බලපං මේ පොඩි කොල්ලා... කර්මය විපාක දීම විවිධාකාරයි...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    මේ පොඩි කොල්ලගේ පවුල පිටින්ම බහරේන් වල ඉන්නේ. සල්ලි තියෙන පවුලක්.

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    e pan eka cast iron ekakda nattan design ekada.non stick nan patta damage wela :oo:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    ඒ මොනා වෙලාද බන් ? මොන ප්‍රශ්ණ තිබුණත් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    ඒ ලමයාගේ පිනකට දියුණු රටක ජීවත් වෙන්නේ.
    සිරි ලංකාවේ හිටියනම් කීයක් කතා අහන්න වෙයිද
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    ඒ ලමයාගේ පිනකට දියුණු රටක ජීවත් වෙන්නේ.
    සිරි ලංකාවේ හිටියනම් කීයක් කතා අහන්න වෙයිද
    හෙලයො කිව්වුවා හුලඟෙන් hiv බෝවෙනවා කියලා
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113
    ප්ලාස්ටික් ස'ජරි වලින් හදන්න පුලුවන්නෙ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    ප්ලාස්ටික් ස'ජරි වලින් හදන්න පුලුවන්නෙ?
    උඹ හිතුවාද plastic surgeons la මැජික් කාරයො කියලා?
    The Office Lol GIF
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113
    උඹ හිතුවාද plastic surgeons la මැජික් කාරයො කියලා?
    The Office Lol GIF
    මුලු අන්තර්ජාලෙම තියෙන්නෙ එළකිරිය විතරක් නෙමේ, ගූගල්, යූටියුබ් කියල සයිටුත් තියෙනව, පොඩ්ඩක් ස'ච් කරල බලහං :ROFLMAO:

    The Office Lol GIF