ඒක නං හරියටම කියන්න බෑ. පටන් ගන්න තැන ඉදලම copyright වදින්නෙ නැති වෙන්න කලහම ඉවරයිනෙනෑ පේජ් එක අලුතින්ම හදලා දාන වීඩියෝ වලට හින්දි සිංදු දාලා කලොත් එයාලා invitation එකක් එවන එකක් නැද්ද ?
monetize ටාගට් කරලා කරන පේජ් එකක් නම්
ඒක නං හරියටම කියන්න බෑ. පටන් ගන්න තැන ඉදලම copyright වදින්නෙ නැති වෙන්න කලහම ඉවරයිනෙනෑ පේජ් එක අලුතින්ම හදලා දාන වීඩියෝ වලට හින්දි සිංදු දාලා කලොත් එයාලා invitation එකක් එවන එකක් නැද්ද ?
monetize ටාගට් කරලා කරන පේජ් එකක් නම්
AKBAR Brothers are the franchise ownerලංකාවෙ කවුද මන්ද වේසිගෙපුතෙක්ව උඩ තියන් දගලනව මම දැකල තියේ බැරිස්ටා උගෙ වගේ
ඒ කියන්නෙ ඌද ලංකාවෙ ෆ්‍රැන්චයිස් එක කරන්නෙ?
Akbar brothersදැන් මොකද අපි කරන්න ඕනේ? ඉන්දියාවේ ඩස්පයෝ කරන barista එකටද යන්න ඕනේ?
barista amu indian bmලංකාවෙ කවුද මන්ද වේසිගෙපුතෙක්ව උඩ තියන් දගලනව මම දැකල තියේ බැරිස්ටා උගෙ වගේ
ඒ කියන්නෙ ඌද ලංකාවෙ ෆ්‍රැන්චයිස් එක කරන්නෙ?
මේවගෙ අරින chinese කඩ ගැන මට හෙනම සැකයක් තියනව සිංහලු. China උන් scam කරන සල්ලි එලියට යවාගන්න ක්‍රමයක් විදිහට use කරනවද දන් නෑ.
E bn mata kiyapn franchise kiyana eka poddak pahadili karapnko. Anika barista eke apitath franchise wenna puluwan. Ehema una lankawe godak innawaලංකාවෙ කවුද මන්ද වේසිගෙපුතෙක්ව උඩ තියන් දගලනව මම දැකල තියේ බැරිස්ටා උගෙ වගේ
ඒ කියන්නෙ ඌද ලංකාවෙ ෆ්‍රැන්චයිස් එක කරන්නෙ?
Franchise කරනව කියන්නෙ බන් මොකක් හරි already popular brand එකක් වෙන උන්ට outlet දාන්න දෙනව උන්ගෙ නම යටතේ. උන් කියන standards වලට වැඩේ වෙන්න ඕනෙ. සමහර වෙලාවට products වලට ඕනෙ කරන අමුද්‍රව්‍ය වගේ දේවලුත් උන්ගෙන්ම ගන්න ඕනෙ. හැබැයි සියලු වියදම් දරන්න ඕනෙ outlet එක දාන එකා. Rent එකේ ඉඳන් හැමදේම. අරුන් සතයක්වත් දෙන්නෙ නෑ. ලාභෙන් කොටසක් අරුන්ට ගෙවන්නත් ඕනෙ.E bn mata kiyapn franchise kiyana eka poddak pahadili karapnko. Anika barista eke apitath franchise wenna puluwan. Ehema una lankawe godak innawa
දැන් මොකද අපි කරන්න ඕනේ? ඉන්දියාවේ ඩස්පයෝ කරන barista එකටද යන්න ඕනේ?
Hari mcn mata theruna. Thank you so much forFranchise කරනව කියන්නෙ බන් මොකක් හරි already popular brand එකක් වෙන උන්ට outlet දාන්න දෙනව උන්ගෙ නම යටතේ. උන් කියන standards වලට වැඩේ වෙන්න ඕනෙ. සමහර වෙලාවට products වලට ඕනෙ කරන අමුද්‍රව්‍ය වගේ දේවලුත් උන්ගෙන්ම ගන්න ඕනෙ. හැබැයි සියලු වියදම් දරන්න ඕනෙ outlet එක දාන එකා. Rent එකේ ඉඳන් හැමදේම. අරුන් සතයක්වත් දෙන්නෙ නෑ. ලාභෙන් කොටසක් අරුන්ට ගෙවන්නත් ඕනෙ.
ලොකු restaurant chains ඔක්කොම දුවන්නෙ ඔහොම.
P&S, Caravan Fresh අරව මේවත් එහෙමයි. වාසනා බේකර්ස් එහෙමත් ඔය විදිහ.