Chinese Store භීෂනේ

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    නෑ පේජ් එක අලුතින්ම හදලා දාන වීඩියෝ වලට හින්දි සිංදු දාලා කලොත් එයාලා invitation එකක් එවන එකක් නැද්ද ?

    monetize ටාගට් කරලා කරන පේජ් එකක් නම්
    ඒක නං හරියටම කියන්න බෑ. පටන් ගන්න තැන ඉදලම copyright වදින්නෙ නැති වෙන්න කලහම ඉවරයිනෙ
     
    • Love
    Reactions: Bam

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,312
    7,009
    113
    ලංකාවෙ කවුද මන්ද වේසිගෙපුතෙක්ව උඩ තියන් දගලනව මම දැකල තියේ බැරිස්ටා උගෙ වගේ

    ඒ කියන්නෙ ඌද ලංකාවෙ ෆ්‍රැන්චයිස් එක කරන්නෙ?
    AKBAR Brothers are the franchise owner
     
    • Wow
    Reactions: Erzo

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    805
    93
    සැමන් තට්ටයා ගේ java කඩේ තමයි එහෙනම් ඒකදේශික. 😏
     
    • Like
    Reactions: olu bakka

    krisco

    Well-known member
  • May 28, 2022
    641
    693
    93
    ලංකාවෙ කවුද මන්ද වේසිගෙපුතෙක්ව උඩ තියන් දගලනව මම දැකල තියේ බැරිස්ටා උගෙ වගේ

    ඒ කියන්නෙ ඌද ලංකාවෙ ෆ්‍රැන්චයිස් එක කරන්නෙ?
    barista amu indian bm

    math me salli tikak ekathu karanawa ape patte outlet ekak open karanna oke
    Ape patte kfc dominos pizzahut okkoma thiye

    initially 30M one unta deposit thiyanna

    apita 20% da koheda set wenawa
    daspayo unata salli enawa ne
     
    • Wow
    Reactions: Erzo

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,920
    113
    මේවගෙ අරින chinese කඩ ගැන මට හෙනම සැකයක් තියනව සිංහලු. China උන් scam කරන සල්ලි එලියට යවාගන්න ක්‍රමයක් විදිහට use කරනවද දන් නෑ.

    බිංචුං නම් වියට්නාම් නේද හුත්තෝ 🥴
     
    • Haha
    Reactions: planner123

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,560
    1,633
    113
    ලංකාවෙ කවුද මන්ද වේසිගෙපුතෙක්ව උඩ තියන් දගලනව මම දැකල තියේ බැරිස්ටා උගෙ වගේ

    ඒ කියන්නෙ ඌද ලංකාවෙ ෆ්‍රැන්චයිස් එක කරන්නෙ?
    E bn mata kiyapn franchise kiyana eka poddak pahadili karapnko. Anika barista eke apitath franchise wenna puluwan. Ehema una lankawe godak innawa
     
    • Love
    Reactions: Erzo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,496
    113
    E bn mata kiyapn franchise kiyana eka poddak pahadili karapnko. Anika barista eke apitath franchise wenna puluwan. Ehema una lankawe godak innawa
    Franchise කරනව කියන්නෙ බන් මොකක් හරි already popular brand එකක් වෙන උන්ට outlet දාන්න දෙනව උන්ගෙ නම යටතේ. උන් කියන standards වලට වැඩේ වෙන්න ඕනෙ. සමහර වෙලාවට products වලට ඕනෙ කරන අමුද්‍රව්‍ය වගේ දේවලුත් උන්ගෙන්ම ගන්න ඕනෙ. හැබැයි සියලු වියදම් දරන්න ඕනෙ outlet එක දාන එකා. Rent එකේ ඉඳන් හැමදේම. අරුන් සතයක්වත් දෙන්නෙ නෑ. ලාභෙන් කොටසක් අරුන්ට ගෙවන්නත් ඕනෙ.

    ලොකු restaurant chains ඔක්කොම දුවන්නෙ ඔහොම.
    P&S, Caravan Fresh අරව මේවත් එහෙමයි. වාසනා බේකර්ස් එහෙමත් ඔය විදිහ.
     
    • Love
    Reactions: libero and Erzo

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    franchise ne bn oya godak eewa, launder karannath amarui ithin, franchise fee and commission vitharane yanne, eeeka significantly loku unoth sus ne
    me attach karala thiyenne mn inquire karapu ekaka docs
     
    Attachments

    • ROI PLAN.pdf
      85.8 KB · Views: 28

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,560
    1,633
    113
    Franchise කරනව කියන්නෙ බන් මොකක් හරි already popular brand එකක් වෙන උන්ට outlet දාන්න දෙනව උන්ගෙ නම යටතේ. උන් කියන standards වලට වැඩේ වෙන්න ඕනෙ. සමහර වෙලාවට products වලට ඕනෙ කරන අමුද්‍රව්‍ය වගේ දේවලුත් උන්ගෙන්ම ගන්න ඕනෙ. හැබැයි සියලු වියදම් දරන්න ඕනෙ outlet එක දාන එකා. Rent එකේ ඉඳන් හැමදේම. අරුන් සතයක්වත් දෙන්නෙ නෑ. ලාභෙන් කොටසක් අරුන්ට ගෙවන්නත් ඕනෙ.

    ලොකු restaurant chains ඔක්කොම දුවන්නෙ ඔහොම.
    P&S, Caravan Fresh අරව මේවත් එහෙමයි. වාසනා බේකර්ස් එහෙමත් ඔය විදිහ.
    Hari mcn mata theruna. Thank you so much for ❤️❤️