බාල අපචාර කරාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනයට බනින උන් ඇතුලට වර...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,748
    30,759
    113
    පොර බාලවයස්කාර ගෑනුලමයෙක් දූෂණය කරා කියලා සාක්කි එක්කම මාට්ටු වෙලා තියන නිසා සිංහල්ලු දැනට පොඩ්ඩක් බනී . ඒත් මහමෙවුනාවෙ සද්ධාසීලයා එහෙම බැහැලා සිල්වත් උනත් දුසිල්වත් උනත් සංඝයාට අපහාස කරන්න ගිහියන්ට අයිතියක් නෑ. දුසිල්වත් භික්ෂුවකට අපහාස කරලා එකෙක් පණපිටින් නිරයට ඇදන් ගිය කතා පොඩ්ඩක් කියන්න ගත්තම ඔන්න සිංහලු ටික බය වෙනවා.

    ඊටපස්සෙ හුතුගල සෑර් එහෙම බැහැලා සංඝයාට හුතු පූජා කරාම හම්බෙන කුසලය සැප ගැන දේශනාව යූටියුබ් දානවා ශ්‍රද්ධාවන්ත සිංහලු තෙත් වෙන්න.

    ලමයි මේ නිරගමිකයො බැන්නට ඉස්සර බරණැස් නුවර ගාන්ධි නම් රජෙක් රාජ්‍ය කරන සමයේ ලියවුනු හුතුගුණාලංකාරය පොතේ මෙහෙම සදහන් වෙනවා.

    '
    වඩ වඩා හොද හුතු
    ලැබිය යුතු නම් මින් මතු
    එකම එක වුවද තම සතු
    වහා පූජා කරනු සග සතු. '


    වගේම හුතු පූජාව කරන ස්ත්‍රීන් ලබන ආත්මෙ පුරුෂයන් වෙලා උත්පත්තිය ලබනවා කියලා අඹරලා දෙනවා බ්‍රේන් වොෂ් වෙන්න. ඊටපස්සෙ උපාසක අම්මලා එහෙම පෝලිමට පන්සල්වලට යයි හුතු පූජාවට 😅 බ්‍රේන් වොෂ් වෙච්ච පිරිමි ගෑනි, දුවලා එක්කන් ගිහිං පූජා කරයි ඝනයොන්ට. එච්චර ගේමක් ගහන්න පුලුවන් සිංහලුන්ගෙ ශ්‍රද්ධාව අවුස්සලා ගත්තම.

    ආලෝකා බල්ලා මතු බුදුවෙන බෝධිසත්වයෙක් කියලා මොකෙද්ද එකෙක් කතාවක් යැව්වට පස්සෙ පෙරලි පෙරලි ආලෝකා බල්ලාට වැදලා උගෙ ඇටදෙක මිරිකලා හරි කුසල් රැස්කරගන්න පොරකාපු උපාසක අම්මලා දැකලත් මේටික උබලට නොතේරුනානම් තමා පුදුමෙ.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,313
    113
    බාලවයස්කාර ගෑනුලමයෙක් දූෂණය කරා කියලා සාක්කි එක්කම මාට්ටු වෙලා තියන නිසා ..........
    ඉතුරු ටික වැඩක් නෑ. මේකට නීතිය ක්‍රියාත්මක කරන ආයතන දක්වපු ප්‍රතිචාරය මොකක්ද ?

    (ඒක හොයන්නැතුව බෞද්ධයොම එකාට එකා කා කොටා ගත්තා කියලා වැඩක් නෑ)
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,097
    1
    31,628
    113
    - උඩරට -
    සද්ධාවෙන් ශිලය නොබිඳෙන බවත් සද්ධාවෙන් කම්සැප විදිය යිතු බවත් ශද්දාවෙන් සද්දාශීල උගන්නනකොට හුතුගලය හුට්ට අස්සේ රින්ගන හැටි බෝඩ් එකේ ලමයින්ට ඇදලා පෙන්නනවා...
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    645
    948
    93
    ආගම මාකට් කරල කීයක් හරි හොයාගන්න අයිඩිය එකක් දියල්ලකො :(
    එක උපාසක අම්මඑක්ගෙන් රුපියලක් ගල්ව ගන්න විදියක් at least
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,313
    113
    ආගම මාකට් කරල කීයක් හරි හොයාගන්න අයිඩිය එකක් දියල්ලකො :(
    එක උපාසක අම්මඑක්ගෙන් රුපියලක් ගල්ව ගන්න විදියක් at least
    පහන් තිර අඹරලා පැකට් කරලා විකුණන්න
     
