ලඟදි ඉඳන් BYD ගත්ත උන්ගෙ accident repair ඇඬියාව ලොකුවට බුකීයේ යනවා. ඊයෙත් දැක්කා කවුද කෑල්ලක්ගෙ sealion6 එක හප්පගෙන අඬනවා. දැන් මට තේරෙන්නෙ නැති දේ තමා මේක.
ලංකාවට අලුතින් වාහන ගොඩක් ආවනෙ, ඒක අපිට නෑ කියන්න බෑනේ. දැන් පට්ට fronx, magnite, taiser, raize, vezel, BYD සෙට් එකක් තියෙනවා. ඕවා තමා ජනප්‍රියම. ඔයිට අමතරව අලුතින්ම ආපු leapmoters, deepal, baw වගේ ඒවත් තියෙනවා. ඒත් ලොකුස සද්දෙ තියෙන්නෙ BYD උන්ගෙන්.
ඇයි ඒ? අනිත් උන් මුන් වගේ හප්ප ගන්නෙ නැද්ද? නැත්තන් හප්පගත්තත් උන්ට හදාගන්න ඕනතරම් option තියෙනවද? නැත්තන් උන් හප්ප ගත්තත් මුන් වගේ ශෝ එකට අඬන්නෙ නැද්ද?
අන්තිම ප්‍රශ්නෙ, after sales අවුල උඩ උඹලා වාහනයක් ගන්නකොට BYD එකකට ලකුනු අඩු කරනවද? එහෙම තීරනය කරන්න විස්තර කරන් පලයල්ලා.