Energy Drink ඇබ්බැහි වෙලා නවත්ත ගන්නේ කොහොමද?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,626
    5,478
    113
    සතියට 3 - 4 Energy Drink පෙවෙනව, ඇබ්බැහි වෙලා නවත්ත ගන්නේ කොහොමද?
    මට කොහොමත් TMD Pain එක තියනවා, Energy Drink වල Caffeine / Taurine නිසා Pain එක යටපත් වෙන නිසා ඇබ්බැහි වෙලා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,948
    113
    caffeine supplement ත් තියනවද දන්නෙත් අද
    ai ban gym yana un use karanne.Optimum nutrion brand eken ganin.math gannawa udeta exercise karanna kamali unama
     
    • Like
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,626
    5,478
    113
    සතියට 2 - 4? මම දවසට Spinner 2 - 3ක් බිවුවා. ඊට පස්සෙ Diabetes වලට වඩා Pneumonia හොදයි කියලා හිතල Ritalin 20Mg Snort කරල ඒත් එක්ක Bupropion SR 150Mg බිවුවා.
    ඔව අපට නිකන් දෙන්නේ නැනේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,948
    113
    Caffeine craving eka hariyaida oken?
    craving enne caffeine ekata newe ban taurine and flavour ekata energy drink wala.oka mask karanna puluwan grape juice walata,taurinuth itin supplemnt widiyata ganna puluwan
     
    • Like
    Reactions: Bekam

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,101
    11,637
    113
    35
    Spain
    එක පාර නවත්තන්න අමාරු වෙයි. උඹ හයි කැෆෙන් වලට ඇබ්බැහි වෙලා ඇත්තේ. ටික ටික අඩු කරන්න බලන්න. අඩු කරන දේ වෙනත් දෙකින් පුරවන්න බලන්න. අයිස් කෝපි වගේ දෙයක්. එක හක්කේ අමාරුවටත් හොඳ වෙයි.
     
    • Like
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,626
    5,478
    113
    නිකං නං දෙන්නෙ නැහැ. TMD Pain එක Caffeine නිසා Worse වුණේ නැත්ද? ටික ටික ටේපර් කරගන්න තියෙන්නේ. Energy Drink --> Coffee/ Tea වගෙ.
    නෑ,
    TMD Pain හැම දාටම නෑ, Energy Drink නොබිව, TMD Pain එක ආවොත් Worst day. තවල Fastum Gel ගාල තාවකාලික සහනයක් ගන්නව මොනා කරන්ඩද

    බොන ජාතිය මොකද?
    උබ කරන ජොබ් එක මොකක්ද? ස්ට්‍රෙස් ජොබ් එකක්ද
    Any, RedBull, Ride, Spinner, Nitro, Yeti, Sake, Red Boost,...

    Freelance, stress Thama many hr in PC
    ------ Post added on May 2, 2026 at 10:32 PM