Energy Drink ඇබ්බැහි වෙලා නවත්ත ගන්නේ කොහොමද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,696
    1
    15,411
    113
    සතියට 3 - 4 Energy Drink පෙවෙනව, ඇබ්බැහි වෙලා නවත්ත ගන්නේ කොහොමද?
    මට කොහොමත් TMD Pain එක තියනවා, Energy Drink වල Caffeine / Taurine නිසා Pain එක යටපත් වෙන නිසා ඇබ්බැහි වෙලා
    පේර කාපන්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    සතියට 3 - 4 Energy Drink පෙවෙනව, ඇබ්බැහි වෙලා නවත්ත ගන්නේ කොහොමද?
    මට කොහොමත් TMD Pain එක තියනවා, Energy Drink වල Caffeine / Taurine නිසා Pain එක යටපත් වෙන නිසා ඇබ්බැහි වෙලා
    tika kalayak yaddi oke effect ekath na bn :( mama maara widihata consume karanna patan gaththa nidimatha ena hinda. dan wada na atharala thiyenne. coffee wada karanne nathi hinda eka use karanna patan gaththe. dan dekatama wada na.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,822
    113
    36
    tika kalayak yaddi oke effect ekath na bn :( mama maara widihata consume karanna patan gaththa nidimatha ena hinda. dan wada na atharala thiyenne. coffee wada karanne nathi hinda eka use karanna patan gaththe. dan dekatama wada na.
    Vitamin D and E adu athi ube
     
    • Like
    Reactions: Bekam and lk-maare

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,360
    25,570
    113
    සතියට 3 - 4 Energy Drink පෙවෙනව, ඇබ්බැහි වෙලා නවත්ත ගන්නේ කොහොමද?
    මට කොහොමත් TMD Pain එක තියනවා, Energy Drink වල Caffeine / Taurine නිසා Pain එක යටපත් වෙන නිසා ඇබ්බැහි වෙලා
    TMD pain එකට Electrotherapy කරන්න ඕනේ Accupunchure needle ගහලා.
     
    • Like
    Reactions: Bekam

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    විශ්වාස කරනවනම් කරපන් මම අද වෙනකන් ඕවා බීලා නෑ..කුරුම්බා, තැඹිලි තමයි මගේ favorite ම energy drinks..❤️
     
    • Like
    Reactions: Bekam