    • Angry
    Reactions: PK Amaris

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,247
    164,382
    113
    එකමත් එක රටක
    ආගම මාකට් කරල කීයක් හරි හොයාගන්න අයිඩිය එකක් දියල්ලකො :(
    එක උපාසක අම්මඑක්ගෙන් රුපියලක් ගල්ව ගන්න විදියක් at least
    ආලෝකා ගේ මයිල් කියලා බල්ලෙක් ගේ මයිල් විකුනපං එකක් රුපියල ගානේ
     
    • Like
    Reactions: DiksonAlex

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    645
    948
    93
    ඇයි ඒ?

    සිරා අයිඩිය දියන් ඉතින්
    පහන් තිර විකුනන්න උබ කියන්න ඕනද

    ලෙසි විදියක් මන් අහන්නෙ

    ආලෝකා ගේ මයිල් කියලා බල්ලෙක් ගේ මයිල් විකුනපං එකක් රුපියල ගානේ

    එක හරියන්නෙ නැ
    හැබැයි පෝය දවසක් බලල, උගෙ පොටො ටිකක් ෆ්‍රෙම් කරල තියන් හිටියොත් චෑන්ස් එකක් තියෙයිද

    ලෙසි විදියක් මන් අහන්නෙ
     
    • Like
    Reactions: LZP1992

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,070
    3,788
    113
    ඕව සිංහලුන්ට කියල වැඩක් නෑ, සිංහලු නෙමේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්නෙ, පොලීසිය
    උබත් නිරාගමිකයෙක්ද? 😂
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,726
    3,107
    113
    37
    @ katubedda
    සිරා අයිඩිය දියන් ඉතින්
    පහන් තිර විකුනන්න උබ කියන්න ඕනද

    ලෙසි විදියක් මන් අහන්නෙ



    එක හරියන්නෙ නැ
    හැබැයි පෝය දවසක් බලල, උගෙ පොටො ටිකක් ෆ්‍රෙම් කරල තියන් හිටියොත් චෑන්ස් එකක් තියෙයිද

    ලෙසි විදියක් මන් අහන්නෙ
    ඉතිං ඹල්ලො, අර බල්ලගේ පොටො ප්‍රින්ට් කරලා එවා ෆරේම් කර කර ඉන්නවට වඩා ලේසි නැද්ද පාං තිර අඹරන එක.
     
    • Like
    Reactions: Little Hulk

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,455
    5,380
    113
    Colombo
    ඇයි මේ කැරියව පොලිසියේන අල්ලන් යන්නේ නැත්තේ බල්ලා....කැරියට සීනිද කොහෙද..මේස් දාලා ඉන්නේ කරන්නේ සිවුරැ දාගෙන ගැනු කෙලෙසන එක
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,626
    1
    99,871
    113
    33
    Kalutara
    පොර ඔය වගේ මොකක් හරි දුරාචාරයක් කරනවා කියලා මට සෑහෙන්න කාලෙකට කලින් මූන දැක්කම පෙනුනා.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Pussy Free Virgin Loser

    Junior member
  • Apr 29, 2026
    40
    47
    18
    15 - 16 වයස කෙල්ලොන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ. තේරුමක් නැති නිසාද. හෝර්මෝන නිසාද දන්නෙ නැහැ. කොහොම උනත් කෙල්ලගෙ අකමැත්තෙන් අපචාර කරන එක වැරදි වැඩක් වයස මොකක් උනත්.