හැමදේම කෙලවිලා, ජීවිතේ අන්තෙටම වැටිල මැරෙන්න හිතිල කොහොමහරි හිත හදාගෙන ගේමක් ගහපු අය ඉන්නවද? ඔයාලගෙ කතාවත් කියාගෙන යමු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,167
    99,796
    113
    අල්ලාගෙන හිටපං. ප්‍රශ්න ගැන කාටවත් කියන්න එපා. වේලාව අරගෙන කල්පනා කරලා උබම ගොඩ වරෙන්. ප්‍ රශ්න කිව්වම තව ප්‍රශ්න හැදේන එක විතරයි වෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,044
    166,003
    113
    එකමත් එක රටක
    නෑ එහෙම අවුලක් වෙල නෑ
    මම born rich
    සුද්දන්ට පුප දීල නේද rich උනේ ?
    PK Amaris
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    108
    149
    43
    මමත් බිස්න්ස් ලොස් වෙලා ලක්ශ 120 ගානක් නය ගෙවාගන්න බැරිව ... කෝච්චියට පැන්නා , වහ බිව්වා .. හැබැයි බේරුනා දැන් ඉතින් බිස්නස් ගොඩක් කරන ගමන් ජොබකුත් කරන් නය උනා වගේ දෙගුණයක වාහන කෑශ් වලටම අරන් ගෙවල් අරන් සැපේ ඉන්නවා ... පොඩි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තාවත් සැපෙම තියන් ඉන්නවා.. එදා මැරුන නම් අපේ පව්ලේ උන්ට මොනාවෙන්න තිබ්බද හිතෙනවා..විශ්වාස කරපල්ලා මම කෝච්චියට පැන්නේ පොඩි උන්ට අයිස්ක්‍රීම් ගේනවා කියලා ඒතරම් ඩිප්‍රෙශන් ... අද ගැන හිතනකොට මාරම සතුටුයි මං ගැන
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,588
    30,733
    113
    අපායෙ දොරකඩ
    "හැමදේම කෙලවිලා, ජීවිතේ අන්තෙටම වැටිල මැරෙන්න හිතිල කොහොමහරි හිත" හදාගන්න උත්සාහ කරන ගමන්ම ගේමකුත් ගහන්න තමයි මේ දවස්වල උත්සාහ කරන්නෙ. මොකෙන් මොකක් වෙයිද කියල තාම ශුවර් නෑ ㄟ( ▔, ▔ )ㄏ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ඔව්, බස් එකේ යන්න සල්ලි නැතුව කිලෝමීටර් 10 පයින් යන තරමට වැටිලා තියෙනවා.
    දැන් නම් මුහුදු ගිහින් හරි match එකක් ගහනවා කියන ගානට හිත හයිය වෙලා තියෙන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,610
    12,747
    113
    35
    Spain
    මමත් බිස්න්ස් ලොස් වෙලා ලක්ශ 120 ගානක් නය ගෙවාගන්න බැරිව ... කෝච්චියට පැන්නා , වහ බිව්වා .. හැබැයි බේරුනා දැන් ඉතින් බිස්නස් ගොඩක් කරන ගමන් ජොබකුත් කරන් නය උනා වගේ දෙගුණයක වාහන කෑශ් වලටම අරන් ගෙවල් අරන් සැපේ ඉන්නවා ... පොඩි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තාවත් සැපෙම තියන් ඉන්නවා.. එදා මැරුන නම් අපේ පව්ලේ උන්ට මොනාවෙන්න තිබ්බද හිතෙනවා..විශ්වාස කරපල්ලා මම කෝච්චියට පැන්නේ පොඩි උන්ට අයිස්ක්‍රීම් ගේනවා කියලා ඒතරම් ඩිප්‍රෙශන් ... අද ගැන හිතනකොට මාරම සතුටුයි මං ගැන
    සිරාවට? උඹ පට්ට ඩයල් එකක් නේ.