බණ කියන්න රු. 40000 යි 😂 😂 😂

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,285
    4,161
    113
    ඔවු ඉතින් මෙකෙ තම්බි නිවුස් තියෙනවා යෑ බම්ප් කරන්න

    The Office Lol GIF

    තෝ කට ඇරිය විතරයි ඒ ත්‍රෙඩ් එකටත් කෙලියා :ROFLMAO:

    හිමිවරුන් 22 ගේ අනුග්‍රාහක මුස්ලිම් ව්‍යාපාරිකයා භාරවෙයි 😂

    පසුගිය 25 වන දා රාත්‍රී 10.10 ට පමණ එයාර් ඒෂියා ගුවන් යානයකින් දිවයිනට පැමිණි භික්ෂූන් වහන්සේලා විසි නමක් සතුව තිබී කුෂ් සහ හෂීස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.
    ............................................
    මෙම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම සහ අදාළ විදේශ සංචාරය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූ බවට සැක කෙරෙන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබූ පසුබිමක, ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් පැමිණ මෙලෙස භාර වී තිබේ. ඔහු එලෙස ස්වකැමැත්තෙන් භාර වී ඇත්තේ විමර්ශන කටයුතු සඳහා සහය වීමේ අරමුණින් නොව, පරීක්ෂණ දැඩි වීම හේතුවෙන් බවට සැක කෙරේ. දැනට පොලිසිය වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම ගමන සූදානම් කරමින් ඊට අවශ්‍ය වියදම් දරා ඇත්තේ මොහු විසින් වන අතර, ඔහුගේ බැංකු ගිණුමක තිබී රුපියල් ලක්ෂ පනහක මුදලක් ද විමර්ශකයන් විසින් සොයාගෙන ඇත. කෙසේ වෙතත්, එම මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට එම ව්‍යාපාරිකයාට මෙතෙක් හැකියාවක් ලැබී නොමැත.
    ...............................................................

    https://www.gossiplankanews.com/202...er---a-british-national-is-also-involved.html

    මේවට ත්‍රෙඩ් දාන්නෙ නැද්ද බං? :ROFLMAO:
    (කොයෙ වෙලේ හරි උබ බැනුං අහනව ජෝං කාරයගෙං ඌ ගෲප් හදාගෙන, නිදි මරාගෙන, මහන්සි වෙලා දාන ත්‍රෙඩ් හානව කියල :ROFLMAO:)

    The Office Lol GIF
     
    Last edited:
    • Haha
    Reactions: vito

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,429
    11,079

    ශා මරු නිවුස්, තම්බියෙk ගනයො 23 සල්ලි වල්ට අරගෙන. ගිහියො නෙමෙ, ගනයො 23.
    The Office Lol GIF
     
    • Like
    Reactions: craabeysinghe

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,285
    4,161
    113
    ශා මරු නිවුස්, තම්බියෙk ගනයො 23 සල්ලි වල්ට අරගෙන. ගිහියො නෙමෙ, ගනයො 23.
    The Office Lol GIF
    හරියට ඇහුනෙ නෑ බං, ගනයො 23ක් කවුද සල්ලි වලට අරං තියෙන්නෙ?
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    792
    285
    63
    ඔන්න මගෙං උබේ වේලෙන ත්‍රෙඩ් එකට බම්ප් එකක් 😂
    මම විතරයි උබ ගෲප් හදාගෙන, නිදි මරාගෙන, කටු කාගෙන දාන ත්‍රෙඩ් වලට සප් එකක් දෙන්නෙ :ROFLMAO:
    Ehema thama Hoda thaththala unama🤣
     
    • Haha
    Reactions: UbeThaththa