එකෙ තියනවද සිවුරක් පොරවාගෙන පොඩි උන් දුෂණ කරන එක ගැන ?අර දෙක බැලුවද?
එකෙ තියනවද සිවුරක් පොරවාගෙන පොඩි උන් දුෂණ කරන එක ගැන ?අර දෙක බැලුවද?
නීති ක්‍රියාත්මක කරන ආයතන ගැන නෙවෙයි මම මෙතන කියලා තියෙන්නෙ මෝඩ සිංගලු ශ්‍රද්ධාවෙන් අන්ධවෙලා කරන වැඩ ගැනඉතුරු ටික වැඩක් නෑ. මේකට නීතිය ක්‍රියාත්මක කරන ආයතන දක්වපු ප්‍රතිචාරය මොකක්ද ?
(ඒක හොයන්නැතුව බෞද්ධයොම එකාට එකා කා කොටා ගත්තා කියලා වැඩක් නෑ)
ඇයි ඒ වගේ ප්‍රයෝගික සත්‍ය ගැන බණ ක් කියන්නේ නැතුව කොහෙවත් නැති ෆැන්ටසි ගැන බණ කිය කියා යන්නේ??නැහැ
ඇයි ඒ වගේ ප්‍රයෝගික සත්‍ය ගැන බණ ක් කියන්නේ නැතුව කොහෙවත් නැති ෆැන්ටසි ගැන බණ කිය කියා යන්නේ??
ඉතිං ඹල්ලො, අර බල්ලගේ පොටො ප්‍රින්ට් කරලා එවා ෆරේම් කර කර ඉන්නවට වඩා ලේසි නැද්ද පාං තිර අඹරන එක.
සත්‍ය තමයි සිවුරු පෙරවගෙන සෝවාන් වෙන ප්‍රමාණය = 0 යි .සත්‍ය ගැන තමයි බනේ තියෙන්න. ඒකනේ අහන්න කියලා කිව්වේ.
සමහර මිනිස්සු ගහගන්නවා, මරාගන්නවා, දූෂණය කරනවා, හොරකම් කරනවා.. ඕවා හැමදාම ඔහොම තමයි. ඕවා පස්සේ එල්ලිලා ගිහින් ලැබෙන දෙයක් නැහැ.
ඔන්න ඕකම තමයි මෝඩ සිංහලුන්ගෙ ගතිය.නීති ක්‍රියාත්මක කරන ආයතන ගැන නෙවෙයි මම මෙතන කියලා තියෙන්නෙ මෝඩ සිංගලු ශ්‍රද්ධාවෙන් අන්ධවෙලා කරන වැඩ ගැන
ඕයි තමුසෙ මුලින් කිව්වෙ එක්කෙනෙක්ගෙන් රුපියලක් ලාභ ගන්න විදිහක් ගැනනෙ.ඕයි
පාන්තිර විකුනල ගොඩ යන්න පුලුවන්ද , අනික ලාබ තියෙන්න පාන් තිර පැකට් 10000ක් වත් දවසට සේල් ඕන
ඕක කරන්න බෑනෙ
බලු පොටො 100ක් එක දවසෙ, මොකෙක් හරි දාල වික්ක නන්, පොටො එක 200 ගානෙ
සරලයි, පහසුයි
සත්‍ය තමයි සිවුරු පෙරවගෙන සෝවාන් වෙන ප්‍රමාණය = 0 යි .
සිවුරු පෙරවාගෙන ළමා අපචාර කරන පිරිස ඉතා ඉහලයි .
ඒ සත්‍ය ගැන එකෙක් තමන්ගේ ශාසනයට මුවා වෙලා මේ කරන දේවල ගැන කියන එක බණක් පෙන්නපන් බලන්න .
කොහේ හරි තියන ෆැන්ටසි විකාර තමයි ඕකුන් කියන්නේ . මහපොලොව් වෙන ඇත්ත ක් ගැන මුලින් කතා කරන්න කියපන් කෝ .
පන්සල් වල ළමා අපචාර වෙන්ව , පොඩි හාමුදුරුවෝ ටිකේ පුපවල් පලනවා , බණ කියන්න දාස් ගණන් සල්ලි අරගෙන බිස්නස් කරනවා . . උබල මේ හැමදේම රුප , වේදනා ගගා මොකද්ද ෆැන්ටසියක් කියනව
පොඩි එකෙක් දුෂණය කරන එකේ තියෙන්නෙත් රූප වේදනා විතරයි ද ??
Missed thisසත්‍ය තමයි සිවුරු පෙරවගෙන සෝවාන් වෙන ප්‍රමාණය = 0 යි .
සිවුරු පෙරවාගෙන ළමා අපචාර කරන පිරිස ඉතා ඉහලයි .
ඒ සත්‍ය ගැන එකෙක් තමන්ගේ ශාසනයට මුවා වෙලා මේ කරන දේවල ගැන කියන එක බණක් පෙන්නපන් බලන්න .
කොහේ හරි තියන ෆැන්ටසි විකාර තමයි ඕකුන් කියන්නේ . මහපොලොව් වෙන ඇත්ත ක් ගැන මුලින් කතා කරන්න කියපන් කෝ .
