charge කරන ගමන් අත හිමීට casing එක දිගේ අරන් යන්න.
නොමිලේ කරන්ට් වද්දගන්න පුළුවන්
ගෙදර wiring earth උනාට වැඩක් නෑ charger එක 2 pin නං
3 pin duck-head adapter එක උනත් earth connection ekak නැහැ. earth pin එක තිබුනට. හැබැයි අර ඉස්සර චාජර් එක්ක ආපු extension cable එක තියනවා නං (UK Type) ඒකෙ earth connection එක තියනවා. එහෙම එකක් යූස් කරද්දි චැසි එකෙන් කරන්ට් එක වදින්නෙ නැහැ
ඔය කරන්ට් එක වදිනවට වඩා තව සීන් එකක් තියනවා අපේ රටේ දාඩිය දානවා වැඩි නිසා ඔය කරන්ට් එක වැදි වැදි නිතරම යූස් කරනවා නං දාඩිය වලට කරන්ට් එක වදින වෙලාවට මැක්බුක් එකේ චැසි එකේ දාරෙ corrode වෙලා coating එක යනවා
ඕකට options 2ක් තියනවා. Duckhead adapter එකට පිටින් earth connection එකක් දාන්න පුලුවන් එහෙම නැත්තං duckhead adapter එක හෙමීට ගලවලා earth wire එකක් connect කරන්න පුලුවන්
එහෙම නැත්තං UK Type extension cable එකක් ගන්න. Ebay එකෙන් හරි කොහෙන් හරි (M4 වලට කලින් ආපු සේරම කේබල් එක ජාතියෙ. හැබැයි M5 එකෙන් පස්සෙ ඒ කේබල් එක සෙට් වෙන තැන වෙනස් ඒක නිසා ඒකට හරියන කේබල් ගන්න ඕන)