සිසුවෙකු බයිසිකලේ දාගෙන වැව් කණ්ඩි කැලෙට ගෙන ගොස් අතවර කළ දහම් පාසල් ගුරා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,575
    11,147
    113
    මහා ලොකු බෞද්දයො

    මොණරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවාවසම් මහතා විසින් පසුගිය බ්‍රහස්පතින්දා (30) දින බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ වරදකරු වූ දහම් පාසල් ගුරුවරයෙකුට වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. මෙලෙස දඬුවම් නියම වූයේ ඇතිමලේ, 70 හන්දිය, බිල්ඩින් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන දහම් පාසල් ගුරුවරයෙකුට වන අතර ඔහුට එරෙහිව එල්ල වී තිබූ අධිචෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීම හේතුවෙන් මෙම තීන්දුව ලබා දී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව, 2015 වසරේදී මෙම විත්තිකරු එම ප්‍රදේශයේම පදිංචි කුඩා පිරිමි දරුවෙකු සිය බයිසිකලයේ නංවාගෙන වැව් කණ්ඩිය අසල පිහිටි කැලෑ ප්‍රදේශයකට රැගෙන ගොස් එහිදී මෙම බරපතල ලිංගික අපයෝජනය සිදු කර තිබේ. මොණරාගල මහාධිකරණය හමුවේ දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේදී ඉදිරිපත් වූ සාක්ෂි හා කරුණු මනාව විමර්ශනය කළ විනිසුරුවරයා, විත්තිකරු එල්ල වී තිබූ චෝදනා දෙකකට වරදකරු බව ප්‍රකාශ කළේය.

    එක් චෝදනාවකට වසර 12 බැගින් වසර 24ක සිරදඬුවම් නියම කළද එම දඬුවම් කාලය වසර 12කින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කළේය. සිරදඬුවමට අමතරව එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩයක් රජයට ගෙවන ලෙසත්, අපයෝජනයට ලක් වූ දරුවාට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙසත් මෙහිදී නියෝග කෙරිණි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,575
    11,147
    113
    ඩිස්ලයික් දාලා ඇයි බොරු නිවුස් නෙමෙ 😅

    තම්බි නිවුස් වගෙ තමයි, ඇහැ කන හුරු කර ගනිල්ලා

    ම්ම්ම්ම් තම්බිය
    එන්න බයිසිකල් පදිමු
    ------ Post added on May 2, 2026 at 3:51 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,306
    113
    සේදවත්ත
    @Tramadol උබට උනෙත් මෙහෙම සිද්දියක් නේද , අඩ අඩ කිව්වේ. තවත් පුක් කාරයන්ට ලොල්වී පුක දී පුකට මැහුම් දාගන් නැනුව නීතිය ඉදිරියට පලයන් සරණක් පතාගෙන .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,619
    165,016
    113
    එකමත් එක රටක
    අවුරුදු 15 එකෙක් බයිසිකලේ දාගෙන ගිහින් පුපේ අරිනකන් නිකන් ඉදල ද ?
    ඊයේ පොස්ට් එකක් දැක්කා අවු 15 එකෙක් ටීචර් ගේ ගෑනි ට ගහල කියලා .
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,429
    4,410
    113
    මහා ලොකු බෞද්දයො

    මොණරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවාවසම් මහතා විසින් පසුගිය බ්‍රහස්පතින්දා (30) දින බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ වරදකරු වූ දහම් පාසල් ගුරුවරයෙකුට වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. මෙලෙස දඬුවම් නියම වූයේ ඇතිමලේ, 70 හන්දිය, බිල්ඩින් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන දහම් පාසල් ගුරුවරයෙකුට වන අතර ඔහුට එරෙහිව එල්ල වී තිබූ අධිචෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීම හේතුවෙන් මෙම තීන්දුව ලබා දී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව, 2015 වසරේදී මෙම විත්තිකරු එම ප්‍රදේශයේම පදිංචි කුඩා පිරිමි දරුවෙකු සිය බයිසිකලයේ නංවාගෙන වැව් කණ්ඩිය අසල පිහිටි කැලෑ ප්‍රදේශයකට රැගෙන ගොස් එහිදී මෙම බරපතල ලිංගික අපයෝජනය සිදු කර තිබේ. මොණරාගල මහාධිකරණය හමුවේ දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේදී ඉදිරිපත් වූ සාක්ෂි හා කරුණු මනාව විමර්ශනය කළ විනිසුරුවරයා, විත්තිකරු එල්ල වී තිබූ චෝදනා දෙකකට වරදකරු බව ප්‍රකාශ කළේය.

    එක් චෝදනාවකට වසර 12 බැගින් වසර 24ක සිරදඬුවම් නියම කළද එම දඬුවම් කාලය වසර 12කින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කළේය. සිරදඬුවමට අමතරව එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩයක් රජයට ගෙවන ලෙසත්, අපයෝජනයට ලක් වූ දරුවාට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙසත් මෙහිදී නියෝග කෙරිණි.

    animation morph GIF by Ben

    The Office Lol GIF