්ඩක් කියාගෙන යන්න පුලුවන්ද? සම්පූර්නෙන්ම ඕනි නෑ! දල අදහසක් ගන්නත් එක්ක. ගොඩක් වැදගත් වෙයි
    ------ Post added on May 2, 2026 at 7:14 AM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ටුවරිසම්
    ස්ටොක්ස්
    ක්‍රිප්ටෝ
    ගෙවල් කුලියට දීම
    වත්තක් අරන් ආර්ථික භෝග වැවීම
    rentahuman.ai ඒකේ ai දෙන වැඩ කිරීම
    බල්ලො පුසෝ බලාගැනීම
    වඩේ කඩල කඩයක් දැමීම හවසට බාර් එක ගාව
    ඔන්ලයින් ජීවිතේ එක්ස්පෝස් කොට මොනටයිසේශන් ගැනීම
    අන්ත්‍රාදායක ගමනාන්ත මගපෙන්නනෙක් වීම
    පිම්ප් කිරීම
    මත්ද්‍රව්‍ය ජවාරම
    කුකුල් පාලනය
    දඩමස් වෙලදාම
    අහාර / ජලය අපණයනය

    pickme/uber
    house office cleaning