ජීවිතේ අත්හරින්නද

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,791
    5,026
    113
    Pandora
    Where I live, the Church welcomes all the nationalities, where as in Buddhist temples I do not see more than one..

    Also it's so much fun, where I go to The Church, with cool stuff, food and beverages happening, right throughout the service..

    OP if you really want to be happy, give back to the society brah..

    ~ UN volunteers SL ~

    images
    koheda me
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113
    ගොඩක් දේවල් උත්සාහ කරල (අවුරුදු ගානක්) හරිගියේ නැති උනාම කලකිරෙනව නේද..

    ජීවිතේ වැඩක් නැහැ කියල හිතුනත් ජීවිතේ නැති කරගන්න එක මෝඩ වැඩක් නේද මචං..

    උඹල මේ වගේ උනාම මොකද කරන්නෙ?
    ඔය හිතන විදිය වැරදි කිසිම දෙයක් හරි ගියේ නෑ නෙවෙයි, හරියන්නැති දේවල් ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ඔය කරන කියන දේවල් කරගන යමන් එකයි හරියන්න ඕනි ඔක්කොම කනපිට ගහන්න
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,930
    9,708
    113
    2007 වගේ කාලෙ Adsense වලින් හොඳ income එකක් තිබුනා, ඒත් ඒක දැන් හොඳටම වැටිලා, websites optimize කරන්න සෑහෙන්න වැඩ කළා ඒත් දැන් සාර්ථක වෙන්නෙම නැහැ.. මේ දක්වා Adsense වලින් $60,000ක් වගේ හොයල ඇති..

    Affiliate marketing වලිනුත් $20,000 ට වඩා හොයල ඇති ඒත් ඒවත් දැන් අවුල් මචං..

    අන්තිමේ මම මාසෙට $88 ක් වෙනකල් වැටිලා..
    uba karanne article sites num karala wadak na machan thawa durath. mage indian yaluwek hitiya pora indian money koti 2 vitrara hamab karapu site ekak tibba adsense walin within 4 years. uge thattage naya okkma gewwa. poragen 2023 (dubai wala job karna dawas wala) dan keeyada hamab karnne ahuwama 50$ vage ban enne kiwwa. lagadi man check karana kota site eka wahala dala.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    2007 වගේ කාලෙ Adsense වලින් හොඳ income එකක් තිබුනා, ඒත් ඒක දැන් හොඳටම වැටිලා, websites optimize කරන්න සෑහෙන්න වැඩ කළා ඒත් දැන් සාර්ථක වෙන්නෙම නැහැ.. මේ දක්වා Adsense වලින් $60,000ක් වගේ හොයල ඇති..

    Affiliate marketing වලිනුත් $20,000 ට වඩා හොයල ඇති ඒත් ඒවත් දැන් අවුල් මචං..

    අන්තිමේ මම මාසෙට $88 ක් වෙනකල් වැටිලා..
    මේවගේ ස්‌වර්ණමය යුගය ඉවරයි බන්. Adsense වලින් ගේමක් ගහපු කාලේ ඉවරයි. Traditional SEO ත් දැන් වැඩ කරන්නේ නෑනේ. වැඩ කරත් දැන් Websites වලට මිනිස්සු යන්නෙත් නෑ. දැන් AI එක්ක Trending වෙන දේවල් බලන්න මොනවද කියලා කරන්න පුළුවන්. Micro Saas වගේ දේවල් AI එක්ක කරන ඒවා Trending වෙනවා. හැබැයි කොච්චර දුරට සාර්තකයිද කියන්න බෑ. කොහොමත් Online Money Making වලට මේ AI එක්ක පුක් වීගෙන යන්නේ පේන විදියට.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,706
    3,039
    113
    2007 වගේ කාලෙ Adsense වලින් හොඳ income එකක් තිබුනා, ඒත් ඒක දැන් හොඳටම වැටිලා, websites optimize කරන්න සෑහෙන්න වැඩ කළා ඒත් දැන් සාර්ථක වෙන්නෙම නැහැ.. මේ දක්වා Adsense වලින් $60,000ක් වගේ හොයල ඇති..

    Affiliate marketing වලිනුත් $20,000 ට වඩා හොයල ඇති ඒත් ඒවත් දැන් අවුල් මචං..

    අන්තිමේ මම මාසෙට $88 ක් වෙනකල් වැටිලා..
    ubata den oya marenda hithana eka normal nemeyi. ubata depression wage awith athi. puluwan nam hoda bana , positive youtube for depression ahapan, gym palayan. barinam doctor kenek hambaweyan. obe positive godak thiyana ekek. alu mathi nagitiyan bn. apith ehema thama
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,473
    1
    6,273
    113
    ගොඩක් දේවල් උත්සාහ කරල (අවුරුදු ගානක්) හරිගියේ නැති උනාම කලකිරෙනව නේද..

    ජීවිතේ වැඩක් නැහැ කියල හිතුනත් ජීවිතේ නැති කරගන්න එක මෝඩ වැඩක් නේද මචං..

    උඹල මේ වගේ උනාම මොකද කරන්නෙ?
    මහරගම අපේක්ෂා රෝහල පැත්තේ රවුමක් දාලා එන්න. එතකොට "ජීවත් වෙනවා" කියන එකේ තේරුම හම්බෙයි ඇතුලාන්තයෙන් ම.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මචන් ටිකක් එලියට බැහල බලහන්කො අතපය 4 වත් හරියට නැති උන් ජිවත් වෙන්න කරන දෙවල් මැරෙන්න තිබුනනෙ උන්ටත් ඉතින්

    කම්පෙයා කරන්න එපා....
    හමොටම එක වගෙ නැනෙ බන් උබට තියන දන්න දෙවල් වලින් කරන්න පුලුවන් එව හිතල බලහන්

    ඇතිම කියල හිතෙනවනම් අනෙ ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් එක මාසෙන් ට්‍රැක් එකට වැටිල වැඩ කරන්න ගනියි

    ගෙමක් ගහපන් :yes:
     
    • Love
    Reactions: moveon