ජෝන් බාස් වැඩ පෙන්නයි! BYD මිට්ටන් හඩා වැටෙයි!

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,716
    3,097
    113
    37
    @ katubedda
    කස්ටර්මර් කියන උන්ටත් අබඇටයක් තරම්වත් මොලයක් තියෙන්න ඔනි කොහොමද රෙපයාර් සෙන්ටර් එකක වැඩ කෙරෙන්නෙ කියලා.
    මේ ක ලියපු එකා හිතගෙන ඉදල තියෙන්නෙ උ ගිහින් ඇනගන්නකොටම byd එකේ කැරියර් එක උන්ගෙ පස්සෙන් ඇවිත් ආ මහත්තයො හැප්පුනා නේද ඉන්න අපි ඉක්මනට මේක පටොගෙන යන්නම් කියලා. එකෙම පටොගෙන ආපු ලෝන් කාර් එක කස්ටර්මර් ට දිල එහෙනම් මහත්තයො අපි පස්සෙන් පරිස්සමට එන්න බුදුසරනයි වගේ ලෙවල් එකකින් උට සලකයි කියලා.

    එ විතරක් නෙමයි උන් රෙපයාර් සෙන්ටර් එකට යනකොටම ආ මෙන්න මහත්තයො ඔයා එන්න කලින්ම අපි ඇද ඇරලා පේනට් කරලා ඉවරයි. පේන්ට් එක වේලෙනක් විනාඩි 10ක් ඉදලා ගෙදර යන්න පුලුවන් වගෙ ලෙවල් එකකකුත් හිතං ඉදලා තියෙනවා. නැත්තන් යකෝ එ සෙන්ටර් එකෙ එක වාහනයක් වත් තිබුනෙ නැතිවුනත් ඉලග දවසේ උදෙ කතා කරද්දි සර්විස් ඇඩ්වයිසර් කොහොමද කියහන්කො ඇස්ටිමේට් එකකවත් දෙන්නෙ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම දැක්ක ausi වල උනත් මුන්ට parts නැ කියලා. තව BYD උන්ට නඩු යනවා උන්ගෙ maintenance jkh එකටම lock කරලා තියෙන නිසා.ලංකාවෙනම් ඔහොම නීති නෑනේ.

    I went to buy a atto 1 and went to a mira

    මේක බලන එකෙක් Atto 1 එකක් නම් ගන්නෙ නෑ. :lol:

    තව අවුරුදු 10ක්‌ විතර යද්දී ඕවා හොඳට වෙයි.

    ඒ කියන්නෙ දැන් ගත්ත එවුන් මද්දුම බන්ඩාරලා වුනා. :lol:
     
    xcalifer

    Active member
  • Sep 3, 2011
    252
    106
    43
    ලංකාවේ ඔක්කොම කොම්පැනි වල කෙරුවාව මේක තමයි. මුකුත් ප්‍රශ්නයක් නැතිතාක් සුපිරි. හැබැයි ප්‍රශ්නයක් ආවම තමයි පාරිභෝගිකයාට හික් ගෑවෙන්නේ. මම නම් හිතන්නේ මේකට ප්‍රධාන හේතුව මෙව්වට පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට හරි හමන් පැහැදිලි නීතියක් අපේ රටේ නැහැ. ඒ උනාට බිස්නස් කාරයාට ගැලවෙන්න ඕන තරම් ක්‍රම තියනවා. ලංකාවේ ෆෝන් එකක් ගත්තත්, ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගත්තත්, වාහනයක් ගත්තත්, හවුස්හොල්ඩ් බඩුවක් ගත්තත් ඔක්කොමට අවසානේ මේකම තමයි. හොදම උදාහරනේ තමයි පහු ගිය කාලේ අබාන්ස් එකේ සර්විස් එක.
    100% aththa lankawe minissunge quality eka patta chartrrr. rules and regulations wath hadenna one poddak hari goda yanna. mewwa mother company ekata complain karanna wediyak nadda
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,704
    197,782
    113
    Colombo, Sri Lanka
    100% aththa lankawe minissunge quality eka patta chartrrr. rules and regulations wath hadenna one poddak hari goda yanna. mewwa mother company ekata complain karanna wediyak nadda
    මමනම් හිතන්නේ නැහැ බ්‍රෝ එහෙම පුළුවන් ඇතියි කියලා. එහෙමවත් ක්‍රමයක් තිබුනානම් කොච්චර වටිනවද
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,104
    12,955
    113
    33
    ෆින්ලන්ඩ්
    Magnite එකේ Engine bulub හරි මොකක් හරි bulub එකක් රතු පාටින් පත්තු වෙන්න අරන් AMW කිතුල්වත්ත service center අරන් ගියාම උන්ගේ chief engineer කියලා ඔය ඉන්දියන් වාහන වල bulub පත්තු වෙන්නේ දෝෂ නිසාම නෙවේ. ඕවගේ හැටි. 1500KM ක් වත් නොදුවපු වාහනයක ඕව පත්තු වෙන්නේ නිකන් ලු. scaner එකට ගහලා clear කරලා දීලා.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    709
    1
    1,275
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Magnite එකේ Engine bulub හරි මොකක් හරි bulub එකක් රතු පාටින් පත්තු වෙන්න අරන් AMW කිතුල්වත්ත service center අරන් ගියාම උන්ගේ chief engineer කියලා ඔය ඉන්දියන් වාහන වල bulub පත්තු වෙන්නේ දෝෂ නිසාම නෙවේ. ඕවගේ හැටි. 1500KM ක් වත් නොදුවපු වාහනයක ඕව පත්තු වෙන්නේ නිකන් ලු. scaner එකට ගහලා clear කරලා දීලා.