පන්සල් වල ළමා අපචාර වෙන්ව , පොඩි හාමුදුරුවෝ ටිකේ පුපවල් පලනවා , බණ කියන්න දාස් ගණන් සල්ලි අරගෙන බිස්නස් කරනවා . . උබල මේ හැමදේම රුප , වේදනා ගගා මොකද්ද ෆැන්ටසියක් කියනව
පොඩි එකෙක් දුෂණය කරන එකේ තියෙන්නෙත් රූප වේදනා විතරයි ද ??
අපරාද නඩු පනත වැඩක් නැහැනෙ එහෙනන්සත්ය ගැන තමයි බනේ තියෙන්න. ඒකනේ අහන්න කියලා කිව්වේ.
සමහර මිනිස්සු ගහගන්නවා, මරාගන්නවා, දූෂණය කරනවා, හොරකම් කරනවා.. ඕවා හැමදාම ඔහොම තමයි. ඕවා පස්සේ එල්ලිලා ගිහින් ඵලක් ඇති දෙයක් අපිට ලැබෙන්නේ නැහැ.
හරි ඉතින්ඔන්න ඕකම තමයි මෝඩ සිංහලුන්ගෙ ගතිය.
කෙනෙක් වැරැද්දක් කරපුවාම "ඒ කෙනාට" විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නැතුව තමන්ගෙ ජාතියට/ ආගමට බැන බැන කාලෙ කනවා.
ඕයි තමුසෙ මුලින් කිව්වෙ එක්කෙනෙක්ගෙන් රුපියලක් ලාභ ගන්න විදිහක් ගැනනෙ
------ Post added on May 2, 2026 at 5:56 PM
අපරාද නඩු පනත වැඩක් නැහැනෙ එහෙනන්
එළියේ කොහෙද යකෝ ??එලියේ ප්‍රශ්නේ විසදන්න නෙමෙයි ධහම තියෙන්නේ, තමන් ඉන්න ප්‍රශ්නෙන් බේරෙන්න.
නඩු පනත වැඩක් නැති වෙන්නේ කොහෙමද? consequences වලට බයේ ගොඩක් අය අපරාද නොකර ඉන්නවා.
මන් කිව්වේ දෙයක් වුනාට පස්සේ, ඒකට අදාළ නීතිය ක්‍රියාත්මක වුනාට පස්සේ, ඒක පස්සේ ගිහින් *අපිට* ලැබෙන ඵලයක් නැහැ කියලා.
එළියේ කොහෙද යකෝ ??
මේ ශාසනයට මුවා වෙලා , සිවුරට මුවාවෙලා ඇතුලේ කරන වැඩ .
එක පැත්තකින් දහමේ කියවනවා සංගයා ගේ ප්‍රශ්න වල ට ගිහියන්ට ඇත දාන්න එපා , විපාක දෙනවා , වගේ බයිලා .
අනිත් පැත්තෙන් සිවුරක් ඇදන් පොඩි උන් rape කරල සියල්ල රූප , වේදනා කියලා බණ කියනව . .
අනේ යකෝ .
ආගමෙන් ලිංගිකත්වය ට සිමා දාල නිසා නේ යකෝ මේ පොඩි උන් ගොදුරු වෙන්නේ .රටක නීතිය හැමෝටම පොදුයිනේ. සංගයාගේ ප්‍රශ්න වලට, කෙනෙක් කිව්වොත් ගිහියන්ට අත දාන්න එපා කියලා, එයා කියන එකට තියෙන වටිනාකම මොකක්ද? මිනිස්සු එක එක දේවල් කියනවා කොහොමටත්. ප්‍රශ්නයක් වුනහම නීතිය ක්‍රියාත්මක කරන්න තමයි Law enforcement තියෙන්නේ.
ආගමෙන් ලිංගිකත්වය ට සිමා දාල නිසා නේ යකෝ මේ පොඩි උන් ගොදුරු වෙන්නේ .
උබට තේරෙන්නේ නැද්ද පරශ්නේ තියන්නේ ස්වාහාවධර්මයට පිටින් ගිහින් හදාගෙන තියන ආගම් කියන ෆැන්ටසි නිසා ඕව වෙන්නේ කියලා ???
මිනිස්සු උපදින්නේ කන්න , බොන්න , හුස්ම ගන්න , වර්ගයා බෝ කරන්න ..
ඒ ස්වබාවික දේවල් වලට ෆැන්ටසි බලාපොරොත්තු වෙනුවෙන් සිමා දාල , අන්තිමටම ඒ සීමා cross කරන්න තමන්ට අල්ලගන්න පුලුවන් දුබලම පොඩි උන්ව මුන් පාවිච්චි කරනවා කියලා උබට තේරෙන්නේ නැද්ද ?
සිමා දාල නැත්නම් මොකටද ගිහි සිල් රකින්න ඕන ??සීමා දාලා නැහැ කාටවත්. නිවන් දකින්න *ඕනේ අයට* *කැමතිනම්* තමන්ගේ කැමැත්තෙන් මහණ වෙලා, අදාල සීලය රකින්න පුලුවන්. ගිහි ජීවිතේ ඉදන් වුනත් කැමති සීලයක් රකින්න පුලුවන්.
ඇත්ත ස්වාභාවධාරාමය කොහෙද යකෝ මිනිස්සු උකන්නේ නැතුව ඉන්නේ ?
බ්‍රහ්මචාරී කියන්නේ විකුර්තියක්
සිමා දාල නැත්නම් මොකටද ගිහි සිල් රකින්න ඕන ??
විනය නීති , දඩුවම් තියෙන්නේ ??
ඒවාට තමයි සීමා කියන්නේ