BYD mn hitanne dn repair Centers approved ehema appoint karanawa ida nah kiala thama kianne unexpected sale ekak une kiala
BYD mn hitanne dn repair Centers approved ehema appoint karanawa ida nah kiala thama kianne unexpected sale ekak une kiala
මම දැක්ක ausi වල උනත් මුන්ට parts නැ කියලා. තව BYD උන්ට නඩු යනවා උන්ගෙ maintenance jkh එකටම lock කරලා තියෙන නිසා.ලංකාවෙනම් ඔහොම නීති නෑනේ.
I went to buy a atto 1 and went to a mira
තව අවුරුදු 10ක් විතර යද්දී ඕවා හොඳට වෙයි.

100% aththa lankawe minissunge quality eka patta chartrrr. rules and regulations wath hadenna one poddak hari goda yanna. mewwa mother company ekata complain karanna wediyak naddaලංකාවේ ඔක්කොම කොම්පැනි වල කෙරුවාව මේක තමයි. මුකුත් ප්‍රශ්නයක් නැතිතාක් සුපිරි. හැබැයි ප්‍රශ්නයක් ආවම තමයි පාරිභෝගිකයාට හික් ගෑවෙන්නේ. මම නම් හිතන්නේ මේකට ප්‍රධාන හේතුව මෙව්වට පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට හරි හමන් පැහැදිලි නීතියක් අපේ රටේ නැහැ. ඒ උනාට බිස්නස් කාරයාට ගැලවෙන්න ඕන තරම් ක්‍රම තියනවා. ලංකාවේ ෆෝන් එකක් ගත්තත්, ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගත්තත්, වාහනයක් ගත්තත්, හවුස්හොල්ඩ් බඩුවක් ගත්තත් ඔක්කොමට අවසානේ මේකම තමයි. හොදම උදාහරනේ තමයි පහු ගිය කාලේ අබාන්ස් එකේ සර්විස් එක.
මමනම් හිතන්නේ නැහැ බ්‍රෝ එහෙම පුළුවන් ඇතියි කියලා. එහෙමවත් ක්‍රමයක් තිබුනානම් කොච්චර වටිනවද100% aththa lankawe minissunge quality eka patta chartrrr. rules and regulations wath hadenna one poddak hari goda yanna. mewwa mother company ekata complain karanna wediyak nadda
Magnite එකේ Engine bulub හරි මොකක් හරි bulub එකක් රතු පාටින් පත්තු වෙන්න අරන් AMW කිතුල්වත්ත service center අරන් ගියාම උන්ගේ chief engineer කියලා ඔය ඉන්දියන් වාහන වල bulub පත්තු වෙන්නේ දෝෂ නිසාම නෙවේ. ඕවගේ හැටි. 1500KM ක් වත් නොදුවපු වාහනයක ඕව පත්තු වෙන්නේ නිකන් ලු. scaner එකට ගහලා clear කරලා දීලා.

Great move. There’s nothing better than simplicityI went to buy a atto 1 and went to a mira
මේක බලන එකෙක් Atto 1 එකක් නම් ගන්නෙ නෑ.
ඒ කියන්නෙ දැන් ගත්ත එවුන් මද්දුම බන්ඩාරලා වුනා.![]()
BYD ප්‍රශ්නෙ jkh ප්‍රශ්නයක්ම නෙවී. ඒක ඇවිල්ලා BYDම ප්‍රශ්නයක්. එකක් තමා උන් පිටට දීලා කරන්න දෙන්නෙ නෑ, ඒකට ඔසී වල නඩු යනවා කියලා දැක්කා. අනිත් එක globally spares නැති සීන් එකක් තියෙනවා.100% aththa lankawe minissunge quality eka patta chartrrr. rules and regulations wath hadenna one poddak hari goda yanna. mewwa mother company ekata complain karanna wediyak nadda
@bladeable වගේ පොඟ්ඟයොන්ට දැන් වෙනෙන් ඇක්සිඩන්ට් එකක් උන ගමන් ඉතුරු ටිකත් තලල දාන්න.
කොහොමත් චීන්නු කරන්නෙත් ඕකමනෙ
Range anxiety madiwata dena repair anxiety th kiyahanko
හුත්තො ලංකාවෙ උන් කොටි 2ක් විතර යට කරලා ලංකාවෙ මීටකලින් experience තිබ්බෙ නැති එකකට කර ගහනකොට warranty කියන එක ගැන පට්ට බයෙන් ඉන්නෙ. jkh උන් කියන්නෙ වෙන තැනකින් කලොත් no warranty කියලා. ඉතින් හිතපන්කො ඔක්කොම සල්ලි දාල වාහනේ ගත්ත එකෙක් ඒ බයට පිටින් කරගනීද කියලා.ජෝක් කීල්ස් එකෙන් පෙන්නන තරම් මහා දෙයක් නෑ බන් ඕකේ...බය වෙන්න දෙයක් නැ... දැන් ෆෝන් රෙපෙයාර් කරන උන් , ගෙවල් වයරින් වගේ කරන උන ,එතකොට ෆෑන් , බ්ලෙන්ඩර් , රයිස් කුකර් , ශීතකරන වගේ හදන් උන්ට ඉස්සරහට හොද මාකට් එකක් හැදෙනවා ,
උබලා පුලුවන් තරම් ගනිල්ලා බී වයි ඩී
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කවද්ද ඔයාගේ මුහුදු සිංහයා 6 ගෙන්නේ?හුත්තො ලංකාවෙ උන් කොටි 2ක් විතර යට කරලා ලංකාවෙ මීටකලින් experience තිබ්බෙ නැති එකකට කර ගහනකොට warranty කියන එක ගැන පට්ට බයෙන් ඉන්නෙ. jkh උන් කියන්නෙ වෙන තැනකින් කලොත් no warranty කියලා. ඉතින් හිතපන්කො ඔක්කොම සල්ලි දාල වාහනේ ගත්ත එකෙක් ඒ බයට පිටින් කරගනීද කියලා.