    So what? Is it even related? We all know how bad the Indian shits are, but that doesn’t cover up the holes in Chinese asses. :yes: :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    100% aththa lankawe minissunge quality eka patta chartrrr. rules and regulations wath hadenna one poddak hari goda yanna. mewwa mother company ekata complain karanna wediyak nadda
    BYD ප්‍රශ්නෙ jkh ප්‍රශ්නයක්ම නෙවී. ඒක ඇවිල්ලා BYDම ප්‍රශ්නයක්. එකක් තමා උන් පිටට දීලා කරන්න දෙන්නෙ නෑ, ඒකට ඔසී වල නඩු යනවා කියලා දැක්කා. අනිත් එක globally spares නැති සීන් එකක් තියෙනවා.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,443
    11,789
    113
    🤍
    @bladeable වගේ පොඟ්ඟයොන්ට දැන් වෙනෙන් ඇක්සිඩන්ට් එකක් උන ගමන් ඉතුරු ටිකත් තලල දාන්න. 😹😹

    කොහොමත් චීන්නු කරන්නෙත් ඕකමනෙ 😹😹

    ජෝක් කීල්ස් එකෙන් පෙන්නන තරම් මහා දෙයක් නෑ බන් ඕකේ...බය වෙන්න දෙයක් නැ... දැන් ෆෝන් රෙපෙයාර් කරන උන් , ගෙවල් වයරින් වගේ කරන උන ,එතකොට ෆෑන් , බ්ලෙන්ඩර් , රයිස් කුකර් , ශීතකරන වගේ හදන් උන්ට ඉස්සරහට හොද මාකට් එකක් හැදෙනවා ,

    උබලා පුලුවන් තරම් ගනිල්ලා බී වයි ඩී

    Range anxiety madiwata dena repair anxiety th kiyahanko
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    ජෝක් කීල්ස් එකෙන් පෙන්නන තරම් මහා දෙයක් නෑ බන් ඕකේ...බය වෙන්න දෙයක් නැ... දැන් ෆෝන් රෙපෙයාර් කරන උන් , ගෙවල් වයරින් වගේ කරන උන ,එතකොට ෆෑන් , බ්ලෙන්ඩර් , රයිස් කුකර් , ශීතකරන වගේ හදන් උන්ට ඉස්සරහට හොද මාකට් එකක් හැදෙනවා ,

    උබලා පුලුවන් තරම් ගනිල්ලා බී වයි ඩී

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    හුත්තො ලංකාවෙ උන් කොටි 2ක් විතර යට කරලා ලංකාවෙ මීටකලින් experience තිබ්බෙ නැති එකකට කර ගහනකොට warranty කියන එක ගැන පට්ට බයෙන් ඉන්නෙ. jkh උන් කියන්නෙ වෙන තැනකින් කලොත් no warranty කියලා. ඉතින් හිතපන්කො ඔක්කොම සල්ලි දාල වාහනේ ගත්ත එකෙක් ඒ බයට පිටින් කරගනීද කියලා.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,443
    11,789
    113
    🤍
    හුත්තො ලංකාවෙ උන් කොටි 2ක් විතර යට කරලා ලංකාවෙ මීටකලින් experience තිබ්බෙ නැති එකකට කර ගහනකොට warranty කියන එක ගැන පට්ට බයෙන් ඉන්නෙ. jkh උන් කියන්නෙ වෙන තැනකින් කලොත් no warranty කියලා. ඉතින් හිතපන්කො ඔක්කොම සල්ලි දාල වාහනේ ගත්ත එකෙක් ඒ බයට පිටින් කරගනීද කියලා.
    කවද්ද ඔයාගේ මුහුදු සිංහයා 6 ගෙන්නේ?
     
    • Like
    Reactions: NRTG